කුනු මුහුදට දාන්නේ නැත්තේ ඇයි

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    රට පුරා ගොඩ නැගෙමින් පවතින කුනු වසන්ගතය දාන්න තැනක් නැත්නම් නැව් වලින් අරගෙන ගිහින් මුහුද මැදට දාලා එන්නෙ නැත්තේ ඇයි.මේවා රටේ පුරවගෙන වසන්ගත ඇති කරලා මිනිස්සු මරන්නද ආන්ඩුවට ඕන.
    බෑ මචෝ.එහෙම බෑ. එකෙන් නැති පාරිසරික ප්‍රශ්න එන්න පුළුවන්. මම හිතන්නේ දැනටමත් මිනිසාට හානිවියහැකි අපද්‍රව්‍ය ගැඹුරු මුහුදට දානවා.:yes: එකත් යම් කන්ඩිෂන් ඇතුව මම හිතන විදියට.

    තො ඉස්කොලේ ගියේ ආනන්දෙට නේද?

    මට හිතුනා ආනන්දේ ප්‍රඩක්ට් එකක් කියලා.. :P:P:P

    naha mama roayalist:P
    මචෝ මේකට ඉස්කෝලයක් ඈඳගෙන වැඩක් නෑනේ. ඌ ආනන්දෙට නැත්නම්,රෝයල් එකට නැත්නම්, වල්හපුතැන්නේ ඉස්කෝලෙකට ගියත් අපට මොකෝ. ඌ ප්‍රශ්නයක් සහ උගේ අදහසක් කියල තියෙනව.අපි දන්න විදියට එකට උත්තරයක් දෙමු.
     
    • Like
    Reactions: AnuradhaRa

    Ananda123

    Banned
    Feb 19, 2008
    99
    9
    0
    ඩෙන්ගු වසන්ගතයක් වෙන්න කලින් කුනු මූදට හලලා එන්න.මේක ආන්ඩුව අපකීර්තියට පත් කරන්න ඒකාබද්ද විපක්ෂයේ කුමන්ත්‍රනයක් වෙන්නත් පුලුවන්
     
    • Like
    Reactions: Rajitha dilshan

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    මුහුදට කුණූ දම්මම ඒවා අයෙත් ගොඩ ගහනව කියලා දන්නෙ නැද්ද​? :D:D:D
     
    Ananda123

    Banned
    Feb 19, 2008
    99
    9
    0
    බෑ මචෝ.එහෙම බෑ. එකෙන් නැති පාරිසරික ප්‍රශ්න එන්න පුළුවන්. මම හිතන්නේ දැනටමත් මිනිසාට හානිවියහැකි අපද්‍රව්‍ය ගැඹුරු මුහුදට දානවා.:yes: එකත් යම් කන්ඩිෂන් ඇතුව මම හිතන විදියට.

    මචෝ මේකට ඉස්කෝලයක් ඈඳගෙන වැඩක් නෑනේ. ඌ ආනන්දෙට නැත්නම්,රෝයල් එකට නැත්නම්, වල්හපුතැන්නේ ඉස්කෝලෙකට ගියත් අපට මොකෝ. ඌ ප්‍රශ්නයක් සහ උගේ අදහසක් කියල තියෙනව.අපි දන්න විදියට එකට උත්තරයක් දෙමු.

    අනිත් එක ආනන්දේ තියෙන්නේ කොලඹ විතරද? ඔය කෝට්ටෙත් තියෙන්නේ. ඉබාගමුවෙත් තියෙන්නේ. රෙයල් පොලොන්නරුවෙත් තියෙනවා. තිස්ස පැත්තෙත් තියෙනවා
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    ගොනා හැරෙනකොට කියන්න පුළුවන් බන් හැරෙන්නෙ පොල් පැලේ කන්න කියල :rolleyes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අනිත් එක ආනන්දේ තියෙන්නේ කොලඹ විතරද? ඔය කෝට්ටෙත් තියෙන්නේ. ඉබාගමුවෙත් තියෙන්නේ. රෙයල් පොලොන්නරුවෙත් තියෙනවා. තිස්ස පැත්තෙත් තියෙනවා

    උබ දාන් ඉන්නේ කොළඹ එකේ ක්‍රෙස්ට් එක නෙ :rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තෝ වගේ අලුගුත්තේරුවන්ව මරල දාල ජනගහනෙ පාලනේ කලා නං මුහුදට දාන්න තරම් කුණු එකතු වෙන්නෑ බූරුව :angry:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    රට පුරා ගොඩ නැගෙමින් පවතින කුනු වසන්ගතය දාන්න තැනක් නැත්නම් නැව් වලින් අරගෙන ගිහින් මුහුද මැදට දාලා එන්නෙ නැත්තේ ඇයි.
    Kunu nemei ubawai muhuda madata gihin danna oni. :lol::lol::lol:

    Eka winasayak nawaththanna thawa winasayak karala hariyanne naa bn :yes:
     
    Ananda123

    Banned
    Feb 19, 2008
    99
    9
    0
    ලංකාවට විශාල සාගරයක් තියෙන නිසා ඈත මුහුදට කුනු දැම්මම ඒවා විසිරිලා එහි විෂ ගතිය අඩු වෙනවා.මූදු ජලය නිසා විකාදනය වෙනවා.ඒක දන්නේ නැද්ද? යකෝ ගොඩ බිමේ තියා ගත්තම දිරන්න පරක්කුයි.මැහි මදුරු වසන්ගත එනවා.මොන ඉස්කොලේද මුන් ගියේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලංකාවට විශාල සාගරයක් තියෙන නිසා ඈත මුහුදට කුනු දැම්මම ඒවා විසිරිලා එහි විෂ ගතිය අඩු වෙනවා.මූදු ජලය නිසා විකාදනය වෙනවා.ඒක දන්නේ නැද්ද? යකෝ ගොඩ බිමේ තියා ගත්තම දිරන්න පරක්කුයි.මැහි මදුරු වසන්ගත එනවා.මොන ඉස්කොලේද මුන් ගියේ

    බූරුවො මුහුදට ගිහිං දාන ඒව රැල්ලට ගොඩ ගහනව මී හරක දැකල නැද්ද මුහුද මැද තෙල් අදින ඒවයෙ නැව් වල එහෙම තෙල් ලීක් වෙලා වෙරලවල් වලට ගහල විනාශ වෙලා තියෙනව ? :angry: අනික එහෙම දාන්න ගියොත් ජාත්‍යන්තරෙන් කේස් අදිනව :yes:
     
    Ananda123

    Banned
    Feb 19, 2008
    99
    9
    0
    බූරුවො මුහුදට ගිහිං දාන ඒව රැල්ලට ගොඩ ගහනව මී හරක දැකල නැද්ද මුහුද මැද තෙල් අදින ඒවයෙ නැව් වල එහෙම තෙල් ලීක් වෙලා වෙරලවල් වලට ගහල විනාශ වෙලා තියෙනව ? :angry: අනික එහෙම දාන්න ගියොත් ජාත්‍යන්තරෙන් කේස් අදිනව :yes:

    ජාත්‍යන්තරයට හොරෙන් දාන්න බැරිද? ජපන්නු දාන්නේ නියුක් වේස්ට්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ජාත්‍යන්තරයට හොරෙන් දාන්න බැරිද? ජපන්නු දාන්නේ නියුක් වේස්ට්

    නියුක් වේස්ට් මුහුදට දාන්නැතුව ඇති බං ඒව පොලොවෙ තඩි කොන්ක්‍රීට් ලිං වල වල දානව නේ ? :eek:
    ජාත්‍යන්තරේට හොරෙං දාන්න බෑ බං උන් ඕව monitor කරනව එහෙම දාන්න දෙන්නෑ අන්තිමට ඕව කරන්න ගිහිං වෙන වෙන ප්‍රශ්න දාගන්න වෙන්නෙ දැක්කනෙ පහුගිය කාලෙ දැන් ප්‍රශ්නෙකටද කොහෙද යුරෝපෙ අපේ මාලු ගන්න එක වර්ජනය කලා :sorry: