ඔබට ගෙවෙන්නේ ගුරු මහ දසාවක් හෝ සුබ දසා කාලයක් නම් බය නැතුව එන්ටර් වෙන්න.පැටියා;11024048 said:Adow mata kellek set wenna yanne
BTW mama wushchika ban![]()

mamath sinha ban.apo me dawas kata karala wedak ne![]()






ඔබට ගෙවෙන්නේ ගුරු මහ දසාවක් හෝ සුබ දසා කාලයක් නම් බය නැතුව එන්ටර් වෙන්න.![]()
නොහැක



පවුසො, මොනා හරි කියපං බං, හොදෙයි....!!!!
පලමුව රෙජිස්ටර් වී ඉල්ලන දත්ත නිවරදිව සපයා නිවැරදි කේන්දරය සාදාගන්න.අවසානයේ උඩින් ger sinhala versionඇති ලින්ක් එකෙන් සිංහල ක්රමයට කේන්දරය බා ගන්න.පැටියා;11024091 said:Macho oya guru da mokadda kiyala kohomada balaganne?
Mage kendare ubata awannada?
Machan podi kale mage lagne Dhanu.
Podi case wagayak una nisa welawa deela kendarayak haduwa etakota kiwwe wushchika kiyala![]()
macho may thread aka mara wadagath,, mag owa gana wadi wiswasayak na,, ath uba kiyala tiyena awa sirawatama hari wage,, case godai macho may tike,, okkoma aul.. aka gewenakan karana puluwan dewal tikak kiyannako
godak pn macho
PM karanna,, methanath post karanna
කන්යා ලග්නෙට හොඳම උදාහරණෙ අපේ ජනාධිපති.අර මේ දවස් වල අපලෙන් බේරෙන්ඩ කියල යන්ත්ර රාජයෙක් අතේ මිරික මිරික ඉන්නේ.රටටම චාටර්.එක හිලක් වහන්ඩ ගිහාම තවත් හිලක් ඕපන් වෙනව.ඕක තමා කන්යා ලග්නෙට මේ දවස් වල වෙන පරිප්පුවKANYA AYA GANA PODDAK KIYAPANKO MACHAN

පලමුව රෙජිස්ටර් වී ඉල්ලන දත්ත නිවරදිව සපයා නිවැරදි කේන්දරය සාදාගන්න.අවසානයේ උඩින් ger sinhala versionඇති ලින්ක් එකෙන් සිංහල ක්රමයට කේන්දරය බා ගන්න.

lagne?machan matath mey kaale ekasiya gaaanata prasna...vehicle eka accident wuna...office eketh tikak amuthu weda wenawa, etc.... what should I do...........?
lagne , nawansake and danata wayasa ?පැටියා;11024182 said:![]()
monada machan ma kiyanne?![]()
lagne , nawansake and danata wayasa ?
තුලා වලට කොහොමද බං. love සම්බන්ද වැඩ වලට කේස්ද?
නොවැම්බර් 15 තෙක් ඉවසන්න.ඉන් පස්සේ එළකිරිLagney kumbha... Nawansakayath Kumbha....![]()
වෘෂ්චික ලග්නෙ උන්ට ආර්ථික අතින් මේ දවස් ටික සුභ වුනත් ප්රශ්න වලින් අඩුවක් නෑ.ලග්නෙම රාහු ඉන්නෙ.ඒක ලබන අවුරුද්දේ දෙසැම්බර් අන්තිම වෙනකන් තියෙනව.වෘෂ්චික ලග්නෙ එවුන්ව මේ දවස් වල තැන තැන ඇවිද්දනව .
මේ තත්වෙ දරුණු වෙනව මේ අවුරුද්දේ නොවැම්බර් වලින් පස්සේ.12 වැන්නට සෙනසුරුගේ ඒමත් එක්ක.ලග්න ඒරාෂ්ඨක තත්වයක් එක්ක තමයි ඉන්ඩ වෙන්නේ.ප්රශ්න සිත් කරදර හෝල් සේල් එකේ හම්බෙයි.![]()
.කතාව සහසුද්දෙන්ම ඇත්ත...කන්යා වලට ඉස්සරහට මක් වෙයිද??

.