කුණ්ඩලිනි යෝගය සහ අකාලසන්ධ්‍යා dana un ena mokada me ..

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    පිස්සුද උඹට, උඹ කැමතිද සාමාන්‍ය මිනිහෙක් වගේ නැතුව ජිවිත කාලෙටම වෙනස් මිනිහෙක් වගේ ඉන්න. ඕක හින්දා උඹට වින කරන අමනුස්සයන්ගේ උගුල් වලට අහු නොවී ඉන්න පුළුවන් කියල උඹ හිතනවද?
    බුදු මචන් උඹ ඔය අධ්‍යාත්මික දේවල් හොයනවනම් "මාරයා" හරියට වැටහ ගනින්. මොකද සමහර උගුල් වලට අහු උනා කියල දැනගන්නෙත් අහු වෙලා ගොඩක් කල් ගියාට පස්සේ. ගෑනු, අරක්කු, ගංජා, ටැබා ,ෆිල්ම් , ගේම්, අම්මෝ....
    කරලම බලපන්.. හැබැයි ලෝක දෙකක් අතර අතරමන් වෙනවට වඩා ඔය හිටපු විදිය හොඳයි කියල උඹට හිතෙයි..

    හොද පැත්තත් හිතපන් මචන් :)
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    හොද පැත්තත් හිතපන් මචන් :)

    හිතුවා බන්. සිදුහත් කුමාරය ගිහි ගෙයින් නික්මෙද්දී සක්විති රජකම දෙන්නම් කියපු මාරයා ගැනියෙක්, සල්ලි, තව සැප අපිට දෙන්න ගත්තම අධ්‍යාත්මික දේවල් ගැන ඔය ලොකු පොස්ට් දාන අය්යල hotspotsheild දාගෙන වැල සයිට් වල වැල බලනවා. පටියකදී බිව්වට කමක් නෑ කියල බොනවා. දෙනවනම් ගත්තට කමක් නැහැ කියල දෙන අයගෙන් ගන්නවා. එහෙම කරලා අන්තිමට හිර කරලා ජීවිතෙත් ගන්න වෙලාවල් නැති වෙයිද? දුසි කියන මාරයා කකුසඳ බුදුන්ගේ අග්‍ර ශ්‍රාවකයාට ගල් ගැස්සුවා, ආනන්ද හාමුදුරුවන්ගේ හිත වෙනස් කල බුදුන්ගේ පිරිනිවීම ඉක්මන් කරවන්න. ඉතින් උඹල අපි ගැන කවර කතාද? එකයි බන් මම කිව්වේ ඉස්සෙල්ල මාරයා වටහා ගන්න ඕන කියල. වැටහ ගත්තේ නැත්නම් කොහොමද බන් මාරයා හරි මාරයාගේ සෙනගගේ වසඟයට අහු උන කෙනෙක් මාර්ගයෙන් අපිව මුලා නොකරන්නේ..
     
    thurunu

    Active member
  • Dec 23, 2006
    804
    28
    28
    bahrain
    උම්බ english tv series බලල නෑද්ද.. එව්ව වල තියන ඔක්කොම super powers ඈත්තද..???
     
    Osama84

    Junior member
  • Jul 14, 2014
    148
    7
    18
    හිතුවා බන්. සිදුහත් කුමාරය ගිහි ගෙයින් නික්මෙද්දී සක්විති රජකම දෙන්නම් කියපු මාරයා ගැනියෙක්, සල්ලි, තව සැප අපිට දෙන්න ගත්තම අධ්‍යාත්මික දේවල් ගැන ඔය ලොකු පොස්ට් දාන අය්යල hotspotsheild දාගෙන වැල සයිට් වල වැල බලනවා. පටියකදී බිව්වට කමක් නෑ කියල බොනවා. දෙනවනම් ගත්තට කමක් නැහැ කියල දෙන අයගෙන් ගන්නවා. එහෙම කරලා අන්තිමට හිර කරලා ජීවිතෙත් ගන්න වෙලාවල් නැති වෙයිද? දුසි කියන මාරයා කකුසඳ බුදුන්ගේ අග්‍ර ශ්‍රාවකයාට ගල් ගැස්සුවා, ආනන්ද හාමුදුරුවන්ගේ හිත වෙනස් කල බුදුන්ගේ පිරිනිවීම ඉක්මන් කරවන්න. ඉතින් උඹල අපි ගැන කවර කතාද? එකයි බන් මම කිව්වේ ඉස්සෙල්ල මාරයා වටහා ගන්න ඕන කියල. වැටහ ගත්තේ නැත්නම් කොහොමද බන් මාරයා හරි මාරයාගේ සෙනගගේ වසඟයට අහු උන කෙනෙක් මාර්ගයෙන් අපිව මුලා නොකරන්නේ..

    සම්පුර්ණ ඇත්ත :yes:
    එතකොට අපි මේ සංසාර ගමනෙන් මිදෙන්නේ කොහොමද ? :sorry:
    කොච්චර කාලයක් මේ පරිප්පුව කන්නද? :oo:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පිස්සුද උඹට, උඹ කැමතිද සාමාන්‍ය මිනිහෙක් වගේ නැතුව ජිවිත කාලෙටම වෙනස් මිනිහෙක් වගේ ඉන්න. ඕක හින්දා උඹට වින කරන අමනුස්සයන්ගේ උගුල් වලට අහු නොවී ඉන්න පුළුවන් කියල උඹ හිතනවද?
    බුදු මචන් උඹ ඔය අධ්‍යාත්මික දේවල් හොයනවනම් "මාරයා" හරියට වැටහ ගනින්. මොකද සමහර උගුල් වලට අහු උනා කියල දැනගන්නෙත් අහු වෙලා ගොඩක් කල් ගියාට පස්සේ. ගෑනු, අරක්කු, ගංජා, ටැබා ,ෆිල්ම් , ගේම්, අම්මෝ....
    කරලම බලපන්.. හැබැයි ලෝක දෙකක් අතර අතරමන් වෙනවට වඩා ඔය හිටපු විදිය හොඳයි කියල උඹට හිතෙයි..

    ගෑනු, අරක්කු, ගංජා, ටැබා ,ෆිල්ම් , ගේම්, අම්මෝ....

    මේවායින් 95 ක්ම මන් කරලා ඉන්නේ එකනම් අවුලක් නැ එත් කුතුහලයක් ආවා බන් මේ ශක්තින් ගැන උබ කියන්නේ මේවායින් හොදක් නැති වෙයි කියලාද මේවා හොයන් ගියත් එල ප්‍රයෝජනයක් නැති වෙයි කියලාද කොහොම උනත් මේවායි 1 හරි ජිවිතයට ලගා කර ගන්න ආසයි බන් :yes:
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    ACID gahuwama samahar welawata kundalini state eka set wenawa ;) :P

    11129288_1428332004128924_4435872340089143544_n.jpg
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    හිතුවා බන්. සිදුහත් කුමාරය ගිහි ගෙයින් නික්මෙද්දී සක්විති රජකම දෙන්නම් කියපු මාරයා ගැනියෙක්, සල්ලි, තව සැප අපිට දෙන්න ගත්තම අධ්‍යාත්මික දේවල් ගැන ඔය ලොකු පොස්ට් දාන අය්යල hotspotsheild දාගෙන වැල සයිට් වල වැල බලනවා. පටියකදී බිව්වට කමක් නෑ කියල බොනවා. දෙනවනම් ගත්තට කමක් නැහැ කියල දෙන අයගෙන් ගන්නවා. එහෙම කරලා අන්තිමට හිර කරලා ජීවිතෙත් ගන්න වෙලාවල් නැති වෙයිද? දුසි කියන මාරයා කකුසඳ බුදුන්ගේ අග්‍ර ශ්‍රාවකයාට ගල් ගැස්සුවා, ආනන්ද හාමුදුරුවන්ගේ හිත වෙනස් කල බුදුන්ගේ පිරිනිවීම ඉක්මන් කරවන්න. ඉතින් උඹල අපි ගැන කවර කතාද? එකයි බන් මම කිව්වේ ඉස්සෙල්ල මාරයා වටහා ගන්න ඕන කියල. වැටහ ගත්තේ නැත්නම් කොහොමද බන් මාරයා හරි මාරයාගේ සෙනගගේ වසඟයට අහු උන කෙනෙක් මාර්ගයෙන් අපිව මුලා නොකරන්නේ..

    Sira bn, mewagena poth liyana untath owa therila na, puluwan wage htiyata gdk un krnne boruwa
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    පිස්සුද උඹට, උඹ කැමතිද සාමාන්‍ය මිනිහෙක් වගේ නැතුව ජිවිත කාලෙටම වෙනස් මිනිහෙක් වගේ ඉන්න. ඕක හින්දා උඹට වින කරන අමනුස්සයන්ගේ උගුල් වලට අහු නොවී ඉන්න පුළුවන් කියල උඹ හිතනවද?
    බුදු මචන් උඹ ඔය අධ්‍යාත්මික දේවල් හොයනවනම් "මාරයා" හරියට වැටහ ගනින්. මොකද සමහර උගුල් වලට අහු උනා කියල දැනගන්නෙත් අහු වෙලා ගොඩක් කල් ගියාට පස්සේ. ගෑනු, අරක්කු, ගංජා, ටැබා ,ෆිල්ම් , ගේම්, අම්මෝ....
    කරලම බලපන්.. හැබැයි ලෝක දෙකක් අතර අතරමන් වෙනවට වඩා ඔය හිටපු විදිය හොඳයි කියල උඹට හිතෙයි..

    machan.... ai umba oyatharam marayata baya ??
     
    atharamn wenne na bn...deka mix karaganne nathuwa normal world eke wada tika karagena yanna thiyenne anith scn hitha hitha depress wenne nathuwa mewa karala wadak na kiyala

    chope.jpg
     
    homoelectronics

    Well-known member
  • Nov 23, 2006
    1,326
    58
    48
    අංගම් පොර පරම්පරාවල් දෙකයි, සුදලිය, මරුවල්ලිය. රිටිගල ජයසේන කියන්නේ මතක විදිහට මරුවල්ලිය පැත්තේ. එයා තමයි ගොඨයිම්බර එක්ක වලියක් දාගෙන ඔලුව ගලව ගත්තේ. ඊට පස්සේ ඔලුව වෙනුවට වලස් ඔලුවක් හයි කරලා කට්ටිය බය වෙන්න පටන් ගත්තට පස්සේ තමා මහසෝනා කියල ප්‍රසිද්ද උනේ

    කාලය හරහා දකින්න පුළුවන් කියල තමාලු තියෙන්නේ. එක නාට්‍යට ගැලපෙන්න වෙනස් කරා කියල ජයන්ත චන්ද්‍රසිරිම කිව්වා මතකයි මට.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    අද රෑ අටහමාරට අයිටීන් එකේ හරි ජාතික එකේ හරි මොකද්ද අලුත් නාට්ටියක් පටන් ගන්නව නේද ශ්‍රියන්ත මෙන්ඩිස් ඉන්න එකක්, ටිකක් ඔකල්ට් පැත්තට බර .බලන්න වටින එකක් වගේ. :growl:
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    තමන් නොදන්න තමන්ට නොතේරෙන හැම දෙයක්ම බොරු කියල තමයි ගොඩක් අය හිතාගෙන ඉන්නෙ.

    ඒක නම් ඇත්ත බ්‍රෝ :yes::yes:
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    සොහොන;19139290 said:
    1294893948dsc793.jpg

    ...... අකාලසන්ධ්‍යා ටෙලිනාට්‍ය බලන්න උනන්දු අය යටින් බලන්න :yes: ........[/SIZE]​

    මචන් උබට sure ද මෙතන මුලු ටෙලියම තියනව කියල ? මන් දැක්ක හැටියට පොඩි පොඩි කොටස් 31ක් විතර නේ තිබ්බේ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    හිතුවා බන්. සිදුහත් කුමාරය ගිහි ගෙයින් නික්මෙද්දී සක්විති රජකම දෙන්නම් කියපු මාරයා ගැනියෙක්, සල්ලි, තව සැප අපිට දෙන්න ගත්තම අධ්‍යාත්මික දේවල් ගැන ඔය ලොකු පොස්ට් දාන අය්යල hotspotsheild දාගෙන වැල සයිට් වල වැල බලනවා. පටියකදී බිව්වට කමක් නෑ කියල බොනවා. දෙනවනම් ගත්තට කමක් නැහැ කියල දෙන අයගෙන් ගන්නවා. එහෙම කරලා අන්තිමට හිර කරලා ජීවිතෙත් ගන්න වෙලාවල් නැති වෙයිද? දුසි කියන මාරයා කකුසඳ බුදුන්ගේ අග්‍ර ශ්‍රාවකයාට ගල් ගැස්සුවා, ආනන්ද හාමුදුරුවන්ගේ හිත වෙනස් කල බුදුන්ගේ පිරිනිවීම ඉක්මන් කරවන්න. ඉතින් උඹල අපි ගැන කවර කතාද? එකයි බන් මම කිව්වේ ඉස්සෙල්ල මාරයා වටහා ගන්න ඕන කියල. වැටහ ගත්තේ නැත්නම් කොහොමද බන් මාරයා හරි මාරයාගේ සෙනගගේ වසඟයට අහු උන කෙනෙක් මාර්ගයෙන් අපිව මුලා නොකරන්නේ..

    ඔහොම බයවෙලා බෑ බන්.. ඔහොම ශක්තියක් තියෙනවනම් ඒ කෙනා ටිකක් හරි ආරක්ශිතයි..
    මම දන්න හාමුදුරු කෙනෙක් ඉන්නවා.. උන්වහන්සේට තියෙන ශක්තිය මොකක්ද කියලා උන්වහන්සේ කියන්නේ නෑ..
    නමුත් ලෙඩ තිබුන ගොඩක් අයව හොදකරලා තියෙනවා.. අමනුශ්යන්ගෙන් කරදර වුන අයව බේරලා දීලා තියෙනවා..
    හාමුදුරුවෝ ගුරුකම් , මන්ත්‍ර වලින් වැඩ කරන කට්ටඩියෙක් නෙවෙයි.. වැඩක් කලාම සල්ලි ගන්නෙත් නෑ..
    හාමුදුරුවෝ දවසට සැහෙන්න වෙලාවක් බාවනා කරනවා..
    අපි හමුදුරුවෝ ලගට ගියාම ඇස්දෙක පියාගන්නවා.. ලෙඩක් හෝ කාගෙන් හරි කරදරයක් තියෙනවනම් ඒ වෙලාවට කියනවා..
    මටනම් හිතෙන්නේ තුන්වෙනි ඇසින් අපි දිහා බලනවා වෙන්න ඕනා.. රෝගයක් හෝ කරදරයක් නම් ඒවලට පිලියම් යොදන්නේ පිරිත් වලින් සහ ත්‍රිපිටකය අඩන්ගු යන්ත්‍ර වලින්..
    ඒ දේවල් වලින් හාමුදුරුවෝ සැහෙන්න පිනක් කරගන්නවා.. හොද දෙයකට යොදවනවනම් පින් උල්පතක්..
    ඔයිට වඩා දෙයක් මට ඒ සම්බන්දව කියන්න බෑ අහන්නත් එපා.

    ත්‍රිපිටකයේ තියෙන දයාන ගැන , ඒවා ලබාගන්න බාවනා ක්‍රම ගැන, ඒවලින් කලහැකි දේ ගැන මට හරියට අවබෝදයක් නෑ..
    දන්න කෙනෙක් ඉන්නවනම් කියලා දෙන්න.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    කුණ්ඩලීණි භාවනාව අති දක්ශ ගුරුවරයෙක් නැතුව කරන්න බෑ. හිතුමතේට කරන්න ගියොත් ඇතිවෙන ප්‍රතිඵල ඉතාම භයානකයි. ඒ කියන්නෙ වැරදුනොත් ඉතින් වැරදුනාම තමයි. මේක දීර්ඝ කාලයක් තිස්සේ ටිකෙන් ටික වර්ධනය කරගන්න ඕනෙ ශක්තියක්. ඉක්මනට කරන්න ගියොත් ඒ ශක්තිය තමුන්ගෙ පාලනයෙන් තොර වෙලා ඍණාත්මක ශක්තියක් බවට හැරිල විනාශය ලඟා කර දෙනව.බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවො මේ ගැන පැහැදිලි කරල තියෙනව.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    අරිහතුන් වහන්සේට ඇත්තේ කුන්දලිණි ශක්තියටත් වඩා ඉහල ගිය එකක් :yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන් උබට sure ද මෙතන මුලු ටෙලියම තියනව කියල ? මන් දැක්ක හැටියට පොඩි පොඩි කොටස් 31ක් විතර නේ තිබ්බේ

    අනිවාර්යෙන් සේරම තියනවා බය නැතුව බලහන් :yes:

    ඕගොල්ලෝ කියවපු සේරම අදහස් ටික කියෙව්වා අන්තිමට මම ඉගෙන ගත්තු දේ තමයි මේ ශක්තින් අපේ ඇග ඇතුලට ගන්න ලොකු වෙහෙසක් වෙන්න ඕනේ කියලයි :sorry:

    උබලා කියපු දේවල් තේරුනා බන් එත් මට පුළුවන්කමක් ආවොත් නිකමට තවත් ටිකක් හොයලා බලනවා අදහස් දැක්වූ යාලුවෝ සැමට ස්තුති :yes: