drama එකක දැක්ක කුණ්ඩලිණි යෝගයේ බලයෙන් කාලය හරහා යනවා...හ්ම්ම්
මෙහෙමයි අවධිකරන ශක්තිය අනුව තමන්ට කරන්න පුලුවන් දේවල් ගොඩායි නමුත් basic ශක්තීයේදි මහා ලොකු දෙයක් නෑ. මේකනම් හරියටම මට කියන්න දන්නෑ නෑ නමුත් තමන්ගේ අවධිවෙලා තියෙන මුළු ශක්තියම එක පාර ගන්න බෑ ඒක ක්‍රම ක්‍රමයෙන් අවධිකරගෙන ඒක උපරිමයටම ගියාම මම හිතන්නේ විස්ම කර්ම වැඩ කරන්න පුලුවන් වෙයි සමහර විට නමුත් ඒකට ගොඩාක් කාලයක් අභ්‍යාස කරන්න වෙයි. නමුත් මේක හරියට කරන්න වෙයි දැඩි කාලයක්, ශ්‍රමයක්, අභ්‍යාස කරන්න වෙයි. ඒක නිසා සාමාන්‍යය කෙනෙක්ට කරන්න බෑ. හොදම වැඩේ ඉන්දියාව වගේ රටකට ගිහින් තවුසෙක් වගේ ඉදගෙන මේක කරන (ලංකාවේ ගැලපෙන්නේ නෑ මොකද ලංකාවේ මේ වගේ තවුසන්ට සැලකිලි නෑ) එකයි ඒ පැති වල මිනිස්සු කොහොමත් ධන්‍යය ලාභින්ට කෑම බීම දෙන නිසා ප්‍රශ්ණයක් නැතුවම ඉන්න පුලුවන්. ඊට වඩ හොද නැද්ද සමථ භාවනාව කරා නම් එකේනුත් ධන්යා බලයක් එහෙම ගන්න පුලුවන් නමුත් භයක් නැතිව. එ වගේම සමථය වඩලා මැරුනොත් කෙලින්ම බ්‍රහ්ම ලෝකයට යන්නේ අකුසල කර්ම වැඩියේ නැත්නම්.
