කුම්හ,සිංහ,කන්‍යා,තුලාලග්න හිමියන්ට වචනය

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කටකට කොහොමද බන් මේ දවස් වල
    ;)

    මේ දවස්වල කටකට මේ ඉරණම තමයි

    Dry-Curry-Crab.jpg


    එක කටකට ඇති නේද
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    matath me days waka anthimaie.:(
    pawusiya aye ena ekak nedda elakiri?:(:(

    ඒක තමයි බන් මාත් බැලුවේ..
    පව්සි පෙන්නත් නෑ.....
    තාම අපලයි වගේ...
    එහා ගෙදර එකා ඩිවීඩී ප්ලේයර් එකක් හදන්න දුන්නා. අද බලද්දි ඒකේ රිමෝට් එක බල්ල හප හප ඉන්නවා.. දැන් හොයපන්කො ඒ ජාතියේ එකක්...
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය


    යකෝ මට ඕනෙ පුලුවන් වෙලාවට මම රිප්ල්යි කරන්නේ.තෝ හිතුවද හොර අයිඩී වලින් ඇවිල්ල මට බැන්නට මම උඹ කවුද කියන්ඩ දන්නේනෑ කියල.තෝ ඕන ඩෙක්ස්ටොප් එකකින් ආවත් මට කමක් නෑ.යක්කුන්ට බය වෙලා මම සොහොනේ ගෙවල් හදන්නේ නෑ පොන්ස්

    This is like that,
    not only human is in elakiri or using the internet.I think demons and gods
    are also using elakiri. Facebook also damm shitt ! I found a demon as a friend
    in my facebook profile, demon is friendly anyway.

    This is a complicated universe !
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    වෘෂ්චික ලග්නෙ උන්ට ආර්ථික අතින් මේ දවස් ටික සුභ වුනත් ප්‍රශ්න වලින් අඩුවක් නෑ.ලග්නෙම රාහු ඉන්නෙ.ඒක ලබන අවුරුද්දේ දෙසැම්බර් අන්තිම වෙනකන් තියෙනව.වෘෂ්චික ලග්නෙ එවුන්ව මේ දවස් වල තැන තැන ඇවිද්දනව .
    මේ තත්වෙ දරුණු වෙනව මේ අවුරුද්දේ නොවැම්බර් වලින් පස්සේ.12 වැන්නට සෙනසුරුගේ ඒමත් එක්ක.ලග්න ඒරාෂ්ඨක තත්වයක් එක්ක තමයි ඉන්ඩ වෙන්නේ.ප්‍රශ්න සිත් කරදර හෝල් සේල් එකේ හම්බෙයි.:(

    වෘෂ්චික ලග්නෙ etha kota RAHU ge SENASURU athuru dasa wa gewanne kattiyata mokada wanne
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,620
    2,131
    113
    wadak na kata akralaaa.mage sinha lagnee.ada harakeka waduna byk eakee.dan athata thel badan inneee.
    haraka awith ube eke wedunada,uba gihin harakage age hepunada :confused: haraka kiyanne wushaba neda,ganan ganna epa wushaba lagne weduna kiyala dadu monare hada ganin :cool:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,620
    2,131
    113
    matath apalai oii me dawas wala,adath man me Thambiyek ekka eragena awe,kata parissam kara ganna oni me daws tike :(
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ado siraawatama ban mageth dan yanne senasuru tamai ban dan maasa gaanaka indala mata hari apalay!!eth giya awruddanam patta , eth me awruddanam ajuutai epaa wela tiyenne!!
    kisima sugatiyak nehe!!