කුමන්ත්‍රණයක්?

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    විදේශීය එකක් ද දේශීය එකක් ද :confused:
    දන්නෑ බන් ..මම බැලුවෙත් නෑ.. කවුරුහරි මට කලින් දායි කියලා ටක් ගාලා දැම්මා.. බලන් ගමන් :P

    p.s කිසියම් පිරිසක් කියලා කියන්නෙ නේද?
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    කුමන්ත්‍රණ UWU 👉👈

    Thilina-Amarasena-Jamiezue.jpg
     

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    මැයි 19 යුධ සැමරුමට සමගාමී ආරක්ෂක වැඩ පිළිවෙලක් කියලා නේද කියන්නේ ?
     
    • Like
    Reactions: Solo Rider

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    කුමන්ත්‍රණ UWU 👉👈

    Thilina-Amarasena-Jamiezue.jpg
    කුනුහරපයක් කියපන්කෝ ආසයි අහන්න.. කොච්චර නිරභීත වෙන්න ඕනෙද නේද එහෙම කියන්න.. උඹ මාර වැඩ්ඩෙක් වෙන්න ඕනෙ නේද බන් එහෙම කියන්න ..ඉරිසියාවෙ බෑ:lol::lol:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,876
    21,118
    113
    Ranil ekka selanm baha
    the great politician
    jepponta kiyapan apahu eganagena inna kiayala :lol:
     
    • Haha
    Reactions: saja

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,219
    113
    Gotland
    දෙපැත්තෙන් අල්ලන් ඇවිද්දන මහල්ලෙක් සහ මානසික විකුර්ති මිනිමරුවෙක් නැවත බලයට ගේන්න කුමන්ත්‍රණ නෙවි 300ක් මැරුවා. 1000ක් මරණ එක කජ්ජක් නෙවි
     
    • Like
    Reactions: Solo Rider and saja