පාරේ කුණු දාන හැතිකරේ බය කරන්න හොඳ, ගුරුකම් යන්ත්‍ර මන්ත්‍ර ට්‍රික්ස් ටිකක් කියහල්ලකෝ (බොරුවට බය කරන්න දාන අනංමනං) අත්දැකීම් ඇතිනේ.