මොකද්ද ඒ වේරහැර කතාව.කවුද වේරහැරින් මගුල් ගන්ඩ යන්නේ?
මකරා![]()


එන්ටර් ද ඩ්‍රැගන්

මොකද්ද ඒ වේරහැර කතාව.කවුද වේරහැරින් මගුල් ගන්ඩ යන්නේ?
මකරා![]()



මොකද්ද ඒ වේරහැර කතාව.කවුද වේරහැරින් මගුල් ගන්ඩ යන්නේ?
මකරා![]()

...වේරහැර යන්නේ මූ මගුල් කන්න නෙමේ ... ලයිසොන් එක ගන්න ... මේකා කේන්දරත් එක්ක ඔට්ටු වෙලා මගුලක් මනේ පේන්නේ ....
ස්වස්ති සිද්ධම්-ඔබතුමාට සියළු යහපත උදාවේවා....!!!!!!!
අනිවා මාත් එකඟයි ඔබතුමාගේ අදහසත් එක්ක ....මගුලක් කතා කරනවා...වේරහැර යන්නේ මූ මගුල් කන්න නෙමේ ... ලයිසොන් එක ගන්න ... මේකා කේන්දරත් එක්ක ඔට්ටු වෙලා මගුලක් මනේ පේන්නේ ....
![]()


අනේ අම්මෝ ඕක (ස්තූති පෝස්ට් එක) මකපන්..
ස්වස්ති සිද්ධම්-ඔබතුමාට සියළු යහපත උදාවේවා....!!!!!!!
.මහා දැනුම් සම්භාරයක් හිමි එකෙක් නම් නෙමේ බන් මම.ඒත් අවංකව අදහසක් පල කල එක ගැන තුනි. උඹත් ඔය QUOTE කරපු එක මකපන්.අනිවා මාත් එකඟයි ඔබතුමාගේ අදහසත් එක්ක ....

මම හිතුවේ නැන්දම්ම වේරහැර කියල.කවුද දන්නේ මූ ලයිසොන් ගන්ඩ යන වගක්මගුලක් කතා කරනවා...වේරහැර යන්නේ මූ මගුල් කන්න නෙමේ ... ලයිසොන් එක ගන්න ... මේකා කේන්දරත් එක්ක ඔට්ටු වෙලා මගුලක් මනේ පේන්නේ ....
![]()

කතාවට මම විරුද්ධයි....!!!! මකන්නේ නෑ........හේතුව------>අනේ අම්මෝ ඕක (ස්තූති පෝස්ට් එක) මකපන්..
ස්තූති කතා එපා.අඩුම ගානේ මම මෙතෙක් දාපු කිසිම ත්‍රෙඩ් එකකින් පෝස්ට් එකකින් රෙප් ඉල්ලලවත් ඉල්ලන්නෙත් නෑ.ඒ හින්ද ඕක මකපන්.මහා දැනුම් සම්භාරයක් හිමි එකෙක් නම් නෙමේ බන් මම.ඒත් අවංකව අදහසක් පල කල එක ගැන තුනි.
mokakda paladeemata hoda gal wargaya keewoth sathutui.. me karana sath kriyawata obata pin..කුඩා දරුවන්ට මැණික්ගල් පැළදීමට දීම සිදු නොකල යුතුය.මන්ද එය අතපත ගෑමෙන් එයම ගිල එම ගල සහිත මුදුවම මාරකයක් විය හකි බැවිනි.
පිස්සු හැදෙන්නේ බුද්ධිය මෙහෙයවා කටයුතු නොකිරීමට යාමෙනි.පිස්සු හැදීමට දෙයක් නැත.
මුදුවක් පැළඳීමත් බුද්ධියට මුල් තැන දී කටයුතු කිරීමත් සිදු කල යුතුය.
නියමාකාරයෙන් නිවැරදි ඝන පිහිටුවා සිල්වත් ඇත්තකු ලවා සෙත්කවියක් ලියවා ගායනා කරන්න.
ඔන්ලයින් ෆෝරමයක කේන්ද්‍ර සටහනක් විග්රහ කිරීමේ සීමාවක් පවතින හෙයින් ඉහත විස්තරය ප්‍රමාණවත් වේ.
මේ කේන්දරේ බැලුවොත් මම මොනවහරි අප්සට් දෙයක් දැක්කොත් ඒක අවුලක් වෙනව උඹට කියල ඒක හින්ද මම මේක බලන්නේ නෑ.එහෙම දෙයක් දැකල මට වෙන කාටහරි කියන එක තරම් අප්සට් වැඩක් තවත් නෑ.ඒ හින්ද මම නෙට් එකේ පොරොන්දම් බලන එක කරන්නේ නෑ.ඒ හින්ද ඒක ගැන තරහ වෙන්ඩ එපා![]()
tks macho me Wisthareta umbata godak pin sidda wenawa demaupiyanta apalai thamai umba hari mata ithiri wisthara tikath balala diyan machoo mama balagena innawa umba reply ekak denakam welawak thibboth mata wisthare PM karapan meke unath kamak ne danna
me thiyenne old post eka
Pawusi Mahaththaya wetha,
Machan mama marry kale proposel ekakin hondata kendarath balala e unata ban mama danna widiyata galapala beluwama api dennatama ekama kaledi mata rahuth eyata senasuru maha dasawakuth enawa meka echchara honda deyak nemei neda pawusi mahaththayo mata poddak e gena theruma karala diyan me thiyenne api dennage upan welawal deka
mage 1978 - 08 - 23 ude 9.53
wife 1980 - 10 - 27 Pandara 2.55 poddak me gena wisthara karapan machoo meke danna amarunam mata PM ekakin hari dapan
plssss machoo
මැණික් ශරීරයකි.එනම් ධනය ඇති වාසනාවන්තයකි.
අනාවැකිය..
සියලු පැතුම් ඉටුවේ.කැනඩා යනවා යනවාමයි.ඉල්ලුම් කර නැත්තන්ම් ඒ සඳහා දැන්ම ඉල්ලුම් කරන්න.
මුත්‍රා සම්බන්ධ රෝගාබාද වලින් පෙළිය හැක.කොලොස්ට්‍රෝල් වලින් පරිස්සම් වන්න.මිය යන්නේ හාට් ඇටෑක් එකකිනි.ඒ නිසා කට පරිස්සම් කර ගෙන ආහාර ගැනීමෙන් යහපත් ශරීර සෞඛයක් පවත්වා ගත හැකිවේ.
දැනට රැකියාව සම්බන්ධ අවිනිශ්චිත ස්වභාවයක් පෙන්නුම් කෙරේ.
දැන් ගෙවෙන්නේ ගුරු මහ දසාව.බඹරේ වැල්ලෙත් කැරකෙන කාලයක්නේ.පොලවේ නිකන් ඇට ඉස්සත් පැළවෙන කාලයක්.තමා දැනට තව ඉගෙන ගන්ඩ හිතන් ඉන්නව නම් බය නැතුව වැඩේට අත ගහන්ඩ.ව්‍යාපාරයක් කරන්ඩ හිතන් ඉන්නව නම් ඒක පටන් ගන්ඩ.ඒ වගේ මේ ලැබිල තියෙන සුබ කාලෙන් උපරිම පල නෙලාගන්ඩ.aney manik thiyana dihawaka nam thamai ipaduney eth manik nam netha satthai.....denmama apply karannath salli ne...kohomada honda diunu thathawayak ethi karaganne pls thawa chuttak kiyanna..
උඹේ එක හෙට බලල කියන්නම්.suremachan pausi pm box eka clear karannko
eka awulak na ban PM ekak dapan..coz thr was smprobs and we were apart bt nw we r gnna be toghtr..bt mata poddak awul ban..ekai mata podi idea ekak ganna meka gana ahuwe..so kisima deyak kiuwata awulak na coz its okay..
thanks alot bro..

