කුණු_යහපාලනය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මෛත්‍රී / රනිල්ගෙ කුණු යහපාලනය


කෙරවලපිටියේ කුණු කඳු කාබනික පොහොර බවට පෙරලෙයි – “මිහිජය” නමින් වෙළෙඳපොළට!



කැලි කසල කියන්නේ අපේ රටට තියෙන ප්‍රධාන ප්‍රශ්න වලින් එකක් එකට ආසන්නතම උදාහරණය වුනේ මීතොටමුල්ල කුණු කන්ද නාය ගිහිං සිදු වුනු කෙධවාචකය. අපි රටක් හැටියට කසල කළමනාකරණයෙන් ඉන්නේ ලෝකේ අනිත් රටවල් එක්ක බොහොම පහල තත්වයක. නමුත් වත්මන් රජය මෛත්‍රී පාලනයක් – තිරසාර සංවර්ධනයක් ව්‍යාපෘති මෙහෙයවමින් මෙම කසල ගැටලුවට පිළියම් සෙවීමට ආරම්භයක් තබා තිබීම ඇත්තටම අගය කලයුතු දෙයක්.
පසුගියදා කෙරවලපිටිය ප්‍රදේශයේ කසල විදුලි බලාගාරයක් සඳහා මුල් ගල් තැබීමක්ද සිදු වූ අතර එහි ප්‍රතිලාභද ඉදිරියේදී ලැබෙනු ඇත.
මේ අතර කෙරවලපිටිය කසල ප්‍රතිචක්‍රීකරණ අංගනයේදී නිෂ්පාදනය කරන ලද ප්‍රථම කාබනික පොහොර තොගය “මිහිජය” නමින් වෙළෙඳපොළට හදුන්වාදීමේ උත්සවය පසුගියදා මහනගර හා බස්නාහිර සංවර්ධන අමත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ හා බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහ නගර සභාව පරිශ්‍රයේදී පැවැත්විණි.
ඒ අනුව ශ්‍රී ලංකාව ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් වත්තල කෙරවලපිටිය ප්‍රදේශයේ මෙම විද්‍යානුකුල කොම්පෝස්ට් අංගනය පවත්වාගෙන යනු ලබයි.


මෙම කොම්පෝස්ට් අංගනයේදී දිනකට කසල ටොන් 500ක් පමණ ප්‍රමාණයක් කාබනික පොහොර බවට පත් කෙරේ.
රටටම ගැටළුවක් වූ කසල රටටම සම්පතක් බවට පත් කරගනිමින් කසලින් තොර රටක් උදා වනතුරු මහජනතාව හැටියට මග බලා සිටින්නෙමු….
මෙම උත්සවයේ චායාරුප හා වීඩියෝ පහතින්…




image_0e7f6dcf76-1.jpg
image_ad3a12240a-1.jpg
21105600_1950349121913263_7517876802139915095_n.jpg
21192375_1950349218579920_2456729544884237448_n.jpg
21106782_1950349358579906_9066595990896764896_n.jpg
21106725_1950349261913249_3326651775015308753_n.jpg
21231701_1950349415246567_5686346175814168756_n.jpg
21150110_1950349568579885_6512839365928298171_n.jpg
21106698_1950349131913262_7867904540541006191_n.jpg
 
Last edited:

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    21106782_1950349358579906_9066595990896764896_n.jpg


    අද ඉඳල පොලිතීන් තහනම් කියල කිව්ව නේද...?
    බලපන්කො මේව ඔක්කොම පැක් කරල තියෙන්නෙ
    පිටට ගන එක ඇතුලට තුනී එක...
    දැන් ඒවත් එකතුකරල පොහොර හදනවද...?
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,931
    1
    12,236
    113
    අදාළ නෑ නේ
    21106782_1950349358579906_9066595990896764896_n.jpg


    අද ඉඳල පොලිතීන් තහනම් කියල කිව්ව නේද...?
    බලපන්කො මේව ඔක්කොම පැක් කරල තියෙන්නෙ
    පිටට ගන එක ඇතුලට තුනී එක...
    දැන් ඒවත් එකතුකරල පොහොර හදනවද...?

    ඕව මැල්ලුම් ලියල ජඩපාලනේට කඩේ යන එවුන්ට කන්න දෙන්න ඕන
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ නොදන්න කමට අහන්නෙ ආයුබෝ...දැන් ඔය පොහොර හැදුවෙ කොහෙද....මහ පාරෙ තියාගෙනද????:lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    athatama kiyanwa nam wade hodai.(digathama kergana yanwa nam,dan chande lagai neh
    kattiya hogala raganawa)

    මේක රoගනයක් තමා මචන්..බලපන්කො මහ නගර සබාව ඉස්සරහ පාරෙ කම්කරුවො 4 දෙනක් දාල දවසට ටොන් 500 ප්‍රතිචක්‍රීයකරන කරන තැනක් හදල....මේවට කියන්නෙ මාධය සදර්ශන කියල....නොදකින් මෙහෙමත් පාන්ඩු...
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    පොනිල්ගේ කාර් කොම්පෙනිය වගේ වැඩක්
    Meka me awurudde palaweni maase dapu thread ekak.
    dan 10 weni maseth wela, harinam dan munge pohora market ekata witharak neme, yala maha kannath oken wagakaranna tharam kal gihin.

    Samaharawita sirikothe un owa kanawa athi Mihijaya ne. Mihijaya kiyanne pirimi namakne, Sirkothe un ewatane aasa. :lol::lol:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    Meka me awurudde palaweni maase dapu thread ekak.
    dan 10 weni maseth wela, harinam dan munge pohora market ekata witharak neme, yala maha kannath oken wagakaranna tharam kal gihin.

    Samaharawita sirikothe un owa kanawa athi Mihijaya ne. Mihijaya kiyanne pirimi namakne, Sirkothe un ewatane aasa. :lol::lol:

    ඒවා කන නිසා තමා උන්ට අග හිඟයක් නැත්තේ නැත්නම් මේ අරින අරිල්ලට තවත් පුක දික් කරය්ද