උඹේ එක හෙට බලල කියන්නම්.sure
hari bn heta balal ewapan aaka aulak naha
but dan mama ubata ewannam ethin

pm tika clear karpanko macho
උඹේ එක හෙට බලල කියන්නම්.sure

Originally Posted by gayanaps View Post
tks macho me Wisthareta umbata godak pin sidda wenawa demaupiyanta apalai thamai umba hari mata ithiri wisthara tikath balala diyan machoo mama balagena innawa umba reply ekak denakam welawak thibboth mata wisthare PM karapan meke unath kamak ne danna
me thiyenne old post eka
Pawusi Mahaththaya wetha,
Machan mama marry kale proposel ekakin hondata kendarath balala e unata ban mama danna widiyata galapala beluwama api dennatama ekama kaledi mata rahuth eyata senasuru maha dasawakuth enawa meka echchara honda deyak nemei neda pawusi mahaththayo mata poddak e gena theruma karala diyan me thiyenne api dennage upan welawal deka
mage 1978 - 08 - 23 ude 9.53
wife 1980 - 10 - 27 Pandara 2.55 poddak me gena wisthara karapan machoo meke danna amarunam mata PM ekakin hari dapan
plssss machoo
පිරිමි කෙනාගේ නම් මේ දිනවල ගෙවන කාලය තරමක් අසුබයි.රෝගාබාද සඳහා වියපැහැදම් සිදුකිරීමට සිදු වේවි.ලග්න සෙනසුරු ඒරාෂ්ඨකයක් ගත කරමින් සිටින බැවින් පරිස්සම් වන්න.
දෙදෙනාට රාහු දශාව සහ සෙනසුරු දශා ලබන්නේ 2022ත් 2024ත් කාලයන් හිදිය.ඒ ගැන දැන්ම අනාවැකි පළකිරීම සුදුසු නැත.
තම දරුවන් යහපත් මාර්ගයේ දැඩි විනයක් සහ හික්මීමක් සහිතව සමාජයට දායාද කරන්න.ආදායමට වඩා වියදම් වැඩි බවක් පෙනෙන හෙයින් ඒ ගැන සැලකිලිමත් වී අනාගත මතු ප්‍රයෝජනය උදෙසා ඉතිරි කරන්න.දැන්ම ලයිෆ් ඉන්ශුවරන්ස් එකක් දාගත්තාටද වරදක් නැත.






දැන් ගෙවෙන්නේ ගුරු මහ දසාව.බඹරේ වැල්ලෙත් කැරකෙන කාලයක්නේ.පොලවේ නිකන් ඇට ඉස්සත් පැළවෙන කාලයක්.තමා දැනට තව ඉගෙන ගන්ඩ හිතන් ඉන්නව නම් බය නැතුව වැඩේට අත ගහන්ඩ.ව්‍යාපාරයක් කරන්ඩ හිතන් ඉන්නව නම් ඒක පටන් ගන්ඩ.ඒ වගේ මේ ලැබිල තියෙන සුබ කාලෙන් උපරිම පල නෙලාගන්ඩ.
කෙල්ලෝ පස්සේ ගිහින් චාටර් කන්ඩ එපා===> me mo bn

Ade machun pawsi megeth balala kiyapan ko, matath me tike full chater, Rata yana set wei da kiyala dana gana ona.
Birth Time : 11.08 pm
Birth Place : Chilaw (Puttalam District)
Birth Date : 16 May 1982
me software eka mokakda machanයන්තම් ගොඩ ගියා. මේ බලපන්. මේ පර්ස් එකේ තත්වේ.. රතු පාටින් තියෙන්නෙ ණය
![]()