මෙන්න........!!
http://elakiri.com/forum/showthread.php?t=1169150
සෙනසුරාවත් රවට්ටන්ද යන්නේ 


වැඩේ නම් ඇත්ත වගේ ෆවුස්, මහ හුකංපාරු කාලයක් බං යන්නේ........
මට පොඩ්ඩක් මෙන්න මේ සංතෑසිය පැහැදිළි කරල දීපං මචං.......
මම උපතින් කන්‍යා ලග්නේ, මේ දවස් වල යනව කියන්නේ රාහු දශාවේ බුධ අතුරු දශාව......
කෙළවෙන මොනව හරි සෙට් වෙයිද බං?????
මේ දවස්වල හරියට මළ පනිනව බං......
මම මේකෙ සමහර ත්‍රෙඩ් වලට රිප්ලයි නොකරන්නෙත් ඕක නිසා..........
ත්‍රෙඩ් එක පෙන්නල මදිසෙනසුරාවත් රවට්ටන්ද යන්නේ
![]()
ඊලග දවසේ දේවාලෙකට යනකොට පළතුරැ පෝස්ටරයක් අරගෙන වට්ටියක දාගෙන යයි වගේ![]()








.මටත් හරි මහන්සි බන් එක එක Quote කරල උත්තර දෙන්ඩ.වැඩ ඇරිල ආපුවහම නිකන් මෝල් වගේ.උඹල මාත් එක්ක තරහ වෙන්ඩ එපා හැම එකටම උත්තර දුන්නේ නෑ කියල.
සිංහ ලග්නේ මේ මොහොතේ ඒරාෂ්ඨකයක් ගෙවෙන මොහොතක ඉන්නේ.මේ දවස් ටිකේ පරිස්සමෙන් වැඩ කටයුතු කරන්න.නොවැම්බර් 15 තෙක්adooo sirawatama.. mata dan dawas 3ka indan nidaganna nae bed eke kuubi ambanaka raeta.. but udeta melo ekek nae,, halt ekata yaddi bus eka peni peni yanawa. yaluwo ambaneta tharaha wenawa.. Salli washpa wenne hithannath kalin. Epa wenawa ban.. bokken... Kawada wenakam meka tiyenawada?
Lagne - Singha
dhanu ... api ithin vidina kashtiya
අපි මීන![]()
උඹේ දැන් යන්නේ රාහු මහ දසාව නම් මම උඹ අනිවා ඩොකෙක් කියන එක පිළිගන්නව.උඹට දැන් අනිවා අවුරුදු 33 පැනල තියෙන්ඩ ඕනේ.ඩොකාලට වෙන කොමන් දෙයක් උඹටත් වෙලා තියෙන්නේ.වැඩේ නම් ඇත්ත වගේ ෆවුස්, මහ හුකංපාරු කාලයක් බං යන්නේ........
මට පොඩ්ඩක් මෙන්න මේ සංතෑසිය පැහැදිළි කරල දීපං මචං.......
මම උපතින් කන්‍යා ලග්නේ, මේ දවස් වල යනව කියන්නේ රාහු දශාවේ බුධ අතුරු දශාව......
කෙළවෙන මොනව හරි සෙට් වෙයිද බං?????
මේ දවස්වල හරියට මළ පනිනව බං......
මම මේකෙ සමහර ත්‍රෙඩ් වලට රිප්ලයි නොකරන්නෙත් ඕක නිසා..........

මේ දවස් ටික කුම්භ ලග්නෙන් උපන් අයට හොඳ නෑ බන්.ඒත් ඉවසපන්.කුම්භ ලග්න හිමි අය ලග්නාදිපති සෙනසුරු අවුරුදු 2 1/2 ක් කේන්ද්‍රයෙන් අටවැන්නේ ගෝචර වෙලා අෂ්ඨම සෙනසුරු ඒරාෂ්ඨකෙන් බැටකාල ඒ එක්කම කර්මස්ථානයේ එහෙම නැතිනම් රැකියා ස්ථානය පෙන්වන 10 වැන්නේ රාහුගේ ගෝචර වීමත් එක්ක රැකියා ස්ථානයේ හැල හැප්පීම් , ස්ථාන මාරු වලිනුත් බැට කාල ඉන්න අවස්ථාවක ඉන්නේ.
මේ නොවැම්බර් 15 වෙනිදගෙන් පස්සේ කුම්භ ලග්නෙන් උපන් අයට ජීවිතේ සාර්ථකත්වය කියන රථයේ එන්ජිම ස්ටාර්ට් කරන්ඩ පුලුවන්.පහු ගිය කාලේ කසාද, ලව් කේස් අප්සට් ගිය එවුන්ට ආයේ කණ්නාඩියක් ඉස්සරහට ගිහිල්ල පොඩ්ඩක් හැඩ වැඩ බලල ආදරයකට හරි විවාහයකට හරි ලෑස්ති වෙන්ඩ කාලේ හරි.
සෙනසුරා මේ දවස් වල පවර් එක වැඩි කරල තියෙන්නේ.ඒ හින්ද පරිස්සමින්.මොකද කුම්භ ලග්න හිමියන්ගේ ලග්නාදිපති 8 වැන්නේ එනම් ආයුෂස්තානයේ අන්තිම අංශක වල දුවන්නේ.හදිසි අනතුරු,කලකෝලාහල වලින් සිදු වන අනතුරු වලින් පරිස්සම් වුනොත් හොඳා.මේ කාලේ සිදුවන අනතුරු වලින් ජීවිතයට පවා හානි වෙන්ඩ පුලුවන්.

පෙරේත දානයදරැවා ඕකට පොඩි ශාන්තිකර්මයක් තියෙනවා මීන ලග්න හිමිවෙක්ට දවස් 7 ක් බුරියානි එකක් දෙන්න ඕන(මාත් මීන හොදේ
)
