මෛත්‍රී / රනිල්ගෙ කුණු යහපාලනය
කෙරවලපිටියේ කුණු කඳු කාබනික පොහොර බවට පෙරලෙයි – “මිහිජය” නමින් වෙළෙඳපොළට!
කැලි කසල කියන්නේ අපේ රටට තියෙන ප්‍රධාන ප්‍රශ්න වලින් එකක් එකට ආසන්නතම උදාහරණය වුනේ මීතොටමුල්ල කුණු කන්ද නාය ගිහිං සිදු වුනු කෙධවාචකය. අපි රටක් හැටියට කසල කළමනාකරණයෙන් ඉන්නේ ලෝකේ අනිත් රටවල් එක්ක බොහොම පහල තත්වයක. නමුත් වත්මන් රජය මෛත්‍රී පාලනයක් – තිරසාර සංවර්ධනයක් ව්‍යාපෘති මෙහෙයවමින් මෙම කසල ගැටලුවට පිළියම් සෙවීමට ආරම්භයක් තබා තිබීම ඇත්තටම අගය කලයුතු දෙයක්.
පසුගියදා කෙරවලපිටිය ප්‍රදේශයේ කසල විදුලි බලාගාරයක් සඳහා මුල් ගල් තැබීමක්ද සිදු වූ අතර එහි ප්‍රතිලාභද ඉදිරියේදී ලැබෙනු ඇත.
මේ අතර කෙරවලපිටිය කසල ප්‍රතිචක්‍රීකරණ අංගනයේදී නිෂ්පාදනය කරන ලද ප්‍රථම කාබනික පොහොර තොගය “මිහිජය” නමින් වෙළෙඳපොළට හදුන්වාදීමේ උත්සවය පසුගියදා මහනගර හා බස්නාහිර සංවර්ධන අමත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ හා බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහ නගර සභාව පරිශ්‍රයේදී පැවැත්විණි.
ඒ අනුව ශ්‍රී ලංකාව ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් වත්තල කෙරවලපිටිය ප්‍රදේශයේ මෙම විද්යානුකුල කොම්පෝස්ට් අංගනය පවත්වාගෙන යනු ලබයි.
මෙම කොම්පෝස්ට් අංගනයේදී දිනකට කසල ටොන් 500ක් පමණ ප්‍රමාණයක් කාබනික පොහොර බවට පත් කෙරේ.
රටටම ගැටළුවක් වූ කසල රටටම සම්පතක් බවට පත් කරගනිමින් කසලින් තොර රටක් උදා වනතුරු මහජනතාව හැටියට මග බලා සිටින්නෙමු….
මෙම උත්සවයේ චායාරුප හා වීඩියෝ පහතින්…

Last edited: