දන්නෑ බන් ..මම බැලුවෙත් නෑ.. කවුරුහරි මට කලින් දායි කියලා ටක් ගාලා දැම්මා.. බලන් ගමන්විදේශීය එකක් ද දේශීය එකක් ද![]()

මුලින්ම ඒක දැනගෙන ඉන්න එපැයිවිදේශීය එකක් ද දේශීය එකක් ද![]()

කුනුහරපයක් කියපන්කෝ ආසයි අහන්න.. කොච්චර නිරභීත වෙන්න ඕනෙද නේද එහෙම කියන්න.. උඹ මාර වැඩ්ඩෙක් වෙන්න ඕනෙ නේද බන් එහෙම කියන්න ..ඉරිසියාවෙ බෑකුමන්ත්රණ UWU
![]()

