යෝග ව්‍යායාම වලින් සිහිය පුළුල් වීම නිසා ලැබෙන බලයක්. හැබැයි ගුරු ඇසුරක් නැතුව කෙරුවොත් සිහි විකල් වෙනවා. ඒක තමයි ඔය ඕකට වෙලා තියෙන්නේ. නැත්තම් ලෙඩ්ඩු හොඳ කොරන්න වතුර කල විසි කොරයි යෑ.කුණ්ඩලීනියට කියල කියන්නේ මොකද්ද
ගුරු ඇසුරක් නැතුව කරන්න පුළුවන්ද?යෝග ව්‍යායාම වලින් සිහිය පුළුල් වීම නිසා ලැබෙන බලයක්. හැබැයි ගුරු ඇසුරක් නැතුව කෙරුවොත් සිහි විකල් වෙනවා. ඒක තමයි ඔය ඕකට වෙලා තියෙන්නේ. නැත්තම් ලෙඩ්ඩු හොඳ කොරන්න වතුර කල විසි කොරයි යෑ.
එහෙම කොරලා හරි ගිය අය නම් තාම එක්කෙනෙක් ගැන වත් දන්නෙ නෑ - තනියෙන් කොරපු ඔක්කොම අය ලොකු ලොකු රැවටීම් වලට අහු වෙලා ඉන්නේ.ගුරු ඇසුරක් නැතුව කරන්න පුළුවන්ද?
ඉතිං උඹට බැරිද උඹේ ඔය දැනුමෙන් වැඩක් කරන්න මේකේ කටමැත දොඩව දොඩව ඉන්නෙඑහෙම කොරලා හරි ගිය අය නම් තාම එක්කෙනෙක් ගැන වත් දන්නෙ නෑ - තනියෙන් කොරපු ඔක්කොම අය ලොකු ලොකු රැවටීම් වලට අහු වෙලා ඉන්නේ.
මූ ගිනස් වාර්තාවක් තියන්න යන්නේ ලගදී . කොරෝනාවට වැඩිම බෙහෙත් හොයාගත්ත එකා විදියට.ඉතිං උඹට බැරිද උඹේ ඔය දැනුමෙන් වැඩක් කරන්න මේකේ කටමැත දොඩව දොඩව ඉන්නෙ![]()
අපි කොරල ඉවරයි නේ - ඒකනෙ කියවන්නේ - උඹලට මොකුත් කොරගන්න බැරුව නේ උඹල කෙඳිරි ගාන්නේ. අර කිව්ව වැඩේ කොරහං බන් තවත් කිච නොවී.ඉතිං උඹට බැරිද උඹේ ඔය දැනුමෙන් වැඩක් කරන්න මේකේ කටමැත දොඩව දොඩව ඉන්නෙ![]()
මූ ගිනස් වාර්තාවක් තියන්න යන්නේ ලගදී . කොරෝනාවට වැඩිම බෙහෙත් හොයාගත්ත එකා විදියට.