කුබුරු වල බෙහෙත් ගහන මිල ගණන්...

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    කුබුරු වල බෙහෙත් ගහන මිල ගණන්...

    මචන්ලා දන්නා අය පොඩ්ඩක් කියනවද.....කුබුරු අක්කරයකට සාමාන්යෙන් බෙහෙත් ගහන්න කියක් වගේ ගන්නවද බෙහෙත් ගහන අය....

    අවුරුද්දට කී පාරක් බෙහෙත් ගහනවද/...

    කොයි මස වලද බෙහෙත් ගහන්නේ...

    මට දල අදහසක් ගන්න ඕනේ....

    hqdefault.jpg

    +13 ගැනේ දෙන්නම්...:yes:
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    machan kumburu karanne kanna 2ki ne aurudata pohora nam 4 sarayak wage danawa kannee kata v walata kale marenna 2park gahnawa roga awoth ewath wenama gahnna one roga natham thel beheth gahnna one na me man kiyanne 1ka kanekata.
     
    • Like
    Reactions: KingCM

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    machan kumburu karanne kanna 2ki ne aurudata pohora nam 4 sarayak wage danawa kannee kata v walata kale marenna 2park gahnawa roga awoth ewath wenama gahnna one roga natham thel beheth gahnna one na me man kiyanne 1ka kanekata.

    මචන් ...ඔය කන්න දෙක මොන කලේ ඉදන් මොන කාලය දක්වාද තියෙන්නේ අවුරුද්දේ....එහෙමත් නැත්නම් මස 6 ගනේද?....

    තෙල් බෙහෙත් ගහන්න අක්කරයකට වියදම් කරන මුදල දන්නවද...දල වශයෙන් හරි....

    +13
     
    • Like
    Reactions: asylum

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මචන් ...ඔය කන්න දෙක මොන කලේ ඉදන් මොන කාලය දක්වාද තියෙන්නේ අවුරුද්දේ....එහෙමත් නැත්නම් මස 6 ගනේද?....

    තෙල් බෙහෙත් ගහන්න අක්කරයකට වියදම් කරන මුදල දන්නවද...දල වශයෙන් හරි....

    +13

    kanna dekanam yala kannei maha kannei

    maha kanne october wala indala february march wenakan wage thiyenne yala kanne may to september wage wedi iwara wenne.

    mudalanam danne na bn man meka aha gatha danna kenek gen.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    kanna dekanam yala kannei maha kannei

    maha kanne october wala indala february march wenakan wage thiyenne yala kanne may to september wage wedi iwara wenne.

    mudalanam danne na bn man meka aha gatha danna kenek gen.

    info ටික වටිනවා මචන්.....thank you...:)
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,930
    10,173
    113
    කුඹුරු කරනව කියන්නෙ ලේසි පාසු වැඩක්නම් නෙවෙයි පුතේ.කොහොමහරි කාගෙන හිටියොත්,මොලේ කල්පනා කරල වැඩ කරොත් ගොඩ යන්ඩ පුලුවන්.
    යල් කන්න - අවුරුදු මාසෙන් පස්සෙ කන්න
    මාස් කන්න - නොවැම්බර් දෙසැම්බර් ඉදන් අවුරුදු කාලෙ කිට්ටුව ගොයම් කපනකල් කාලෙ වෙනකන් කන්න.
    තෙල් පොහොර ගහන විදිය හදන බෝගෙ අනුව වෙනස් වෙනවනෙ බන්. තෙල් වලනම් පිටිපස්සෙ ලේබලේ තියෙනව ගහන්ඩ ඕනෙ ප්‍රමාණය එහෙම.පොහොරත් එහෙම තමයි.හැබැයි පිටිපස්සෙ ලේබල් නෑ.
    තෙල් පොහොර වැඩි උනත් කචල් අඩු වුනත් කචල්. 🙂
     
    • Like
    Reactions: KingCM

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    කුඹුරු කරනව කියන්නෙ ලේසි පාසු වැඩක්නම් නෙවෙයි පුතේ.කොහොමහරි කාගෙන හිටියොත්,මොලේ කල්පනා කරල වැඩ කරොත් ගොඩ යන්ඩ පුලුවන්.
    යල් කන්න - අවුරුදු මාසෙන් පස්සෙ කන්න
    මාස් කන්න - නොවැම්බර් දෙසැම්බර් ඉදන් අවුරුදු කාලෙ කිට්ටුව ගොයම් කපනකල් කාලෙ වෙනකන් කන්න.
    තෙල් පොහොර ගහන විදිය හදන බෝගෙ අනුව වෙනස් වෙනවනෙ බන්. තෙල් වලනම් පිටිපස්සෙ ලේබලේ තියෙනව ගහන්ඩ ඕනෙ ප්‍රමාණය එහෙම.පොහොරත් එහෙම තමයි.හැබැයි පිටිපස්සෙ ලේබල් නෑ.
    තෙල් පොහොර වැඩි උනත් කචල් අඩු වුනත් කචල්. 🙂

    thank මචන්.....මට ඕනේ තෙල් බෙහෙත් ගහන්න යන වියදම විතරයි...​
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,930
    10,173
    113

    thank මචන්.....මට ඕනේ තෙල් බෙහෙත් ගහන්න යන වියදම විතරයි...​
    හදන බෝගය මොකක්ද මචන්? කොච්චර ප්‍රමාණයක්ද?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හදන බෝගය මොකක්ද මචන්? කොච්චර ප්‍රමාණයක්ද?

    නැ මචන්....මම software developer කෙනෙක්...

    මෙන්න මේ වගේ service එකක් දෙන්න rate දන ගන්නයි ඕනේ...

    Helicopter-drone-professional-17l-pesticide-drone-EAGLE.jpg
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,930
    10,173
    113
    නැ මචන්....මම software developer කෙනෙක්...

    මෙන්න මේ වගේ service එකක් දෙන්න rate දන ගන්නයි ඕනේ...

    Helicopter-drone-professional-17l-pesticide-drone-EAGLE.jpg

    කලින් කියන්ඩ එපැයි බන් . බෝගයෙන් බෝගෙට ගහන තෙල් ප්‍රමාණය වෙනස් වෙනව බන් . එක එක වර්ග තෙල් වර්ගත් තියෙන්නෙ.අද ගහන එක නෙවෙයි හෙට තියෙන්න. අලුතෙන් එකක් ඇවිත් . ඔය වගේ දේවල් තියෙනව.පාවිච්චි කරන කාලයටයි ටැංකිය ෆිල් කරන වාර ගනනටයි තමයි රේට් හදන්ඩ වෙන්නෙ මට හිතෙන්න. ගුඩ් ලක් මචෝ . කෘෂි කර්මාන්තය සම්බන්ධ ආයතන වලට ගිහින් පොඩු රිසර්ච් පාරක් දාගත්තනම් වැඩේටත්ව ද්ව්වක් වෙයි ඒක. 🙂
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    කලින් කියන්ඩ එපැයි බන් . බෝගයෙන් බෝගෙට ගහන තෙල් ප්‍රමාණය වෙනස් වෙනව බන් . එක එක වර්ග තෙල් වර්ගත් තියෙන්නෙ.අද ගහන එක නෙවෙයි හෙට තියෙන්න. අලුතෙන් එකක් ඇවිත් . ඔය වගේ දේවල් තියෙනව.පාවිච්චි කරන කාලයටයි ටැංකිය ෆිල් කරන වාර ගනනටයි තමයි රේට් හදන්ඩ වෙන්නෙ මට හිතෙන්න. ගුඩ් ලක් මචෝ . කෘෂි කර්මාන්තය සම්බන්ධ ආයතන වලට ගිහින් පොඩු රිසර්ච් පාරක් දාගත්තනම් වැඩේටත්ව ද්ව්වක් වෙයි ඒක. 🙂

    Thank you...මචන්....පොඩි research පාරකට මුල පිරීමක් විදියට තමයි EK එකේ දැමේ....පොඩි අදහසක් ගන්න....

    :)
     
    එල එල.