කොහොමත් වයසයි බං.....36+, එන මාර්තු වලට 37ත් ඉවරයි.......!!!
හැබැයි හැට පැන්නත් හලෝ වදුර ගමන උඩින් තමයි........!!!
තාම එක කොන්ඩෙ ගහක් වත් සුදු වෙලා නෑනේ.......!!!!
කොල්ල කියල තමා හිතං ඉන්නේ......!!!![]()
.... පෙනෙල ගෙඩි පිහිටෙන් වෙන්න ඔනෙ කොන්ඩෙ කලුවට තියෙන්න... 
එල එල.... අන්න එහෙම තමයි ඉන්න ඔනේ.... පෙනෙල ගෙඩි පිහිටෙන් වෙන්න ඔනෙ කොන්ඩෙ කලුවට තියෙන්න...
![]()





පවුසෝ, මටත් මොනා හරි කියපං බන්ස්....හිත හැදෙන්න හරි.....!!!!!


තාම උත්තර නෑ.......



උඹේ මේසෙ අපිට එපා![]()
. මොකෝ මේ පැත්තේ දකින්නවත් නැත්තේ 
ශිව පූජාවක් මාසෙකට පාරක් තිබ්බ නම් සෑහෙන්ඩ ගුණ තියෙනව.පවුසෝ, මටත් මොනා හරි කියපං බන්ස්....හිත හැදෙන්න හරි.....!!!!!
උඹේ නම් මම හිතන්නේ තව අවුරුදු 5ක් වගේ තියෙන්නේ මට මතක හැටියට.අෆ්ෆා උඹට දසාවත් මතකයි එහෙනම් ... එල එල... අම්මප ඕක මගුල තව කොච්චර කල් තියෙනවද බන් ?
කියල වැඩක් නෑ මොලේ නිසා ෂේප් උනා.. නැත්තන් ලොවෙත් නෑ තමා...
![]()

මචන් Pawusi මටත් හිතුන ආතල් එකට වගේ මේ සයිට් එකෙන් කේන්දරේ බලාගන්න.කෙල්ලගෙ එකයි මගෙ එකයි දෙකම බැලුව... ලග්නෙයි නවාන්සකෙයිනම් හරි අනිත් නැකැත්,පක්ෂි වගේ ඒව සම්පූර්නයෙන් වෙනස් බන්
.. කෙල්ලගේ එකනම් 75% ක් විතර සමානයි. මගෙ කේන්දරේනම් ගන්නම දෙයක් නෑ
.... කාගෙද බන් වැරැද්ද? කේන්දරේ හදපු පොරගෙද? , සයිට් එකේ App එකේද? නැත්නම් මේව බලපු මගෙද? නැත්නම් ඔක්කොම උන්ගෙද?
![]()
ඒක ක්ලියර් කලාට වැඩක් නෑ.අනිත් අතට පිරිලmacho pawusi umbe inbox eka poddak claer karannako vadagath msg. ekak evanna thiyenava ehhe hehe

ලග්න 12 න් වැදගත්ම ලග්නයමීන ලග්නයට මේ දවස් වල කොහොමද
![]()

දැනට අවුරුදු කීයක් සෙනසුරා ගෙවිල ඉවරද?appata mata 16yearss henahura innawakelaweida danne na 19th hospital eke indala awe
උඩින් ලියල ඇති.පොඩ්ඩක් බලපන්mcn sinha mokada thatwe.......sinhaya me parawath raja weida////////////poddak kiyapanko
දැනට අවුරුදු කීයක් සෙනසුරා ගෙවිල ඉවරද?



සෙනසුරාගේ ගෙවිලා?? ඊක්කා පොර මොනා කරන්න ගිහින් ද ගෙවිලා තියෙන්නේ 
