කුණ්ඩලීනියට කෙළවිය

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කුණ්ඩලීනියට කියල කියන්නේ මොකද්ද
    යෝග ව්‍යායාම වලින් සිහිය පුළුල් වීම නිසා ලැබෙන බලයක්. හැබැයි ගුරු ඇසුරක් නැතුව කෙරුවොත් සිහි විකල් වෙනවා. ඒක තමයි ඔය ඕකට වෙලා තියෙන්නේ. නැත්තම් ලෙඩ්ඩු හොඳ කොරන්න වතුර කල විසි කොරයි යෑ.
     
    TheNotoriousMMA

    Well-known member
  • Jul 13, 2017
    525
    399
    63
    යෝග ව්‍යායාම වලින් සිහිය පුළුල් වීම නිසා ලැබෙන බලයක්. හැබැයි ගුරු ඇසුරක් නැතුව කෙරුවොත් සිහි විකල් වෙනවා. ඒක තමයි ඔය ඕකට වෙලා තියෙන්නේ. නැත්තම් ලෙඩ්ඩු හොඳ කොරන්න වතුර කල විසි කොරයි යෑ.
    ගුරු ඇසුරක් නැතුව කරන්න පුළුවන්ද?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ගුරු ඇසුරක් නැතුව කරන්න පුළුවන්ද?
    එහෙම කොරලා හරි ගිය අය නම් තාම එක්කෙනෙක් ගැන වත් දන්නෙ නෑ - තනියෙන් කොරපු ඔක්කොම අය ලොකු ලොකු රැවටීම් වලට අහු වෙලා ඉන්නේ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    එහෙම කොරලා හරි ගිය අය නම් තාම එක්කෙනෙක් ගැන වත් දන්නෙ නෑ - තනියෙන් කොරපු ඔක්කොම අය ලොකු ලොකු රැවටීම් වලට අහු වෙලා ඉන්නේ.
    ඉතිං උඹට බැරිද උඹේ ඔය දැනුමෙන් වැඩක් කරන්න මේකේ කටමැත දොඩව දොඩව ඉන්නෙ😀😀😀
     
    • Haha
    Reactions: Die-hard

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,352
    166,727
    113
    එකමත් එක රටක
    ඉතිං උඹට බැරිද උඹේ ඔය දැනුමෙන් වැඩක් කරන්න මේකේ කටමැත දොඩව දොඩව ඉන්නෙ😀😀😀
    මූ ගිනස් වාර්තාවක් තියන්න යන්නේ ලගදී . කොරෝනාවට වැඩිම බෙහෙත් හොයාගත්ත එකා විදියට.
     
    • Haha
    Reactions: dxx
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඉතිං උඹට බැරිද උඹේ ඔය දැනුමෙන් වැඩක් කරන්න මේකේ කටමැත දොඩව දොඩව ඉන්නෙ😀😀😀
    අපි කොරල ඉවරයි නේ - ඒකනෙ කියවන්නේ - උඹලට මොකුත් කොරගන්න බැරුව නේ උඹල කෙඳිරි ගාන්නේ. අර කිව්ව වැඩේ කොරහං බන් තවත් කිච නොවී.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මූ ගිනස් වාර්තාවක් තියන්න යන්නේ ලගදී . කොරෝනාවට වැඩිම බෙහෙත් හොයාගත්ත එකා විදියට.

    😀😀😀😀