කෙන්ද කන්ද කරනු පිණිස - කන්දක කුණු දාලා....
කොන්ද කන්ද පාමුල ළඟ - හිටියලු තනිවීලා......
අන්ද මන්ද වී ඇත රට - වන්දි නෙත ගැටීලා....
කන්ද කඩා වැටුණට දෙන - ලක්ෂෙ බලාපල්ලා.....//
වටේ තියෙන කුණු සේරම - එකතැනකට දාලා....
බලා සිටින විට මැතිවරු - ගොඩ උස වැඩි වීලා....
නාය යතත් කොළඹම ඇස් - එනු නැත ඇරවීලා....
ඔහේ සිනාසෙනු මිස- බදු මුදළින් සැප විඳලා.....
කෙන්ද කන්ද කරනු පිණිස....
කණාටු කොඳු රැකගන්නට - වාහන ගෙන්නාවි....
ගල හොඳ නම් - අඹරන කහ බිල්ඩිමටත් ගාවී.....
වටේම කොටු පැන අතපය - කැඩුණත් සැප ඒවි...
ඒ ඈයොම හෙටත් අපේ - ඡන්දය ඉල්ලාවි.....
කෙන්ද කන්ද කරනු පිණිස - කන්දක කුණු දාලා.....
කොන්ද කන්ද පාමුල ළඟ - හිටියලු තනිවීලා.....
අන්ද මන්ද වී ඇත රට - වන්දි නෙත ගැටීලා.....
කන්ද කඩා වැටුණට දෙන - ලක්ෂෙ බළාපල්ලා.....//