මාත් ඉස්සර අරියනානගෙ වීඩියෝ බැලුවා පැයගනන්. අපරාදෙ ඩේටයි කාලෙයි.
Bandarawela Nyāṇaruchie
මෙතන තේරුම් ගන්න ඕන ප්‍රධාන කාරණය තමයි භික්ෂූන් පසුපස නොයා බුදුරජාණන් වහන්සේ දේශණා කළ ධර්මය සොයා යා යුතු යි. පොදු සංඝරතනය පිළිබඳ ව ශ්‍රද්ධාව තිබ්බහම ප්‍රමාණවත්. පෞද්ගලික ව එක එක භික්ෂූන් පිළිබඳ පැහැදීම් තියෙන්න පුළුවන්, නමුත් එක අගතිගාමී ශාසනයටත් විරුද්ධ තැනක තියෙන්න බැහැ. මේ කතා කරන කාන්තාව හොඳම උදාහරණයක්. මේ කතා කරන භික්ෂුවත් ධර්මයක් විනයක් දන්න බවක් පේන්නේ නැහැ. අනුන්ට අනුශාසනා කරන්න දතකන්නෙත් තවත් විකාරකාරයෙක්ගේ චැනල් එහෙක.
Comment:
Pagoda Jantawansa
අරියඤාන මුලින්ම මහණ වුනේ මා ළඟ.ධර්මය විනය ඉගෙනගන්න ඕනේ නැහැ කියලා ප්‍රතික්ෂේප කළා.වයසට ගිහින් මහණ වුනහම එහෙම දඩබ්බර ගති තියෙනවා.අන්තිමට යන්න ගියා.කොහේ ගියාද දන්නේ නැහැ .පසුව දැනගන්න ලැබුණා රහත්වෙලා කියලා ප්‍රසිද්ධ දේශන තියනවා කියලා .කිසිම දෙයක් හරියට හදාරන්නේ නැහැ .හිතට එන මනෝවිකාර දොඩවනවා.උන් වහන්සේ රහත් කියලා මතයක් දිවයින පත්තරෙන් හදලා තමයි සමාජයට ගේන්නේ.ඒ මහරහතුන් වැඩි මග ඔස්සේ කියන මාතෘකාව හදන්නේ දිවයින පත්තරය.ඉන්ද්‍රජිත් සුභසිංහ තමයි ලිපිපෙල ලියන්නේ.පත්තරය උනු කැවුම් වගේ විකිණුනා.මහරහතුන් වැඩි මග ඔස්සේ කියන වාක්‍යය තනිකරම මාකටිං එකක්. මේ හාමුදුරුවන්ගේ බණ අහණ අය ඒකට වශී වෙලා ඉන්නේ එයා රහත් වෙලා කියලා කියන නිසයි.ඔය එක්තරා භික්ෂුවක් සමාධියෙන් දැක්කා කියන මැජික් කතාව අහන්න තමයි මිනිස්සු වැඩියෙන්ම කැමති.බුදුරජාණන්වහන්සේ මෙහෙම කියලා තියෙනවා කියලා කියන බොහෝ දේ උන්වහන්සේට හිතෙන ඒවා මිසක ඇත්තටම බුද්ධ දේශනා නෙවෙයි. බුදුරජාණන්වහන්සේ අන්තිමට තමන්ගේ ශ්‍රාවකයන් අකීකරු නිසා කල්තියා පිරිණිවන් පෑවය කියලා දවසක් කිව්වා .තනිකරම බොරු.මෙයා කිසිම ගුරු ඇසුරක් පවත්වන්නේ නැති දඩබ්බර චරිතයක්.