කුණු දාන උන්ට

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    පාරේ කුණු දාන හැතිකරේ බය කරන්න හොඳ, ගුරුකම් යන්ත්‍ර මන්ත්‍ර ට්‍රික්ස් ටිකක් කියහල්ලකෝ (බොරුවට බය කරන්න දාන අනංමනං)
    අත්දැකීම් ඇතිනේ.
     
    • Haha
    Reactions: Asmodeus

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,979
    113
    පාරේ කුණු දාන හැතිකරේ බය කරන්න හොඳ, ගුරුකම් යන්ත්‍ර මන්ත්‍ර ට්‍රික්ස් ටිකක් කියහල්ලකෝ (බොරුවට බය කරන්න දාන අනංමනං)
    අත්දැකීම් ඇතිනේ.
    kunuth ekka gaanith thiyala pala kiyala gahapan
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,520
    15,489
    113
    Gampaha
    මේක තරම් මන්තරයක් මේ තුන් ලොකේවත් නෑ බ්‍රෝ... 👇 👇 👇

    E45KwJnpPVI-sUjdv_sljR7hU7YFZOQsKDAVSscg7tWGkIgpZR6vXGYs4QgVPP5BidO3E_x_ZQ=s900-c-k-c0x00ffffff-no-rj



    තොපිලා මේකට කතිරේ ගහනකම් තොපිලාට අනාගතයක් නෑ නෑමයි..:no::no::no:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,081
    153,326
    113
    කුණු දාන තැන බලලා එතන "වැඩ කරන අපේ විරුවා" සිංදුව දාන්න ස්පීකරයක් හයි කරලා.
     
    • Haha
    Reactions: War Fighter