කුමක්ද මේ මෙහෙයුම?
Sinha-Le Well-known member Jul 10, 2026 859 1,124 93 ශ්‍රී ලංකාව Sep 22, 2026 #2 මැටල් ලොරි දෙකෙ Driver ට සහ එම පවුලේ සාමාජිකයන් හට කුඩ්ඩාගේ පිහි සරණයි! අත් බෝම්බ සරණයි! බුලට් සරණයි! Reactions: KDH
මැටල් ලොරි දෙකෙ Driver ට සහ එම පවුලේ සාමාජිකයන් හට කුඩ්ඩාගේ පිහි සරණයි! අත් බෝම්බ සරණයි! බුලට් සරණයි!
Inigo Montoya Well-known member Nov 15, 2025 9,223 18,054 113 35 Spain Sep 22, 2026 #3 මටල් ලොරි දෙකකින් ඇවිල්ලා හප්පන්න හැදුවොත් ඕන එකෙක් බය වෙනවා නේ. අනික මටල් ලොරියකට කොහෙත්ම කාර් එකක් හරස් කරලා නවත්වන්න අවසර ඇත්තෙත් නෑ. ඒවා පොලිස් රාජකාරි. ඔය මනුස්සයට ඔය වීඩියෝ ටික ඇති නිදහසට කාරණා විදියට. Reactions: Rochel and Sinha-Le
මටල් ලොරි දෙකකින් ඇවිල්ලා හප්පන්න හැදුවොත් ඕන එකෙක් බය වෙනවා නේ. අනික මටල් ලොරියකට කොහෙත්ම කාර් එකක් හරස් කරලා නවත්වන්න අවසර ඇත්තෙත් නෑ. ඒවා පොලිස් රාජකාරි. ඔය මනුස්සයට ඔය වීඩියෝ ටික ඇති නිදහසට කාරණා විදියට.
Sinha-Le Well-known member Jul 10, 2026 859 1,124 93 ශ්‍රී ලංකාව Sep 22, 2026 #4 Inigo Montoya said: මටල් ලොරි දෙකකින් ඇවිල්ලා හප්පන්න හැදුවොත් ඕන එකෙක් බය වෙනවා නේ. අනික මටල් ලොරියකට කොහෙත්ම කාර් එකක් හරස් කරලා නවත්වන්න අවසර ඇත්තෙත් නෑ. ඒවා පොලිස් රාජකාරි. ඔය මනුස්සයට ඔය වීඩියෝ ටික ඇති නිදහසට කාරණා විදියට. Click to expand... මැටල් Driver ල දෙන්න හෙන ගැම්මෙන් ඇත්තෙ දැං පොලිසියට පුක දීලා. කුඩ්ඩා හොඳ ලෝයර් කෙනෙක් අල්ලලා බර වාහන දෙකක් ජීවිත හානි කරන්න හැදුවා කියලා ගේම ඇද්දම හරි. පොලිසියත් කියයි අපි කිවුවෙ නෑ මෙයාලා බලෙන් පුක දුන්නෙ කියලා. Reactions: Rochel
Inigo Montoya said: මටල් ලොරි දෙකකින් ඇවිල්ලා හප්පන්න හැදුවොත් ඕන එකෙක් බය වෙනවා නේ. අනික මටල් ලොරියකට කොහෙත්ම කාර් එකක් හරස් කරලා නවත්වන්න අවසර ඇත්තෙත් නෑ. ඒවා පොලිස් රාජකාරි. ඔය මනුස්සයට ඔය වීඩියෝ ටික ඇති නිදහසට කාරණා විදියට. Click to expand... මැටල් Driver ල දෙන්න හෙන ගැම්මෙන් ඇත්තෙ දැං පොලිසියට පුක දීලා. කුඩ්ඩා හොඳ ලෝයර් කෙනෙක් අල්ලලා බර වාහන දෙකක් ජීවිත හානි කරන්න හැදුවා කියලා ගේම ඇද්දම හරි. පොලිසියත් කියයි අපි කිවුවෙ නෑ මෙයාලා බලෙන් පුක දුන්නෙ කියලා.
Solo Rider Well-known member Sep 4, 2020 36,338 1 158,514 113 98 කෑගල්ල Sep 22, 2026 #5 සීට් බෙල්ට් නැතුව ගිහින්ද දෙවෙනි කාන්තාව ලක්සනයි නෙද Reactions: Jameson.k, thomian, KDH and 1 other person