කුණුහරප විතරයි

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කුණුහරප විතරයි



    අන්තිමට ත්‍රීවීල්කාරයගෙන් ගුටිත් කනවා
    :rofl:
     

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,056
    387
    83
    සිංහලදීපේ
    පොඩි සන්තෝසය්තක් අවා කොල්ල අන්තිමට ගහන්න එලියට බැස්ස එකට​. Video එකේ නැතැත් කමක් නෑ හතර පහක් වැදුනනම් ඔය ගෑනිට​:yes:
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    අම්මට අච්චර දෙවල් කිව්ව ඌ විඩියො කලා විතරයි. ත්‍රීවිල් එකට ගහපු ගමන්............. අඩෝව්.........
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: djnick

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අම්මට අච්චර දෙවල් කිව්ව ඌ විඩියො කලා විතරයි. ත්‍රීවිල් එකට ගහපු ගමන්............. අඩෝව්.........
    :lol::lol::lol::lol::lol::lol::lol:
    අම්ම වගේද ත්‍රීවිල් එක :P

    කටින් කියනවා වගේ නෙවේ ඉතින් ඕකේ මොකක්හරි කැඩුනොත් හදාගන්න එපැයි සල්ලි වියදන් කරලා