adaderana palapala
2011/09/29
මේෂ
හවුලේ කරන කටයුතු සාර්ථක වේ. උපදේශකයකුගේ උපදෙසක් තුළින් සාර්ථක විය හැකිය. විනෝද ගමන් සාර්ථක වේ.
වෘෂභ
සේවක ගැටලු විසඳාගත හැකිය. විදෙස් ගමන්වලට පවතින බාධා ඉවත්ව යයි. සතුරන් මර්දනය කළ හැකිය.
මිථුන
කහ පැහැති ඇඳුම් ඇඳීමෙන් සුබ ඵල වැඩිවේ. ව්‍යාපාරිකයන්ට සුබ දවසකි. අධ්‍යාපන ගැටලු විසඳේ.
කටක
ගැටලුවකින් නිදහස් වීමේ ප්‍රීතිය ලැබේ. අලුත් රැකියා සොයන්නන්ට සුබ දවසකි. ඉවසීමෙන් සැනසීම ලැබේ.
සිංහ
අන් අය නිසා සතුට ලැබේ. උසස් අධ්‍යාපන කටයුතු සඳහා සුබ දවසකි. මුදල් ගනුදෙනු සඳහා එතරම් සුදුසු නැත.
කන්‍යා
ඔබට අගෞරව වන අයුරින් කිසිවකු හෝ හැසිරීමට ඉඩකඩ පවතින දවසකි. ආයාසයකින් තොරව ලබන ලැබීම් පෙන්නුම් කරයි. වචනයේ බලයෙන් ජයග්‍රහණ ලැබිය හැකිය.
තුලා
දිගුකාලීන ප්‍රයෝජන උදෙසා කරන කටයුතු ඇරඹීමට සුදුසු දවසකි. ආගමික අංශයට පහසුවෙන් සිත යොමුකළ හැකිය. විවාහය ප්‍රමාද අයට මංගල යෝග උදාවේ.
වෘෂ්චික
කාර්යයබහුලවීමට සිදුවේ. හොඳ මෙහෙකරුවන් සොයාගත හැකිය. අද දවස තුළ ඔබේ සිත කලබලය.
ධනු
අද දවස තුළ රාජ යෝගයක් ක්‍රියාත්මක වේ. ප්‍රේම සබඳතාවලට පවතින බාධා ඉවත්ව යයි. ඔබේ දරුවන් පිළිබඳ සතුටුදායක ආරංචි ලැබේ.
මකර
රැකියා ස්ථානය තුළ වෙහෙසකර කාර්යයක් සිදුකිරීම තුළින් සතුටක් ලබයි. ස්ථානගත දියුණුව සැලසෙයි. මව් පාර්ශවයෙන් උදව් පෙන්නුම් කරයි.
කුම්භ
හදිසි සිදුවීමක් නිසා විශේෂිත ගමනක් යෙදිය හැකිය. සහෝදර පක්ෂයෙන් විවිධ ලැබීම් පෙන්නුම් කරයි. ඔබේ රැකියාවන් නව ව්‍යාපාර බවට පත්කළ හැකි දවසකි.
මීන
දිගුකාලීන ප්‍රයෝජන උදෙසා සිදුකරන කටයුතු ඇරඹීමට අද දවස නුසුදුසුය. දේශන පැවැත්වීම, කතා පැවැත්වීම වැනි කටයුතු ආරම්භ කිරීමට අද දවස නුසුදුසුය. තැන්පත් ධනය වැඩිකරගැනීම පිළිබඳව සිතීමට සුදුසු දවසකි.