මම නම් මේ ගීතය රස විදින විදිය ගැන ටිකක් අප්‍රසාදයෙන් ඉන්නේ. හේතුව මේ ගීතයේ එන විරහවේ ගණකම හුග දෙනෙකුට නොදැනීම.
මේ ගීතය බොහෝවිට දෙමළ යුවතියක හි පෙමින් බැදුණු සිංහල තරුණයෙකු, ඒ දැරිවිය වෙන විවාහයක් කර ගැනීම නිසා ඇති වූ විප්පයෝගය සහ වේදනාව පෙන්වීමට කලාක් කියායි මට සිතෙන්නේ. ජාතීන් අතර ඇති පරතරය ඔවුන් ගේ එක්වීමට හරස්වී ඇති සෙයක් තමා දක්නට ලැබෙන්නේ.ඒ නිසයි ඔහු කියන්නේ
"රණ්ඩු කරල - බැණුම් අහල හැංගි හැංගි බැන්ද ප්‍රේමෙ
මහරාජා ආ කළ ගෙට තිරික්කලෙන් බැසලා....."
ඔහුට කරන්නට දෙයක් නෑ.....මේ පවතින ක්‍රමයට රැහැණිව ඔහුට යා නොහැකියි......ඒ නිසායි ඔහුට වන්නේ...
"කුණුඩුමනී යන පෙරහැර බලා සිටිමි කීකරු වීලා....." ඉන්නට......
ඇත්තටම අතිශය සංවේදී ගීතයක්......නමුත් ඒ සංවේදීතාවය නිවැරදිව ග්‍රහණය කරගෙන ඇත්තේ කීයෙන් කී දෙනාද?????????

මටත් දැන් බලගෙන ඉන්ඩ වෙලා තියන්නේ කෙල්ල වෙන එකෙක්ව බැදල යනවා.මෙකට ලොකු සාමනකමක් නැතුව ඇති නිකන් ලිව්වා.