කුමක්ද මේ අභිරහස් ගුවන් යානය?!

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
කුමක්ද මේ අභිරහස් ගුවන් යානය?!

10897903_1386446814991135_5823389130084734771_n.jpg

කුමක්ද මේ අභිරහස් ගුවන් යානය?!
ඔබම දැකගන්න:
1) "MLR707" Google කරන්න. 8 වෙනිදා හවස 1:40ට සීශෙල්ස් දක්වා ගුවන් ගමනක් ඇති බව Google කියයි.
2) Srilankan.com එවැනි ගුවන් යානයක් නොපෙන්වයි.
මෙයින් පෙනෙන්නේ රහසිගත ශ්‍රී ලන්කන් ගුවන් යානයක් 8 වෙනිදා හවස, වෙන්කරගෙන, රටින් පැන සීශෙල්ස් වෙත යාමට සියල්ල සූදානම් බවයි! ජාත්යන්තර ගුවන් ගමනක් නිසා ගුවන් ගමනේ විස්තර ජාත්‍යන්තර තොරතුරු පද්දති වලින් සැඟවිය නො හැක.
 

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    බූරුවො.. මිහින් එයාර් ෆ්ලයිට් ශ්‍රී ලන්කන් එකේ චැක් කොරලා හරියනවද? බලපිය මිහින් එයාර් වල.

    No comments
    bump ekak dannamko
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බූරුවො.. මිහින් එයාර් ෆ්ලයිට් ශ්‍රී ලන්කන් එකේ චැක් කොරලා හරියනවද? බලපිය මිහින් එයාර් වල.
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    බූරුවො.. මිහින් එයාර් ෆ්ලයිට් ශ්‍රී ලන්කන් එකේ චැක් කොරලා හරියනවද? බලපිය මිහින් එයාර් වල.

    :rofl:
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    oka yako code share flight ekak,,e kiyanne Mihin Flight ekama thamai wena company ekaking unge namin karanne,,,operated by MJ
     

    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    maru seen eka.
    kiyapu ekaa thama den oya flight eka book karaganna wenne.

    me rate minissu kelinnema pissu
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ෙම් වෙග් ෙමා්ඩ කතන්දර දාන්න එපා. ෙම්වට කවුරුවත් රැවෙටන්ෙන් නැහැ.