මුන්ට කන්යා කියල සිංහලෙන් වචනේ කිව්වත් කිචි කැවිලා ෆෝම් වෙලා එන්නේ...


මුන්ට කන්යා කියල සිංහලෙන් වචනේ කිව්වත් කිචි කැවිලා ෆෝම් වෙලා එන්නේ...


පුලුවන්ඔය හෙනහුරාට ගතමනාවක් වත් දීලා මුකුත් කරගන්න බැරිවෙයිද.

නොවැම්බර් 15 තෙක් ඉවසන්න.ඉන් පස්සේ එළකිරි
ahaka yana maraalamai set wenney... 
විෂ්ණු දෙවියන්ට භාර හාර වීම,සෙනසුරාදා උදේ වරුවක 6-7 අතර කපුටන්ට එළඟි තෙල් මිශ්ර කිරිබත් සහිත කපුටු දාන දීම,කලු පැහැති වස්ත්ර දුගී මගී යාචකයන්ට දන් දීම ශනි ක්රියා කාරිත්වය වැඩි හෝරාවන්හිදී ශනි මන්ත්රය ගායනා කිරීම.අපේ ගුරුන්නාන්සේ, මොනවයි එතකොට ඔය දෙන්ට ඔනෑ කියලා කිව්වානම්![]()
උඹේ දැන් යන්නේ රාහු මහ දසාව නම් මම උඹ අනිවා ඩොකෙක් කියන එක පිළිගන්නව.උඹට දැන් අනිවා අවුරුදු 33 පැනල තියෙන්ඩ ඕනේ.ඩොකාලට වෙන කොමන් දෙයක් උඹටත් වෙලා තියෙන්නේ.![]()
රාහු කියන්නේ ඉතින් හෆ්ෆා මම කියන්ඩ ඕනේ නෑ.උඹටම තේරෙනව ඇතිනේ.



machan oya uba kiyapu lagna himiyan ratin pita wela hitiyoth oowala bala paamey
wenasak tiyenwada
මකරෙට ශේප්.ඒත් සෙනසුරු මහ දසා අතුරු දසා ගෙවන අයට අපලයි.රැකියා ස්ථානයේ බාදා කරදර ඇතිවිය හැක.අපේ ලග්න වලට වචන නැතෙයි ?![]()