මට හුත්ත ආනාපනසතියාවත් කරන්ඩ බැහැ හිත දුවනවා . උබලා මේ ලබ්බක් අහනවා
3rd eye chakra භාවනාව කරනකොට නලල නලියන බවක් දැනෙනව ඒත් එතනින් එහාට මොනවා කරන්න ද තේරෙන්නෙ නෑ. මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුලුවන් කොහොම ද?
හා හා කට කටනලලෙන් 3rd eye එක එන්න හදන්නෙ. දිගටම කරගෙන යන්න.
මට හිතාගන්න බැරි, මේ තරම් powerful resources තිබිලත් ලංකාව ඇයි ලෝකේ දුප්පත් රටක් වෙලා තියෙන්නෙ කියලා.

ඒ නලියන වෙලාවට surgical blade එකකින් පොඩ්ඩක් ඉරක් අඳින්න ඕනේ නලලේ හරහට.. එතකොට third eye open වෙනවා..
කිල්ලට අහුවෙනවා අන්කල් ඕවාට බැන්නහම, ලංකාවේ කුන්ඩ්ලිනි බාරව ඉන්නේ රිටිග්ල ජැසේන්, ලේසි වෙන්නැහැ
ඉස්සර සුදලිය කාස්ට් එකේ තිබිල තියෙනවා ඕවා මන් හිතන්නේ
ඕ ලෙවල් ගණන් පේල් නේද?මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
ඔය third eye එක ආවට පස්සෙ ඒක second eye එක වෙන්නෙ නැද්ද?
ඒ කියන්නෙ, එක පැත්තක ඉඳන් ගණන් කරගෙන යනකොට මැද්දෙ තියෙන ඇහැ නේද 2nd eye එක වෙන්නෙ?
එහෙම නැත්නම් ආපු පිළිවෙලටද ගණන් කරන්නෙ?
එහෙම උනොත් එකයි, දෙකයි තොරන්නේ කොහොමද?
මුලින් ආපු ඇහැ මොකද්ද කියලා කියන්න බැහැ නේද?
තෙරුවන් සරණයි.
රිටිගල jasonට මෙහෙට (සිංගා) එන්න බරි වෙයි නේද?
ඔය 3rd eye කියන එක ලෝකෙ විවිධ ශිෂ්ටාචාර වල තිබිල තියෙනව.නලලෙන් 3rd eye එක එන්න හදන්නෙ. දිගටම කරගෙන යන්න.
මට හිතාගන්න බැරි, මේ තරම් powerful resources තිබිලත් ලංකාව ඇයි ලෝකේ දුප්පත් රටක් වෙලා තියෙන්නෙ කියලා.
මේ හුගක් ගං බයියෝ හිතාගෙන ඉන්නේ තෙවැනි ඇස කිවුවම මේ තියෙන ඇස් දෙක වගේම තවත් තුන්වෙනි ඇසක් නළල පලාගෙන මතුවෙනවා කියලා. අර කැළණි ගඟෙන් නයා මතු උනා වගේ![]()
![]()
මමත් භාවනා කළා මාස ගාණක්. ඔය කියන තුන්වෙනි ඇහැක් නම් පහළවුනේ නෑ. ඊට පස්සේ වැඩේ අතඇරලා දැම්මා. හැබැයි හොඳටම සිත එකඟ කරගන්න පුළුවන් උනා. එක එක ආලෝක ධාරාවන් පෙනුනා. මොනවද කියන්න හරියට දන්නේ නෑමොකක්ද වෙන්නේ කියලා අපිට පැහැදිලි කරලා කියන්නකො ඉතින්
මමත් භාවනා කළා මාස ගාණක්. ඔය කියන තුන්වෙනි ඇහැක් නම් පහළවුනේ නෑ. ඊට පස්සේ වැඩේ අතඇරලා දැම්මා. හැබැයි හොඳටම සිත එකඟ කරගන්න පුළුවන් උනා. එක එක ආලෝක ධාරාවන් පෙනුනා. මොනවද කියන්න හරියට දන්නේ නෑ
Yakku kula thiyenawa da ?ඇතුල් පන්තියේ යක්කු එහෙම පිට යනවා අඩුයි මොකද මෙහෙ ඉන්න බුදිස්ට් කල්ටර් එක ඇතුලේ හිටපු යක්කුන්ට වඩා එහෙ ඉන්න ඇටීස්ට්, සේටනිස්ට්, විවිධ කල්ට්ස් ඇතුලේ හිටපු යක්කු සැර වැඩියි