කුණ්ඩලිනි යෝගය

Feb 3, 2014
860
125
0
කුණ්ඩලිනි යෝගය

දන්නා කවුරුහරි ඇත්නම් කියන්න කුණ්ඩලිනි යෝගය වඩන හැටි... :confused:
ගොන් කථා අනවශ්‍යයි.... සිරාවටම....
:cool:
 
Last edited:

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ටයිප් කරන්න කම්මැලියි දැන්
    මට පී එච් එකක් දාපන්
    මං විස්තර දෙන්නම් උඹට ඇති තරම්
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඉතා විශ්වාශවන්ත පුහුණු ගුරුවරයකු යටතේ පමණක් උත්සාහ කල යුතුය යන්න මගේ මතයයි..ලංකාවේදී මෙය ප්‍රගුණ කිරීමට තරම් අය සිටියහැකි වුනත් ඔවුන් ශාස්ත්‍රය තම පරම්පරාවෙන් පිට නොදේ.

    මම දන්න එකෙක් ඉන්නව මාතර පැත්තේ කොන්ද කුදුවෙලා.අවුරුදු 33යි තාම වයස.දැන් අහවල් එක නගින්නෙත් නෑ.ඔය ඉන්දියාවේ ගිහින් පුරුදුවෙන්ඩ ගිහිල්ලත් වෙලා තියෙන දේ.ඉස්කෝලෙක ගුරුවරයෙක් විදිහට රස්සාව කර කර හිටිය මනුස්සයෙක්.දැන් ජොබ් එකත් නෑ.
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83

    මචං මේක භාවනාවක් නේද???
     
    Feb 3, 2014
    860
    125
    0
    පිස්සු පීකුදු

    මම අහන්නේ රවණාගේ ඉදන් එන කුණ්ඩලිණි යෝගය ගැන...
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබට එතකොට බලයක්ද ඕනේ? මොකටද? දන්නවද ලැබෙන්නේ මොනවද කියලත්?
     
    Feb 3, 2014
    860
    125
    0
    උබට එතකොට බලයක්ද ඕනේ? මොකටද? දන්නවද ලැබෙන්නේ මොනවද කියලත්?
    බලයක් අවශ්‍ය නැත සහෝදරයා... කුණ්ඩලි යෝගය වැඩිමෙන් ලැබෙන ප්‍රයෝජනයෙන් ප්‍රයෝජනයක් ගැනීමට කැමැත්තෙම්... බුද්ධියෙන් වටහාගන්න...ප්‍රයෝජනයෙන් ප්‍රයෝජනයක් ගැනීමට
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    දන්නා කවුරුහරි ඇත්නම් කියන්න කුණ්ඩලිනි යෝගය වඩන හැටි... :confused:
    ගොන් කථා අනවශ්‍යයි.... සිරාවටම....
    :cool:

    avatar498469_2.gif
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,738
    113
    Gampaha
    කුන්ඩලීණී බලය කියන්නෙ රාජයෝග ගනයට අයත් අධිබලැති භාවනා අභ්‍යාසයන්. මේව හදුන්වන්නෙ ඉහල නැගීමේ අභ්‍යාස කියල. මොළය හා සුසුම්නාව එකට ගත්තාම දක්නට ලැබෙන දිගැටි වියුහය තුල ක්‍රියාකාරී වන ශක්ති කදම්බයන් විශේශයක් තියෙනව. ඒ ශක්තිය තම බලයට අව්නත කරගැනීම ගැන තමා මේ අභ්‍යාසවලින් කරන්නෙ.
    කොහොම උනත් මේක හරියට නොදන්නා පාරක යනව වගේ. භාවනාව වඩන විට තනියම පාරක යන ඔබ භාවනාව අවසානයේදී නැවත ආපහු එනව. ඒත් ,මගදි පාර වැරදුනොත් ඒ නිසා
    මෙම අභ්‍යාස වැඩීමට ප්‍රතම සිතින් කයින් පිරිසිදුවෙලා පන්සිල් අරන් සැහැල්ලු සිතින් පටන් ගන්න. තව නිසි ගුරුවරයෙක් ලගට යන එක හොදයි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    බලයක් අවශ්‍ය නැත සහෝදරයා... කුණ්ඩලි යෝගය වැඩිමෙන් ලැබෙන ප්‍රයෝජනයෙන් ප්‍රයෝජනයක් ගැනීමට කැමැත්තෙම්... බුද්ධියෙන් වටහාගන්න...ප්‍රයෝජනයෙන් ප්‍රයෝජනයක් ගැනීමට

    මම දන්න හැටියට කුණ්ඩලී යෝගය කියන්නේ ආධ්‍යාත්මික භාවය වැඩි කරගන්න පුලුවන් භාවනා ක්‍රමයක් ඒකෙන් පුද්ගලයාගේ ආධ්‍යාත්මික ශක්තිය වැඩි කරගන්න පුලුවන් මේකෙන් ඇගේ නිද්‍රාව පවතින ශක්තිය අවධි කරන නිසා පස්සේ ඒ ශක්තිය භාවිතා කරන්න පුලුවන් ඒකෙන් ශරිරයේ ක්‍රියාකාරිත්වය හොදින් පවත්වාගන්න පුලුවන්, මනස සන්සුන් ලෙස තබාගන්න පුලුවන් කළබලකාරි අඩුකරලා යමකට හොදින් අවදානම තබාගන්න පුලුවන්. මහා ලොකු දෙයක් නෑ යෝගි අභ්‍යාස කරන ගුරුවරු මේක දන්නවා. මේකේ ඇත්තටම තියෙන්නේ නිකම් නයෙක් වගෙ සර්පිලා කාර මාර්ගයක් මේකේ ශරීරයේ යට ඉදලා උඩට යනවා. යටම තමයි ශක්තිය නිද්‍රාව පවතින්නේ ඊට පස්සේ අපි භාවනා කරන කොට මේ ශක්තිය උඩට වෙනකම්ම ගන්න ඕනේ (ඒ කියන්නේ ඔළුවට වගේම) මේක හරියට ප්‍රගුණ කරන්න ඕනේ නැත්නම් ශක්තිය මග නතර වුනොත් ඒ තැනට මොනවා හරි වෙන්න පුලුවන් ඒකයි එක එක අයගේ ශරීර අබාධ එන්නේ හරියට කරේ නැත්නම්. මම හිතන්නේ මේ කුණ්ඩලීනි ශක්තියම තමයි චීන භාෂාවෙන් චී කියලා කියන්නෙත්. මට මතකයි මම එක සැරයක documentary එකක් බැලුවා චී ශක්තියෙන් ලෙඩ හොද කරන හැටි. ඒ ශක්තිය ලෙඩාගේ අවශ්‍යය තැනට ඇල්ලුවාම ලෙඩේ හොද වෙනවා. ඒක ඇත්තම එකක් බොරු නෙවෙයි. නිකම් කරන්ට් එක වගේ මම හිතන්නේ කුණ්ඩලීනි ශක්තියේනුත් ඒවගේ වැඩ කරන්න පුලුවන් වෙන්න ඕනේ. ශක්තිය වර්ධනය කරගන්න පුලුවන් වුනොත් එතකොට මම හිතන්නේ වැඩි කල් ජිවත් වෙන්න, ලෙඩ රෝග වලින් මිදිලා ඉන්න වගේ කරන්නත් පුලුවන්.
     
    drama එකක දැක්ක කුණ්ඩලිණි යෝගයේ බලයෙන් කාලය හරහා යනවා...හ්ම්ම්