කුණු

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,416
    17,550
    113
    FB_IMG_1472375144227.jpg
     

    Top 10

    Banned
    Aug 25, 2016
    47
    5
    0
    කුණු දාන එවුන්ගෙ ගෑනුන්ගෙ කකුල් වල කැරි හලන්ඩ ඕන
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,552
    8,775
    113
    රූකඩ රාජ්ජේ
    ඕවට හිනා වෙන්න නෙවි යකෝ තියෙන්නේ. අපේ ගෙවල් කිට්ටුවත් පාර දෙපැත්තේ වෙලකුයි පොල් වත්තකුයි අතර කාලකන්නි මිනිස්සු කුණු දානවා. පොල් වත්තයි වෙලයි නිසා ගෙවල් නෑනේ. කොච්චර සුද්ධ කරත් වැඩක් නෑ. දවස් දෙක තුනකින් ආයෙත් දානවා. කොච්චියේත් රට කජු කාලා , වඩේ කාලා කවරේ විසිකරන්නේ පාරට. මහ පාහර හැත්තක් ලංකාවේ ඉන්නේ. ඒ උනාට පිට රටවල පිරිසිදුකම ගැන කතාව.

    :angry::angry::angry::angry::angry: