කුම්හ,සිංහ,කන්‍යා,තුලාලග්න හිමියන්ට වචනය

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    senasuru apala thiyena aya saturday class yanna epa sunday class walata yanna:P
     

    shehanK

    Well-known member
  • Jan 29, 2007
    998
    100
    63
    man ganath kiyanna,
    Birthday Day-1986. 12. 03
    Birth Time- 16.25
    Birth Place- panadura kaluthara district
     
    Last edited:

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    Originally Posted by gayanaps View Post
    tks macho me Wisthareta umbata godak pin sidda wenawa demaupiyanta apalai thamai umba hari mata ithiri wisthara tikath balala diyan machoo mama balagena innawa umba reply ekak denakam welawak thibboth mata wisthare PM karapan meke unath kamak ne danna

    me thiyenne old post eka
    Pawusi Mahaththaya wetha,

    Machan mama marry kale proposel ekakin hondata kendarath balala e unata ban mama danna widiyata galapala beluwama api dennatama ekama kaledi mata rahuth eyata senasuru maha dasawakuth enawa meka echchara honda deyak nemei neda pawusi mahaththayo mata poddak e gena theruma karala diyan me thiyenne api dennage upan welawal deka

    mage 1978 - 08 - 23 ude 9.53

    wife 1980 - 10 - 27 Pandara 2.55 poddak me gena wisthara karapan machoo meke danna amarunam mata PM ekakin hari dapan
    plssss machoo

    පිරිමි කෙනාගේ නම් මේ දිනවල ගෙවන කාලය තරමක් අසුබයි.රෝගාබාද සඳහා වියපැහැදම් සිදුකිරීමට සිදු වේවි.ලග්න සෙනසුරු ඒරාෂ්ඨකයක් ගත කරමින් සිටින බැවින් පරිස්සම් වන්න.

    දෙදෙනාට රාහු දශාව සහ සෙනසුරු දශා ලබන්නේ 2022ත් 2024ත් කාලයන් හිදිය.ඒ ගැන දැන්ම අනාවැකි පළකිරීම සුදුසු නැත.

    තම දරුවන් යහපත් මාර්ගයේ දැඩි විනයක් සහ හික්මීමක් සහිතව සමාජයට දායාද කරන්න.ආදායමට වඩා වියදම් වැඩි බවක් පෙනෙන හෙයින් ඒ ගැන සැලකිලිමත් වී අනාගත මතු ප්‍රයෝජනය උදෙසා ඉතිරි කරන්න.දැන්ම ලයිෆ් ඉන්ශුවරන්ස් එකක් දාගත්තාටද වරදක් නැත.


    tks macho wisthareta Life insurance ekak nam dennatama dala thiyenne

    (තම දරුවන් යහපත් මාර්ගයේ දැඩි විනයක් සහ හික්මීමක් සහිතව සමාජයට දායාද කරන්න) mehema kiwe ai kiyala poddak pehedili karanawada, . me thiyenne ape puthage upan welawa 2010-11-29 15.04 (Colombo) ta apita thiyana apale meyagen wath kepenawada kiyala balapan machoo

    umba me karana sewaya godak wedagath kiyala umbata den penawa neda balagena giyama minissunta kochchara prashna thiyanwada kiyala me thread eka beluwama penawa. mama meka mula idan agatama beluwa. digatama karagena yanna machoo umbata godak pin :yes::yes::yes::yes:
     

    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    Ade machun pawsi megeth balala kiyapan ko, matath me tike full chater, Rata yana set wei da kiyala dana gana ona.

    Birth Time : 11.08 pm
    Birth Place : Chilaw (Puttalam District)
    Birth Date : 16 May 1982
     

    rasanga_abc

    Junior member
  • Apr 5, 2007
    171
    9
    18
    Toronto ,Canada
    දැන් ගෙවෙන්නේ ගුරු මහ දසාව.බඹරේ වැල්ලෙත් කැරකෙන කාලයක්නේ.පොලවේ නිකන් ඇට ඉස්සත් පැළවෙන කාලයක්.තමා දැනට තව ඉගෙන ගන්ඩ හිතන් ඉන්නව නම් බය නැතුව වැඩේට අත ගහන්ඩ.ව්‍යාපාරයක් කරන්ඩ හිතන් ඉන්නව නම් ඒක පටන් ගන්ඩ.ඒ වගේ මේ ලැබිල තියෙන සුබ කාලෙන් උපරිම පල නෙලාගන්ඩ.

    aney manda.plans mona thibbath salli thamai mulika wenne ekai hema dema passta dada inne....loan ekak illuwa eka hari giyeth ne..ithin kohomada canada yanna apply karanne.mona unath oyata pin mokada meka godak sahanayak...

    puluwan nam mata email eka ewanna...mata thawa private eke deyak dena ganna oni...mama prashnaya sampurnawa pehedili karala ewannam oyata.
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    කෙල්ලෝ පස්සේ ගිහින් චාටර් කන්ඩ එපා===> me mo bn

    ado man kelekgen ahuva ,,,, ha kewwa bn.....math "thula" matah apalai yako grahayinta jevithe bara denna epa yakoooo thaman thaniyen nagitapan.......
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    mama aweth godak kalekin..
    aththatama mamath thula yanneth rahu maha dashawa..

    man hithanne me anthima kale thama yanne mage kiyum kerum wala...:dull:
     

    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    Please Kiyapan Macho....

    Ade machun pawsi megeth balala kiyapan ko, matath me tike full chater, Rata yana set wei da kiyala dana gana ona.

    Birth Time : 11.08 pm
    Birth Place : Chilaw (Puttalam District)
    Birth Date : 16 May 1982
     

    04Umesh09

    Junior member
  • Jun 7, 2008
    125
    2
    18
    ඔබ තුමාට හැකිනම් මගෙ කෙන්දරය බලා දෙන්න.මට මේ දවස් වල හරියට ප්‍රශ්න ,ජිවිතය පවා එපා වෙලා තියෙන්නෙ

    1991 අප්‍රේල් 09
    උදේ 9.44 මහනුවර
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ටික දිනකට ප්‍රතිචාර දැක්වීම තාවකාලිකව නවතා දමා ඇත.ඉදිරි දිනකදී නැවත ප්‍රතිචාර දක්වමි...
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    යන්තම් ගොඩ ගියා. මේ බලපන්. මේ පර්ස් එකේ තත්වේ.. රතු පාටින් තියෙන්නෙ ණය
    gnuyl.jpg