කුණු_ලොරියේ_න්‍යාය

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ඉව්රු දෑලේ හිඳ බැලූ විට ගඟ හැඩයි කදිමයි
    දියට වන්විට එවන් ගගුලම බිහිසුණුයි චන්ද්‍රයි
    හඬක් නැති දා අහස් තලයට තරුව දෙයි සැනසුම්
    පුන් පොහෝ දා එවන් තරුවම ලබන්නේ ගැරහුම්
    ​