කුණු ප්‍රශ්නයක්

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මචන්ලා අපේ ගෙදර කුණු දාන්න ඉඩ නැහැ, මුළු ඉඩමේම ඉතින් ගෙදර. මහා ලොකු ඉඩමක් නෙවෙයි (පර්චස් 6). නගර සභාවෙන් එනවා සතියකට සැරයක් කුණු ගෙනියන්න. අපි ඉතින් ඉදුල්, කඩදාසි, plastic වෙන වෙනම තියනවා අරන් යන්න. අවුල තියෙන්නේ ඉදුල් තියන භාජනයේ දවසක් දෙකක් යනකොට පනුවෝ හැදෙනවා. එක දැක්කහම ජිවිතේ එපා වෙනවා. කුණු ගෙනියන අය කොහොම අරන් යනවද දන්නේ නැහැ. හැබැයි කොහොම හරි අරන් යනවා.

    මේකට කරන්න දෙයක් නැද්ද? ඉදුල් නරක් නොවී අඩුගානේ පනුවෝ හැදෙන්නේ නැතුව තියන්න විදිහක් නැද්ද?

    මේකට විසඳුමක් දීපල්ලකෝ. ලොකු උදව්වක් මචන්ලා...

    තොපිට හොද වැඩේ බන් කොන්ච්රෙටේ වනන්තරෙන් පුර්චස් හයක් අරන් ගෙවල් හැදුවට.
    හොදට ඉඩ තියෙන පළාතකින් ඉඩමක් අරන් ගහක් හිටවල නිදහසේ ඉඳ පින තියෙන්ඩ ඕන.
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    භූමිතෙල් පොඩ්ඩක් දාන්න. වැඩේ ඉවරයි. කුණු ගන්න අපේ එන්නේ මාසෙකට සැරයක් විතර. ඉතිං ඕක තමා එකම විසඳුම.
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    imageGen.ashx


    දවසකට සැරයක් මේක ගහන්න.
    ඉදුල් දාන්න විතරක් ඇරල ඩස්බින් එක හොදට සීල් වෙන්න වහලම තියන්න. :yes:

    මේක මටත් තිබ්බ ප්‍රශ්නයක්. :yes:

    ඉදුල් වෙනම එකතු කරන්නේ ඌරංට කන්න දෙන්න නේද ? :shocked:
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    මචන් අයින් කරන කෑම,මස්,
    වගේ ඒව ටොයිලට් එකට දාල ෆ්ලස් කරන්න පුලුවන්. ලොකු දේවල්නම් පොඩ්කරල

    lol..okanam hoda wedak neme banz..bate owa hira unoth ubata haranna wei bara ganak wiyadam karala..api nam idul hodana sink ekatath filter ekak daala tiyennee..

    eka paarak hira wela haranna una serama :sorry:


    menna mekak gaththanam shape.api use karanawa..eth idul nam danne ne
    Compo1.jpg
     

    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    podi pot tikak genella elawalu hadapan. idul ewata dapan. hoda pohora. elawalu tikath gedarama hadenwa. takkali, batu, malumiris, amumiris ema gemak newthuwa hadenawa. man nam karanne ema tamai. hebei itin ubata idak netnam sry.com tamai.