කුන්ඩලීනි භාවනා කරල තියෙන අය එන්න

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,830
    11,267
    113
    මට හුත්ත ආනාපනසතියාවත් කරන්ඩ බැහැ හිත දුවනවා . උබලා මේ ලබ්බක් අහනවා
     
    • Haha
    Reactions: Kalegana

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මට හුත්ත ආනාපනසතියාවත් කරන්ඩ බැහැ හිත දුවනවා . උබලා මේ ලබ්බක් අහනවා

    හිතට දුවන්න දෙන්න, දුවන්න දීලා බලන් ඉන්න දුවන්නේ මොකක්ද තියලා
    ආනාපානසතිය බැරි වුනාට විදර්සනාව හරි වැඩෙයිනේ 😋
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    3rd eye chakra භාවනාව කරනකොට නලල නලියන බවක් දැනෙනව ඒත් එතනින් එහාට මොනවා කරන්න ද තේරෙන්නෙ නෑ. මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුලුවන් කොහොම ද?

    නලලෙන් 3rd eye එක එන්න හදන්නෙ. දිගටම කරගෙන යන්න.

    මට හිතාගන්න බැරි, මේ තරම් powerful resources තිබිලත් ලංකාව ඇයි ලෝකේ දුප්පත් රටක් වෙලා තියෙන්නෙ කියලා.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    උබ දැන් ජීවිතේ අනික් වැඩවලින් ප්‍රයෝජනයක් අරන්ද ඉන්නෙ? අනේ පැන්චො..
     
    • Like
    Reactions: MR.YOLO

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,889
    21,428
    113
    නලලෙන් 3rd eye එක එන්න හදන්නෙ. දිගටම කරගෙන යන්න.

    මට හිතාගන්න බැරි, මේ තරම් powerful resources තිබිලත් ලංකාව ඇයි ලෝකේ දුප්පත් රටක් වෙලා තියෙන්නෙ කියලා.
    හා හා කට කට :baffled:
     
    • Love
    Reactions: MR.YOLO

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo

    කිල්ලට අහුවෙනවා අන්කල් ඕවාට බැන්නහම, ලංකාවේ කුන්ඩ්ලිනි බාරව ඉන්නේ රිටිග්ල ජැසේන්, ලේසි වෙන්නැහැ 😝
    ඉස්සර සුදලිය කාස්ට් එකේ තිබිල තියෙනවා ඕවා මන් හිතන්නේ
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    ඒ නලියන වෙලාවට surgical blade එකකින් පොඩ්ඩක් ඉරක් අඳින්න ඕනේ නලලේ හරහට.. එතකොට third eye open වෙනවා..

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
    ඔය third eye එක ආවට පස්සෙ ඒක second eye එක වෙන්නෙ නැද්ද?
    ඒ කියන්නෙ, එක පැත්තක ඉඳන් ගණන් කරගෙන යනකොට මැද්දෙ තියෙන ඇහැ නේද 2nd eye එක වෙන්නෙ?
    එහෙම නැත්නම් ආපු පිළිවෙලටද ගණන් කරන්නෙ?
    එහෙම උනොත් එකයි, දෙකයි තොරන්නේ කොහොමද?
    මුලින් ආපු ඇහැ මොකද්ද කියලා කියන්න බැහැ නේද?

    තෙරුවන් සරණයි.

    කිල්ලට අහුවෙනවා අන්කල් ඕවාට බැන්නහම, ලංකාවේ කුන්ඩ්ලිනි බාරව ඉන්නේ රිටිග්ල ජැසේන්, ලේසි වෙන්නැහැ 😝
    ඉස්සර සුදලිය කාස්ට් එකේ තිබිල තියෙනවා ඕවා මන් හිතන්නේ

    රිටිගල jasonට මෙහෙට (සිංගා) එන්න බරි වෙයි නේද?
    ------ Post added on Mar 31, 2025 at 8:00 PM
     
    • Love
    Reactions: hirikiththa

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,889
    21,428
    113
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
    ඔය third eye එක ආවට පස්සෙ ඒක second eye එක වෙන්නෙ නැද්ද?
    ඒ කියන්නෙ, එක පැත්තක ඉඳන් ගණන් කරගෙන යනකොට මැද්දෙ තියෙන ඇහැ නේද 2nd eye එක වෙන්නෙ?
    එහෙම නැත්නම් ආපු පිළිවෙලටද ගණන් කරන්නෙ?
    එහෙම උනොත් එකයි, දෙකයි තොරන්නේ කොහොමද?
    මුලින් ආපු ඇහැ මොකද්ද කියලා කියන්න බැහැ නේද?

    තෙරුවන් සරණයි.
    ඕ ලෙවල් ගණන් පේල් නේද?
     
    • Sad
    Reactions: RandomGuy

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    රිටිගල jasonට මෙහෙට (සිංගා) එන්න බරි වෙයි නේද?

    ඇතුල් පන්තියේ යක්කු එහෙම පිට යනවා අඩුයි මොකද මෙහෙ ඉන්න බුදිස්ට් කල්ටර් එක ඇතුලේ හිටපු යක්කුන්ට වඩා එහෙ ඉන්න ඇටීස්ට්, සේටනිස්ට්, විවිධ කල්ට්ස් ඇතුලේ හිටපු යක්කු සැර වැඩියි
     
    Jhonycade

    Well-known member
  • May 16, 2023
    331
    709
    93
    නලලෙන් 3rd eye එක එන්න හදන්නෙ. දිගටම කරගෙන යන්න.

    මට හිතාගන්න බැරි, මේ තරම් powerful resources තිබිලත් ලංකාව ඇයි ලෝකේ දුප්පත් රටක් වෙලා තියෙන්නෙ කියලා.
    ඔය 3rd eye කියන එක ලෝකෙ විවිධ ශිෂ්ටාචාර වල තිබිල තියෙනව.
    ec8bc0718357721588241c27ab76b26e1968332a246e961a1fd90c8c0ab74093_1.jpg

    හැබැයි ලංකාවට එද්දි ඔක්කොම බලු වෙනව
    Europe වල මැත්ස් PHD තියෙන කෙනෙකුයි ලංකාවෙ මැත්ස් PHD තියෙන යෝෂිත රාජපක්ෂයි සංසන්දනය කරල බලපන්. ඒවගේ තමයි මේකත්
    මට තියෙනව මට පුලුවන් මම කැරේය කීවට කයියට විතරක් සීමාවුන කැරිබොරුකාර හුත්තිගෙ පුත්තු ඉන්නෙ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,889
    21,428
    113
    මේ හුගක් ගං බයියෝ හිතාගෙන ඉන්නේ තෙවැනි ඇස කිවුවම මේ තියෙන ඇස් දෙක වගේම තවත් තුන්වෙනි ඇසක් නළල පලාගෙන මතුවෙනවා කියලා. අර කැළණි ගඟෙන් නයා මතු උනා වගේ 😂 😂
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මේ හුගක් ගං බයියෝ හිතාගෙන ඉන්නේ තෙවැනි ඇස කිවුවම මේ තියෙන ඇස් දෙක වගේම තවත් තුන්වෙනි ඇසක් නළල පලාගෙන මතුවෙනවා කියලා. අර කැළණි ගඟෙන් නයා මතු උනා වගේ 😂 😂

    මොකක්ද වෙන්නේ කියලා අපිට පැහැදිලි කරලා කියන්නකො ඉතින්
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,889
    21,428
    113
    මොකක්ද වෙන්නේ කියලා අපිට පැහැදිලි කරලා කියන්නකො ඉතින්
    මමත් භාවනා කළා මාස ගාණක්. ඔය කියන තුන්වෙනි ඇහැක් නම් පහළවුනේ නෑ. ඊට පස්සේ වැඩේ අතඇරලා දැම්මා. හැබැයි හොඳටම සිත එකඟ කරගන්න පුළුවන් උනා. එක එක ආලෝක ධාරාවන් පෙනුනා. මොනවද කියන්න හරියට දන්නේ නෑ
     
    • Haha
    Reactions: weer 11

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මමත් භාවනා කළා මාස ගාණක්. ඔය කියන තුන්වෙනි ඇහැක් නම් පහළවුනේ නෑ. ඊට පස්සේ වැඩේ අතඇරලා දැම්මා. හැබැයි හොඳටම සිත එකඟ කරගන්න පුළුවන් උනා. එක එක ආලෝක ධාරාවන් පෙනුනා. මොනවද කියන්න හරියට දන්නේ නෑ

    තුන් වෙනි ඇහැ කියන්නේ 6 වෙනි ප්‍රධාන චක්‍රයටනේ, ඕක හරි විදිහට කරන අය පිලිවෙලින් මුලාධාර චක්‍රය ඉදන් නේද විවෘත කරන් කුන්ඩලනී ශක්තිය උඩට ගන්නේ?

    අර දාපු බල හම්බුනේ මොන චක්‍රය විවෘත කරලද?
     
    • Like
    Reactions: DiksonAlex

    planner123

    Well-known member
  • May 22, 2018
    8,847
    15,242
    113
    ඇතුල් පන්තියේ යක්කු එහෙම පිට යනවා අඩුයි මොකද මෙහෙ ඉන්න බුදිස්ට් කල්ටර් එක ඇතුලේ හිටපු යක්කුන්ට වඩා එහෙ ඉන්න ඇටීස්ට්, සේටනිස්ට්, විවිධ කල්ට්ස් ඇතුලේ හිටපු යක්කු සැර වැඩියි
    Yakku kula thiyenawa da ?