කුමක්ද මේ මෙහෙයුම?

Sinha-Le

Well-known member
  • Jul 10, 2026
    881
    1,162
    93
    ශ්‍රී ලංකාව
    මැටල් ලොරි දෙකෙ Driver ට සහ එම පවුලේ සාමාජිකයන් හට කුඩ්ඩාගේ පිහි සරණයි! අත් බෝම්බ සරණයි! බුලට් සරණයි! 😭
     
    • Haha
    Reactions: KDH

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,352
    18,363
    113
    35
    Spain
    මටල් ලොරි දෙකකින් ඇවිල්ලා හප්පන්න හැදුවොත් ඕන එකෙක් බය වෙනවා නේ. අනික මටල් ලොරියකට කොහෙත්ම කාර් එකක් හරස් කරලා නවත්වන්න අවසර ඇත්තෙත් නෑ. ඒවා පොලිස් රාජකාරි. ඔය මනුස්සයට ඔය වීඩියෝ ටික ඇති නිදහසට කාරණා විදියට.
     
    • Like
    Reactions: Rochel and Sinha-Le

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    881
    1,162
    93
    ශ්‍රී ලංකාව
    මටල් ලොරි දෙකකින් ඇවිල්ලා හප්පන්න හැදුවොත් ඕන එකෙක් බය වෙනවා නේ. අනික මටල් ලොරියකට කොහෙත්ම කාර් එකක් හරස් කරලා නවත්වන්න අවසර ඇත්තෙත් නෑ. ඒවා පොලිස් රාජකාරි. ඔය මනුස්සයට ඔය වීඩියෝ ටික ඇති නිදහසට කාරණා විදියට.
    මැටල් Driver ල දෙන්න හෙන ගැම්මෙන් ඇත්තෙ දැං පොලිසියට පුක දීලා. කුඩ්ඩා හොඳ ලෝයර් කෙනෙක් අල්ලලා බර වාහන දෙකක් ජීවිත හානි කරන්න හැදුවා කියලා ගේම ඇද්දම හරි. පොලිසියත් කියයි අපි කිවුවෙ නෑ මෙයාලා බලෙන් පුක දුන්නෙ කියලා. 😅
     
    • Like
    Reactions: Rochel