කුබියෝ ජෙහාන් වගේ plan කරලා ගහපු game ජයගත්ත හැටි

Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
Awrudu gaanak kellek ekka yaaluwela hitiya.
Mage yaluwek mama eakith ekka wali giya welawaka eakiwa nammagena thanakdi set wela thibba.
Mata wede meter wela thibbe.
Wena prashna nisa mama breakup una eakith ekka.

Mama bokken kale. Breakup unath mama eaki gena hewwa. Eaki aththatama narakai kiyala matama prove karaganna oana wela thibbe. Eath mokuth hambunnehe.
Passe kaaleka mun hambuna thenakin cctv video eka hambuna mata kohomahari.
Mage gaawa parissmata thiyan inanwa.

Yaluwa thaama yalui maath ekka. Kella breakup unath kathakaranawa idala hitala.
Dennama dannehe mama danna bawak.

Dennama badinakan inne, banina ewnta mama video eka lebenna salasswanaawa :)

Yaaluwa lagadi badinawa wena kenekwa.
Kella patta ahinsakai wage inne :D
 
Last edited:

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    Don't do that man. Move on with your life.
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    Un denna yaluwela hitiye nehe machan. Maath ekka yalu kiyala dena denai mata ehema kare.
    Anika mama uta kisi weraddak karapu keneknemei.

    I will never forgive. Amatha nehe papuwe thiyenawa.
     
    • Like
    Reactions: My Father

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,227
    2,415
    113
    Srilanka
    Awrudu gaanak kellek ekka yaaluwela hitiya.
    Mage yaluwek mama eakith ekka wali giya welawaka eakiwa nammagena thanakdi set wela thibba.
    Mata wede meter wela thibbe.
    Wena prashna nisa mama breakup una eakith ekka.

    Mama bokken kale. Breakup unath mama eaki gena hewwa. Eaki aththatama narakai kiyala matama prove karaganna oana wela thibbe. Eath mokuth hambunnehe.
    Passe kaaleka mun hambuna thenakin cctv video eka hambuna mata kohomahari.
    Mage gaawa parissmata thiyan inanwa.

    Yaluwa thaama yalui maath ekka. Kella breakup unath kathakaranawa idala hitala.
    Dennama dannehe mama danna bawak.

    Dennama badinakan inne, banina ewnta mama video eka lebenna salasswanaawa :)

    Yaaluwa lagadi badinawa wena kenekwa.
    Kella patta ahinsakai wage inne :D
    පිස්සුද උත්තෝ එහෙම කරන්න එපා මොනවා උනත් ඇන්දට පස්සෙ පවුල් අවුල් කරන එක පවක් බං
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Oowta namei ban game kiyanne..anunge game kada wada ganna game gahala na kawadawath biz waldi watunu than waladi kata hari udaw karnna game gahala tiyanwa
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    පිස්සුද උත්තෝ එහෙම කරන්න එපා මොනවා උනත් ඇන්දට පස්සෙ පවුල් අවුල් කරන එක පවක් බං

    Ethakota mama paw nedda yako. Awrudu 7k karapu kealla.
    Unuth ea duka widinna oana. Karma :rofl:
     
    mangoboy

    Member
    Jan 16, 2017
    559
    82
    0
    mango ගහ උඩ
    ohoma wancha karana ewa yadenne na kiyanne eththada ban ? :D
    වංචා නම් ගණන් කතා කරලා ගන්ඩ ඕනෑ නැ නේ බං .:D අනික ඔය අයිතිකාර ගැනී ලේසි අම්මණ්ඩි කෙනෙකේ නෙමේ . ලෝකේ කාලා වතුර බීපු baduwak . එකී මට දීපු ගේම් ඔකේ ලියලා නැ . ඒවා තිබ්බනම් hodai . ලියන්ඩ ගියොත් කතාව දික් වෙනවා .
     
    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    තොට හොඳක් වෙන්නෙ නෑ තියෙන තණ්හාවට. තවකෙනෙක් අඩුවට ඉඩමක් අරන් පවුල් කන එකා සතුටින් ඉන්න එක වළක්වන උබට හෙන ගැහිලා අකුලෝලම යන්න ඕන කවද හරි. :sorry:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මගේ ජීවිතේ එක පාරක් වැටුනා මිනිස්සුන්ට රැවටිලා
    ඉදා ඉදන් ගහපු ප්ලෑන් එක තාම යනවා
    තව අවුරුදු තුනකින් මේ තෙඩ් එකේම ප්ලෑන් එකයි
    රිසාල්ට් එකයි දාන්නම්
    දැන් මං දිනුම් කනුව ලග ඉන්නේ
     
    mangoboy

    Member
    Jan 16, 2017
    559
    82
    0
    mango ගහ උඩ
    මචන් තව එකක් දාන්නම් . මේක මගේ game එකක් නම් නෙමේ. අපේ මාම කෙනෙක් හිටියා .හොද වැවිලි කාරය . වතු තිබුණා . මේක උනේ එයාගේ වත් ත ලග තිබුන වත්ත හරිම වදලෛ . අයිතිකාරයට කීවට අතු කපුවේම නැ . මිනිහා gamatamai එහෙම කලේ . කීප සැරයක් පුළුවන් විදිහට කියලා බැලුවත් වැඩක් උනේ . නැ . අපේ මම මිනිහ ගානේ සල්ලි දීලා කපන්නම් කිවත් අරු කැමති උනේ නැ . ..........වැඩේ ගොඩ dagatha විදිහ හෙට කියන්නම් .
    පුලුවන්නම් guess කරලා ක්‍රමයක් කියපල්ලා ...
     
    Last edited:

    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    366
    215
    43
    මම සෑහෙන්න කල්පනාකරල ගහන ගේම් කෙලවෙන්නෙ පට්ට එපික් විදිහට .මේ ආත්මෙට වෙන්ඩ බැරි දෙයක් වුනත් මට කෙලවෙන්ඩ වෙනවා බං.
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මචන් තව එකක් දාන්නම් . මේක මගේ game එකක් නම් නෙමේ. අපේ මාම කෙනෙක් හිටියා .හොද වැවිලි කාරය . වතු තිබුණා . මේක උනේ එයාගේ වත් ත ලග තිබුන වත්ත හරිම වදලෛ . අයිතිකාරයට කීවට අතු කපුවේම නැ . මිනිහා gamatamai එහෙම කලේ . කීප සැරයක් පුළුවන් විදිහට කියලා බැලුවත් වැඩක් උනේ . නැ . අපේ මම මිනිහ ගානේ සල්ලි දීලා කපන්නම් කිවත් අරු කැමති උනේ නැ . ..........වැඩේ ගොඩ dagatha විදිහ හෙට කියන්නම් .
    පුලුවන්නම් guess කරලා ක්‍රමයක් කියපල්ලා ...

    adama kiyapan itin