කුමක්ද මේ GPS තාක්ෂනය? 

Global Positioning System (GPS) යනු ඇමරිකාවේ ආරක්ෂක අමාත්‍යංශය විසින් කක්ෂගත කරන ලද චන්ද්‍රිකා 24ක ජාලයකි.මෙම චන්ද්‍රිකා ජාලය උපකාරයෙන් යම්කිසි පුද්ගලයෙක්ට තමන් සිටින ස්ථානය හෝ තමන්ට අවශ්‍යය ස්ථානයේ සහ අදාල කාල වේලාව පිළිබද නිවැරදි හා සවිස්තරාත්මක තොරතුරු සොයාගැනීමේ හැකියාවක් පවතී.එය ඕනෑම කාලගුණික තත්වයක් යටතේ,ඔනෑම තැනක,ඔනෑම වේලාවක අවශ්‍යය පරිදි ක්‍රියා කරවිය හැකි අතර මෙය පරිශීලනයට මුදලක් වැය නොවේ.
[FONT="]ක්‍රියාකාරිත්වය[/FONT].
GPS චන්ද්‍රිකා දිනකට දෙවරක් ලොව වටා යමින් අපට සංඥා සම්ප්‍රේෂනය කරයි.GPS ග්රාහකයාගේ සිට සංඥා ගෙන ත්රිකෝණීකරනය භාවිතා කර පරිශීලකයා සිටින ස්ථානය ගණනය කිරීමේ හැකියාව පවතී.GPS ග්රාහකයා,චන්ද්‍රිකාව සංඥාව සම්ප්‍රේෂනය කල වේලාව සහ එම සංඥාව ලද වේලාව සංසන්දනය කර එම කාල පරතරයන්ගෙන් චන්ද්‍රිකාව කොතරම් දුරකින් තිබේදැයි බැලීමේ හැකියාව මෙම තාක්ෂනය සතු වේ.මෙම තොරතුරු ආශ්රයෙන් ග්රාහකයා,පරිශීලකයගේ ස්ථානය තීරණය කර එය ඉලෙක්ට්‍රොනික සිතියමේ දිස්වේ.
මෙය අධි සංඛ්‍යාත චන්ද්‍රිකා සම්ප්රේෂනයන්ට බාධා පමුණුවන ගොඩනැගිලි තුලදී ක්‍රියාත්මක නොවන අතර මෙය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වීම සදහා සුදුසු ආකාරයේ සමතල බිම් ප්‍රදේශයක් අවශ්‍යය වේ.මෙය පණ ගැන්වු විට,මෙහි ග්‍රාහකය මගින් ඊට ඉහළින් ඇති චන්ද්‍රිකාවන්ගෙන් තොරතුරු ලබාගෙනනිමින් ක්‍රියාත්මක වීමට පටන් ගනී.අවම වශයෙන් චන්ද්‍රිකා 3කින් වත් සංඥා ලැබීම ආරම්භ වූ විට අපට අවශ්‍යය තොරතුරු සපයා දීමට උත්සාහ කරයි.සංඥා ලැබෙන චන්ද්‍රිකා සංඛ්‍යාව වැඩි වූ විට අදාල ස්ථානය පිහිටන්නේ මුහුදු මට්ටමේ සිට කොපමණ උසකින්ද යන්න ද ගනණය කරයි.
[FONT="]ආකෘතිය. [/FONT]
අභ්‍යවකාශ කොටස,පාලන කොටස සහ පරිශීලන කොටස යනුවෙන් මෙය කොටස් 3කින් සමන්විත වේ.මෙහි අභ්‍යවකාශ කොටස සහ පාලන කොටස ඇමරිකානු ගුවන් හමුදාව භාරයේ පවතී.මෙහි අභ්‍යවකාශ කොටස,මධ්‍යම පෘථිවි කක්ශය වටා ගමන් කරන චන්ද්‍රිකා 24ත් 32ත් අතර ප්‍රමාණයකින් සමන්විත වේ.පාලන කොටස,ප්‍රධාන සහ අතුරු ලෙස කොටස් 2කට බෙදුනු පාලන මධ්‍යසථාන 2කින් සමන්විත වේ.මෙහි පරිශීලන කොටස ඇමරිකානු හා වෙනත් මිත්‍ර හමුදාවන්ගේ විවිධ පරිශීලකයන්ගෙන් සමන්විතය.

මෙය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද්දකි.