කුමක්ද මේ අභිරහස් ගුවන් යානය?!
කුමක්ද මේ අභිරහස් ගුවන් යානය?!
ඔබම දැකගන්න:
1) "MLR707" Google කරන්න. 8 වෙනිදා හවස 1:40ට සීශෙල්ස් දක්වා ගුවන් ගමනක් ඇති බව Google කියයි.
2) Srilankan.com එවැනි ගුවන් යානයක් නොපෙන්වයි.
මෙයින් පෙනෙන්නේ රහසිගත ශ්‍රී ලන්කන් ගුවන් යානයක් 8 වෙනිදා හවස, වෙන්කරගෙන, රටින් පැන සීශෙල්ස් වෙත යාමට සියල්ල සූදානම් බවයි! ජාත්‍යන්තර ගුවන් ගමනක් නිසා ගුවන් ගමනේ විස්තර ජාත්‍යන්තර තොරතුරු පද්දති වලින් සැඟවිය නො හැක.