කුම්හ,සිංහ,කන්‍යා,තුලාලග්න හිමියන්ට වචනය

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකද්ද ඒ වේරහැර කතාව.කවුද වේරහැරින් මගුල් ගන්ඩ යන්නේ?:rolleyes:

    මකරා:lol:

    මගුලක් කතා කරනවා :lol::rofl: ...වේරහැර යන්නේ මූ මගුල් කන්න නෙමේ ... ලයිසොන් එක ගන්න ... මේකා කේන්දරත් එක්ක ඔට්ටු වෙලා මගුලක් මනේ පේන්නේ ....:rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    ස්වස්ති සිද්ධම්-ඔබතුමාට සියළු යහපත උදාවේවා....!!!!!!!

    :yes: අනිවා මාත් එකඟයි ඔබතුමාගේ අදහසත් එක්ක ....
     
    Last edited:

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මගුලක් කතා කරනවා :lol::rofl: ...වේරහැර යන්නේ මූ මගුල් කන්න නෙමේ ... ලයිසොන් එක ගන්න ... මේකා කේන්දරත් එක්ක ඔට්ටු වෙලා මගුලක් මනේ පේන්නේ ....:rofl:

    :lol::rofl:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell

    ස්වස්ති සිද්ධම්-ඔබතුමාට සියළු යහපත උදාවේවා....!!!!!!!
    අනේ අම්මෝ ඕක (ස්තූති පෝස්ට් එක) මකපන්..
    ස්තූති කතා එපා.අඩුම ගානේ මම මෙතෙක් දාපු කිසිම ත්‍රෙඩ් එකකින් පෝස්ට් එකකින් රෙප් ඉල්ලලවත් ඉල්ලන්නෙත් නෑ.ඒ හින්ද ඕක මකපන්:no:
    .මහා දැනුම් සම්භාරයක් හිමි එකෙක් නම් නෙමේ බන් මම.ඒත් අවංකව අදහසක් පල කල එක ගැන තුනි.
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මගුලක් කතා කරනවා :lol::rofl: ...වේරහැර යන්නේ මූ මගුල් කන්න නෙමේ ... ලයිසොන් එක ගන්න ... මේකා කේන්දරත් එක්ක ඔට්ටු වෙලා මගුලක් මනේ පේන්නේ ....:rofl:
    මම හිතුවේ නැන්දම්ම වේරහැර කියල.කවුද දන්නේ මූ ලයිසොන් ගන්ඩ යන වගක්:lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ අම්මෝ ඕක (ස්තූති පෝස්ට් එක) මකපන්..
    ස්තූති කතා එපා.අඩුම ගානේ මම මෙතෙක් දාපු කිසිම ත්‍රෙඩ් එකකින් පෝස්ට් එකකින් රෙප් ඉල්ලලවත් ඉල්ලන්නෙත් නෑ.ඒ හින්ද ඕක මකපන්:no:
    .මහා දැනුම් සම්භාරයක් හිමි එකෙක් නම් නෙමේ බන් මම.ඒත් අවංකව අදහසක් පල කල එක ගැන තුනි.
    කතාවට මම විරුද්ධයි....!!!! මකන්නේ නෑ........හේතුව------>
    "පූජාච පූජනීයානං - ඒතං මංගල මුත්තමං...." - සිද්ධාර්ථ ගෞතම බුදුන් වහන්සේ
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    onna ohe mage ekath balahan macho :)

    Day: 1993/10/17 - Sunday
    Time: 11:10
    City of Birth is: Chilaw

    :) :) :)
     

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    කුඩා දරුවන්ට මැණික්ගල් පැළදීමට දීම සිදු නොකල යුතුය.මන්ද එය අතපත ගෑමෙන් එයම ගිල එම ගල සහිත මුදුවම මාරකයක් විය හකි බැවිනි.
    පිස්සු හැදෙන්නේ බුද්ධිය මෙහෙයවා කටයුතු නොකිරීමට යාමෙනි.පිස්සු හැදීමට දෙයක් නැත.
    මුදුවක් පැළඳීමත් බුද්ධියට මුල් තැන දී කටයුතු කිරීමත් සිදු කල යුතුය.

    නියමාකාරයෙන් නිවැරදි ඝන පිහිටුවා සිල්වත් ඇත්තකු ලවා සෙත්කවියක් ලියවා ගායනා කරන්න.

    ඔන්ලයින් ෆෝරමයක කේන්ද්‍ර සටහනක් විග්‍රහ කිරීමේ සීමාවක් පවතින හෙයින් ඉහත විස්තරය ප්‍රමාණවත් වේ.
    mokakda paladeemata hoda gal wargaya keewoth sathutui.. me karana sath kriyawata obata pin..
     

    ishanka25

    Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    මේ කේන්දරේ බැලුවොත් මම මොනවහරි අප්සට් දෙයක් දැක්කොත් ඒක අවුලක් වෙනව උඹට කියල ඒක හින්ද මම මේක බලන්නේ නෑ.එහෙම දෙයක් දැකල මට වෙන කාටහරි කියන එක තරම් අප්සට් වැඩක් තවත් නෑ.ඒ හින්ද මම නෙට් එකේ පොරොන්දම් බලන එක කරන්නේ නෑ.ඒ හින්ද ඒක ගැන තරහ වෙන්ඩ එපා:(

    eka awulak na ban PM ekak dapan..coz thr was smprobs and we were apart bt nw we r gnna be toghtr..bt mata poddak awul ban..ekai mata podi idea ekak ganna meka gana ahuwe..so kisima deyak kiuwata awulak na coz its okay..

    thanks alot bro..
     

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    me thiyenne 04.44 ta..mekath bala hitha hadennawath monawahari kiyanna pawsi mahaththaya. ffdf.JPG
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    tks macho me Wisthareta umbata godak pin sidda wenawa demaupiyanta apalai thamai umba hari mata ithiri wisthara tikath balala diyan machoo mama balagena innawa umba reply ekak denakam welawak thibboth mata wisthare PM karapan meke unath kamak ne danna :):):):):):):):)

    me thiyenne old post eka
    Pawusi Mahaththaya wetha,

    Machan mama marry kale proposel ekakin hondata kendarath balala e unata ban mama danna widiyata galapala beluwama api dennatama ekama kaledi mata rahuth eyata senasuru maha dasawakuth enawa meka echchara honda deyak nemei neda pawusi mahaththayo mata poddak e gena theruma karala diyan me thiyenne api dennage upan welawal deka

    mage 1978 - 08 - 23 ude 9.53

    wife 1980 - 10 - 27 Pandara 2.55 poddak me gena wisthara karapan machoo meke danna amarunam mata PM ekakin hari dapan
    plssss machoo

    පිරිමි කෙනාගේ නම් මේ දිනවල ගෙවන කාලය තරමක් අසුබයි.රෝගාබාද සඳහා වියපැහැදම් සිදුකිරීමට සිදු වේවි.ලග්න සෙනසුරු ඒරාෂ්ඨකයක් ගත කරමින් සිටින බැවින් පරිස්සම් වන්න.

    දෙදෙනාට රාහු දශාව සහ සෙනසුරු දශා ලබන්නේ 2022ත් 2024ත් කාලයන් හිදිය.ඒ ගැන දැන්ම අනාවැකි පළකිරීම සුදුසු නැත.

    තම දරුවන් යහපත් මාර්ගයේ දැඩි විනයක් සහ හික්මීමක් සහිතව සමාජයට දායාද කරන්න.ආදායමට වඩා වියදම් වැඩි බවක් පෙනෙන හෙයින් ඒ ගැන සැලකිලිමත් වී අනාගත මතු ප්‍රයෝජනය උදෙසා ඉතිරි කරන්න.දැන්ම ලයිෆ් ඉන්ශුවරන්ස් එකක් දාගත්තාටද වරදක් නැත.
     

    rasanga_abc

    Junior member
  • Apr 5, 2007
    171
    9
    18
    Toronto ,Canada
    aney manik thiyana dihawaka nam thamai ipaduney eth manik nam netha satthai.....denmama apply karannath salli ne...kohomada honda diunu thathawayak ethi karaganne pls thawa chuttak kiyanna..
     

    rasanga_abc

    Junior member
  • Apr 5, 2007
    171
    9
    18
    Toronto ,Canada
    මැණික් ශරීරයකි.එනම් ධනය ඇති වාසනාවන්තයකි.

    අනාවැකිය..
    සියලු පැතුම් ඉටුවේ.කැනඩා යනවා යනවාමයි.ඉල්ලුම් කර නැත්තන්ම් ඒ සඳහා දැන්ම ඉල්ලුම් කරන්න.

    මුත්‍රා සම්බන්ධ රෝගාබාද වලින් පෙළිය හැක.කොලොස්ට්‍රෝල් වලින් පරිස්සම් වන්න.මිය යන්නේ හාට් ඇටෑක් එකකිනි.ඒ නිසා කට පරිස්සම් කර ගෙන ආහාර ගැනීමෙන් යහපත් ශරීර සෞඛ‍යක් පවත්වා ගත හැකිවේ.

    දැනට රැකියාව සම්බන්ධ අවිනිශ්චිත ස්වභාවයක් පෙන්නුම් කෙරේ.



    aney manik thiyana dihawaka nam thamai ipaduney eth manik nam netha satthai.....denmama apply karannath salli ne...kohomada honda diunu thathawayak ethi karaganne pls thawa chuttak kiyanna..
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    aney manik thiyana dihawaka nam thamai ipaduney eth manik nam netha satthai.....denmama apply karannath salli ne...kohomada honda diunu thathawayak ethi karaganne pls thawa chuttak kiyanna..
    දැන් ගෙවෙන්නේ ගුරු මහ දසාව.බඹරේ වැල්ලෙත් කැරකෙන කාලයක්නේ.පොලවේ නිකන් ඇට ඉස්සත් පැළවෙන කාලයක්.තමා දැනට තව ඉගෙන ගන්ඩ හිතන් ඉන්නව නම් බය නැතුව වැඩේට අත ගහන්ඩ.ව්‍යාපාරයක් කරන්ඩ හිතන් ඉන්නව නම් ඒක පටන් ගන්ඩ.ඒ වගේ මේ ලැබිල තියෙන සුබ කාලෙන් උපරිම පල නෙලාගන්ඩ.