කුබුරක් විකිනීමට ඈත

RashiRush

Junior member
  • Oct 7, 2008
    391
    25
    18
    කුබුරක් විකිනීමට ඈත

    මචන්ලා අපෙ තියනව කුබුරක් wikunanna. මෙක තියෙන්නෙ ඉබුල්ගොඩ. අක්කරයකට කිට්ටුව තියනව. කෙමති අය මට mail කරන්න. මාලු ටෙන්කි ඩාන්න ගන්න කෙමති අය ඉන්නවනන් කියන්න.

    [email protected]
     
    RashiRush

    Junior member
  • Oct 7, 2008
    391
    25
    18
    Ela ela

    thx for the bump machanla..mage kubura man vikunanna inne..ubala danna kauru hari innawanan kiyapalla
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අපිටත් කුඹුරු තියෙනවා. ඒවා කවුරුත් වගාකරන්නේ නැති හින්දා අඳේට දීලා තියෙන්නේ. මම campus degree එක fail වුනාම ගොවිතැනට වත් බහින්නයි ඉන්නේ.
     
    nilanka kasthuri

    Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9
    25071a3l6oxh57o.gif
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අපිටත් කුඹුරු තියෙනවා. ඒවා කවුරුත් වගාකරන්නේ නැති හින්දා අඳේට දීලා තියෙන්නේ. මම campus degree එක fail වුනාම ගොවිතැනට වත් බහින්නයි ඉන්නේ.

    :rofl::rofl:
     
    අපිටත් කුඹුරු තියෙනවා. ඒවා කවුරුත් වගාකරන්නේ නැති හින්දා අඳේට දීලා තියෙන්නේ. මම campus degree එක fail වුනාම ගොවිතැනට වත් බහින්නයි ඉන්නේ.

    :baffled: