දැන් @Solo Rider ව මුහුදට පාකරන්න තමා වෙන්නේ සාපෙන් ගැල වෙන්න.පාන්දර ඉදන් වහිනවා, සුලන් සැරයි.
දෙහිවල සිට
බල්ලෙක් බාරගනිද?දැන් @Solo Rider ව මුහුදට පාකරන්න තමා වෙන්නේ සාපෙන් ගැල වෙන්න.![]()
Wife nam මන්දිරෙ ඇත්තෙ.පාන්දර ඉදන් වහිනවා, සුලන් සැරයි.
දෙහිවල සිට
ඔව්. අවුල්ද?Wife nam මන්දිරෙ ඇත්තෙ.
කොල්ලෙක් වගේ අන්දලා යවමුබල්ලෙක් බාරගනිද?
දාල යන්න දුකයිලු. තව ටික දවසක් ඉඳල හිත හදාගන යයි.නැද්ද බං.
පොර ආයේ හරවන් ඇවිත්ද?
Beerමෙච්චර දවසක් නැවතිලා තිබුන වැස්ස ආපහු පටන්ගත්තේ අද අපේ @Heshan Daminda කොළඹ යනවනේ උගේ bluetooth speaker එක tax ගෙවලා අරගෙන ඒ සතුටට @Walter White නුයි Heshan Daminda යි වරායෙන් පන්නපු බෝතලේකුත් එක්ක දෙන්නා සෙට් වෙන්න නේ හදන්නේ
කොලබ බලන්න මැප් එකක් දාගෙන එන අඩුකුලේ උන් එක්ක මම බොන්නේ නැහැ.මෙච්චර දවසක් නැවතිලා තිබුන වැස්ස ආපහු පටන්ගත්තේ අද අපේ @Heshan Daminda කොළඹ යනවනේ උගේ bluetooth speaker එක tax ගෙවලා අරගෙන ඒ සතුටට @Walter White නුයි Heshan Daminda යි වරායෙන් පන්නපු බෝතලේකුත් එක්ක දෙන්නා සෙට් වෙන්න නේ හදන්නේ