තම සැමියාට විරුද්ධ චෝදනා විභාග කරීමට විනිසුරුවන් පත්කරන කොමිසමේ ප්රධානියා තමාම නම්..
තම අභිආයාචනය සලකා බලන්නට විනිසුරුවන් පත්කරන්නේ තමාම නම්...
වසර ගනනක් තිස්සේ මාර්තු 31 වෙනිදාට මිලියන ගණනක්වු තම ගිණුම් වල අගය බිංදුව කරමින් වත්කම් සැගවූයේ අධිකරණයේ උත්තරීතර තනතුර හොඔවන්නා නම්...
නඩුභාණ්ඩයක් වූ දේපලක් වට්ටම් සහිතව මිලදීගත්තේ නඩු අසන්නාම නම්...
..... කුමට එරට අධිකරණය නීතිය හා විනිසුරන්//



