කුබුරෙ ලියදි 8ක් කපුවා 4ක් පයින් පැගුවා🙂

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    කකුලෙන් පාගන්නෙ බන්
    කකුලෙන් පාගන්නෙ කියන්නෙ උඹලා ලියදි වෙන වෙනම එකතු කරලද පාගන්නෙ. එහෙම එකක් ඇහුවමයි
    කරන්නෙ සේරම ටික එකට එකුතු කරලා එක තැනක තියාගෙන පාගන එකනේ

    BTW
    නදුන්, අනුරාද, එක්ක උඹත් එකතු වෙල සංගමයක් හදාගන්න තියෙන්නෙ
    තව කීපදෙනෙක් ඉන්නවා උන්ට part time membership දීපන්