කුම්හ,සිංහ,කන්‍යා,තුලාලග්න හිමියන්ට වචනය

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83

    ත්‍රෙඩ් එක පෙන්නල මදි :P සෙනසුරාවත් රවට්ටන්ද යන්නේ :P:lol:

    ඊලග දවසේ දේවාලෙකට යනකොට පළතුරැ පෝස්ටරයක් අරගෙන වට්ටියක දාගෙන යයි වගේ :P:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැඩේ නම් ඇත්ත වගේ ෆවුස්, මහ හුකංපාරු කාලයක් බං යන්නේ........
    මට පොඩ්ඩක් මෙන්න මේ සංතෑසිය පැහැදිළි කරල දීපං මචං.......
    මම උපතින් කන්‍යා ලග්නේ, මේ දවස් වල යනව කියන්නේ රාහු දශාවේ බුධ අතුරු දශාව......
    කෙළවෙන මොනව හරි සෙට් වෙයිද බං?????
    මේ දවස්වල හරියට මළ පනිනව බං......
    මම මේකෙ සමහර ත්‍රෙඩ් වලට රිප්ලයි නොකරන්නෙත් ඕක නිසා..........

    පවුසො, මොනා හරි කියපං බං, හොදෙයි....!!!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ත්‍රෙඩ් එක පෙන්නල මදි :P සෙනසුරාවත් රවට්ටන්ද යන්නේ :P:lol:

    ඊලග දවසේ දේවාලෙකට යනකොට පළතුරැ පෝස්ටරයක් අරගෙන වට්ටියක දාගෙන යයි වගේ :P:P

    උඹ සෙනසුරාද????????:confused::shocked::shocked::angry::angry::P:rolleyes::rolleyes:
    හැබැයි අවතාර් එකේ ඉන්න ලොරි මූණ තියන එකා ‍දැක්කාම නම් හිතුණා.......!!!!!!
     

    sathsara456

    Member
    Nov 3, 2008
    5,022
    107
    0
    macho may thread aka mara wadagath,, mag owa gana wadi wiswasayak na,, ath uba kiyala tiyena awa sirawatama hari wage,, case godai macho may tike,, okkoma aul.. aka gewenakan karana puluwan dewal tikak kiyannako
    godak pn macho
    PM karanna,, methanath post karanna
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කස්ටියට හොඳට සැපෙන් ඉන්න විත්තිය පේනව පෝස්ට් දිහා බලපුවම:D.මටත් හරි මහන්සි බන් එක එක Quote කරල උත්තර දෙන්ඩ.වැඩ ඇරිල ආපුවහම නිකන් මෝල් වගේ.උඹල මාත් එක්ක තරහ වෙන්ඩ එපා හැම එකටම උත්තර දුන්නේ නෑ කියල.:confused:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    adooo sirawatama.. mata dan dawas 3ka indan nidaganna nae bed eke kuubi ambanaka raeta.. but udeta melo ekek nae,, halt ekata yaddi bus eka peni peni yanawa. yaluwo ambaneta tharaha wenawa.. Salli washpa wenne hithannath kalin. Epa wenawa ban.. bokken... Kawada wenakam meka tiyenawada?
    Lagne - Singha
    සිංහ ලග්නේ මේ මොහොතේ ඒරාෂ්ඨකයක් ගෙවෙන මොහොතක ඉන්නේ.මේ දවස් ටිකේ පරිස්සමෙන් වැඩ කටයුතු කරන්න.නොවැම්බර් 15 තෙක්

    dhanu ... api ithin vidina kashtiya

    ධනුවගේ බඹරේ වැල්ලෙත් කැරකේ

    අපි මීන :P:P:P

    දැන් ලොකු අම්මට කොහොමද?
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    වැඩේ නම් ඇත්ත වගේ ෆවුස්, මහ හුකංපාරු කාලයක් බං යන්නේ........
    මට පොඩ්ඩක් මෙන්න මේ සංතෑසිය පැහැදිළි කරල දීපං මචං.......
    මම උපතින් කන්‍යා ලග්නේ, මේ දවස් වල යනව කියන්නේ රාහු දශාවේ බුධ අතුරු දශාව......
    කෙළවෙන මොනව හරි සෙට් වෙයිද බං?????
    මේ දවස්වල හරියට මළ පනිනව බං......
    මම මේකෙ සමහර ත්‍රෙඩ් වලට රිප්ලයි නොකරන්නෙත් ඕක නිසා..........
    උඹේ දැන් යන්නේ රාහු මහ දසාව නම් මම උඹ අනිවා ඩොකෙක් කියන එක පිළිගන්නව.උඹට දැන් අනිවා අවුරුදු 33 පැනල තියෙන්ඩ ඕනේ.ඩොකාලට වෙන කොමන් දෙයක් උඹටත් වෙලා තියෙන්නේ.:D
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    මේ දවස් ටික කුම්භ ලග්නෙන් උපන් අයට හොඳ නෑ බන්.ඒත් ඉවසපන්.කුම්භ ලග්න හිමි අය ලග්නාදිපති සෙනසුරු අවුරුදු 2 1/2 ක් කේන්ද්‍රයෙන් අටවැන්නේ ගෝචර වෙලා අෂ්ඨම සෙනසුරු ඒරාෂ්ඨකෙන් බැටකාල ඒ එක්කම කර්මස්ථානයේ එහෙම නැතිනම් රැකියා ස්ථානය පෙන්වන 10 වැන්නේ රාහුගේ ගෝචර වීමත් එක්ක රැකියා ස්ථානයේ හැල හැප්පීම් , ස්ථාන මාරු වලිනුත් බැට කාල ඉන්න අවස්ථාවක ඉන්නේ.

    මේ නොවැම්බර් 15 වෙනිදගෙන් පස්සේ කුම්භ ලග්නෙන් උපන් අයට ජීවිතේ සාර්ථකත්වය කියන රථයේ එන්ජිම ස්ටාර්ට් කරන්ඩ පුලුවන්.පහු ගිය කාලේ කසාද, ලව් කේස් අප්සට් ගිය එවුන්ට ආයේ කණ්නාඩියක් ඉස්සරහට ගිහිල්ල පොඩ්ඩක් හැඩ වැඩ බලල ආදරයකට හරි විවාහයකට හරි ලෑස්ති වෙන්ඩ කාලේ හරි.

    සෙනසුරා මේ දවස් වල පවර් එක වැඩි කරල තියෙන්නේ.ඒ හින්ද පරිස්සමින්.මොකද කුම්භ ලග්න හිමියන්ගේ ලග්නාදිපති 8 වැන්නේ එනම් ආයුෂස්තානයේ අන්තිම අංශක වල දුවන්නේ.හදිසි අනතුරු,කලකෝලාහල වලින් සිදු වන අනතුරු වලින් පරිස්සම් වුනොත් හොඳා.මේ කාලේ සිදුවන අනතුරු වලින් ජීවිතයට පවා හානි වෙන්ඩ පුලුවන්.


    meka aththa...mmamath kumbha... :)
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    දරැවා ඕකට පොඩි ශාන්තිකර්මයක් තියෙනවා මීන ලග්න හිමිවෙක්ට දවස් 7 ක් බුරියානි එකක් දෙන්න ඕන :rofl: (මාත් මීන හොදේ:P)
    පෙරේත දානය:rofl:
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    තුලා වලට කොහොමද බං. love සම්බන්ද වැඩ වලට කේස්ද?