කුම්හ,සිංහ,කන්‍යා,තුලාලග්න හිමියන්ට වචනය

Akilamalli

Junior member
  • Oct 23, 2007
    188
    6
    18
    මෙශ ලග්නෙට දීපු උත්තරේ මදි වගේ... ලව් කේස් අති වෙනව කියන්නේ ලව් එකක් ඇතිවෙන එකටද , නැත්නම් ලව් එකේ ප්‍රශ්නයක් ඇති වෙන එකටද ...?
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මෙශ ලග්නෙට දීපු උත්තරේ මදි වගේ... ලව් කේස් අති වෙනව කියන්නේ ලව් එකක් ඇතිවෙන එකටද , නැත්නම් ලව් එකේ ප්‍රශ්නයක් ඇති වෙන එකටද ...?
    ලව් එකේ ප්‍රශ්නයක් ඇති වෙන එක
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    බින්දු;11031400 said:
    විහිලුවක් බන්. හිටු රෙප් දෙන්න පුලුවන් වුන ගමන් දෙමි. :love::love: උඹ මේවා කොහෙන්ද ඉගෙන ගත්තේ:confused::confused::eek::eek:
    ග්‍රහයෙක් තමා මටත් ඉගැන්නුවේ.:P
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    නොවැම්බර් 15න් පස්සේ කුම්භට තිබුන අෂ්ඨම සෙනසුරු ඒරාෂ්ඨක තත්වය කුම්බ ලග්නයෙන් මීන ලග්න හිමියාට මාරුවේ.එහෙත් මීන ලග්න හිමියාගේ ආයුෂස්ථානාධිපති වන 8 වැන්න හෙවත් තුලා රාශියට සෙනසුරු උච්ච හෙයින් බරපතල ශරීර පීඩා තත්වයන් ඇති නොකරනු ඇත.

    ගුරු දෙවැන්නේ ගමන් කිරීම මුල් කාලයේ ආර්ථික අතින් යහපත් තත්වයක් මතුකලද අෂ්ඨම සෙනසුරු ඒරාෂ්ඨකය වසර 2 1/2ක් පවතින් බැවින් ලබන වසරේ දෙසැම්බර් වලින් පසු තත්වය උග්‍ර අතට පත් වනු ඇත.

    රාහු 9 වැන්නේ ගමන් කිරීම යහපත්ය.

    වසරක් අවසානයේ ආගමික කටයුතු කෙරේ නිරායාසයෙන්ම යොමුවනු ඇත.

    :sorry:
    හුටා:shocked::shocked::shocked:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    reputation_neg.gif
    කුම්හ,සිංහ,කන්‍යා,තුලාලග...
    09-29-2011 01:26 AM moko ponna kariyo thota post ekakata uthara denna barinam thread post karala ape oluwa awul karanne thota barinam noda hitapan puluwan una welawata dapan prashana ahana ewunta uthara denna puluwankaleka.


    යකෝ මට ඕනෙ පුලුවන් වෙලාවට මම රිප්ල්යි කරන්නේ.තෝ හිතුවද හොර අයිඩී වලින් ඇවිල්ල මට බැන්නට මම උඹ කවුද කියන්ඩ දන්නේනෑ කියල.තෝ ඕන ඩෙක්ස්ටොප් එකකින් ආවත් මට කමක් නෑ.යක්කුන්ට බය වෙලා මම සොහොනේ ගෙවල් හදන්නේ නෑ පොන්ස්
     
    • Like
    Reactions: rajith84

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    බින්දු;11031565 said:
    :eek::eek: ශික් ඒ ග්‍රහයෝ අපිට පිහිටන්නේ නැති හැටි :lol::lol:
    ග්‍රහය ඉන්න තැන අනුව තමා:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹේ නම් මම හිතන්නේ තව අවුරුදු 5ක් වගේ තියෙන්නේ මට මතක හැටියට.:rolleyes:

    :yes: හිටුකො 5ක් ම තව ...නොදකින් :baffled: ...මටමයි වෙන්නේ :oo:.. ඕක අඩු කොරගන්ඩ කිඹුලට කිව්වා වගේ මෙතඩ් එකක් නැද්ද බන් ? :baffled::P
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    adaderana palapala

    2011/09/29
    මේෂ

    හවුලේ කරන කටයුතු සාර්ථක වේ. උපදේශකයකුගේ උපදෙසක් තුළින් සාර්ථක විය හැකිය. විනෝද ගමන් සාර්ථක වේ.

    වෘෂභ

    සේවක ගැටලු විසඳාගත හැකිය. විදෙස් ගමන්වලට පවතින බාධා ඉවත්ව යයි. සතුරන් මර්දනය කළ හැකිය.

    මිථුන

    කහ පැහැති ඇඳුම් ඇඳීමෙන් සුබ ඵල වැඩිවේ. ව්‍යාපාරිකයන්ට සුබ දවසකි. අධ්‍යාපන ගැටලු විස‍ඳේ.

    කටක

    ගැටලුවකින් නිදහස් වීමේ ප්‍රීතිය ලැබේ. අලුත් රැකියා සොයන්නන්ට සුබ දවසකි. ඉවසීමෙන් සැනසීම ලැබේ.

    සිංහ


    අන් අය නිසා සතුට ලැබේ. උසස් අධ්‍යාපන කටයුතු සඳහා සුබ දවසකි. මුදල් ගනුදෙනු සඳහා එතරම් සුදුසු නැත.

    කන්‍යා

    ඔබට අගෞරව වන අයුරින් කිසිවකු හෝ හැසිරීමට ඉඩකඩ පවතින දවසකි. ආයාසයකින් තොරව ලබන ලැබීම් පෙන්නුම් කරයි. වචනයේ බලයෙන් ජයග්‍රහණ ලැබිය හැකිය.

    තුලා

    දිගුකාලීන ප්‍රයෝජන උදෙසා කරන කටයුතු ඇරඹීමට සුදුසු දවසකි. ආගමික අංශයට පහසුවෙන් සිත යොමුකළ හැකිය. විවාහය ප්‍රමාද අයට මංගල යෝග උදාවේ.

    වෘෂ්චික

    කාර්යයබහුලවීමට සිදුවේ. හොඳ මෙහෙකරුවන් සොයාගත හැකිය. අද දවස තුළ ඔබේ සිත කලබලය.

    ධනු

    අද දවස තුළ රාජ යෝගයක් ක්‍රියාත්මක වේ. ප්‍රේම සබඳතාවලට පවතින බාධා ඉවත්ව යයි. ඔබේ දරුවන් පිළිබඳ සතුටුදායක ආරංචි ලැබේ.

    මකර

    රැකියා ස්ථානය තුළ වෙහෙසකර කාර්යයක් සිදුකිරීම තුළින් සතුටක් ලබයි. ස්ථානගත දියුණුව සැලසෙයි. මව් පාර්ශවයෙන් උදව් පෙන්නුම් කරයි.

    කුම්භ

    හදිසි සිදුවීමක් නිසා විශේෂිත ගමනක් යෙදිය හැකිය. සහෝදර පක්ෂයෙන් විවිධ ලැබීම් පෙන්නුම් කරයි. ඔබේ රැකියාවන් නව ව්‍යාපාර බවට පත්කළ හැකි දවසකි.

    මීන

    දිගුකාලීන ප්‍රයෝජන උදෙසා සිදුකරන කටයුතු ඇරඹීමට අද දවස නුසුදුසුය. දේශන පැවැත්වීම, කතා පැවැත්වීම වැනි කටයුතු ආරම්භ කිරීමට අද දවස නුසුදුසුය. තැන්පත් ධනය වැඩිකරගැනීම පිළිබඳව සිතීමට සුදුසු දවසකි.
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    machan dawena prashnayak gana danaganna thiyenawa. ube inbox 1 full lu ne.

    eka clear karala wedak ne.visitor msg ekak widihata dapan

    :yes: හිටුකො 5ක් ම තව ...නොදකින් :baffled: ...මටමයි වෙන්නේ :oo:.. ඕක අඩු කොරගන්ඩ කිඹුලට කිව්වා වගේ මෙතඩ් එකක් නැද්ද බන් ? :baffled::P

    ගෝමේද ගලක් දාපන්:D
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    dhanu walata kohomada kiyahan :D
    සෙනසුරු මහ දශා සෙනසුරු අතුරු දශා ගත කරන අයට මේ නොවැම්බර් 15 වෙනකන් පරිස්සම් වෙන්ඩ ඕනේ.ඇරෙන්ඩ අනිත් උන්ට අවුලක් නෑ.උන්ගේ බඹරේ වැල්ලෙත් කැරකේ.
     
    • Like
    Reactions: Dhanuc

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ශිව පූජාවක් මාසෙකට පාරක් තිබ්බ නම් සෑහෙන්ඩ ගුණ තියෙනව.
    :dull:මම මේ ගොබිලව විශ්වාස කරන්නේ නෑ බන්....!!!!!:sorry:

    ගෝමේද ගලක් අරන් මුද්දක් හදල දාපන්.
    ආ මග කෙටී..යා යුතු මග දුරයි..නුවනින් අවදියෙන්..තරණය කල යුතුයි.
    මේක බල ගන්වන්න ඕන නේද මොකක්ද පිරිතක් 321 පාරක් කියලා...??? මගේ දූ පොඩ්ඩට නම් ඔන්න ඔහොම එකක් කලා......ඒකිටත් රාහු....!!!:dull::dull:
    නෑ බං එහෙම වැටෙන්නේ නෑ.....
    නමුත් මට ඔය රාහු කියන ගෝතය එච්චර දිරවන්නේ නෑ.
    අන්ජබජල් ඩයල් එකක් නේ තියෙන්නේ නයෙක් ගේ....!!!:dull::dull:
    උඹට පිං මේ විස්තරයට....දැන් සෙට් වෙන අංජබජල් rahu's dirty work කියල අමතක කරල දානව...!!:yes::yes:;)


    බින්දු;11031364 said:
    :eek::eek::shocked::shocked: සෙනසුරාගේ ගෙවිලා?? ඊක්කා පොර මොනා කරන්න ගිහින් ද ගෙවිලා තියෙන්නේ :oo::oo:
    ඕක කරන දේවල හැටියට ගෙවෙන්න ඕන ඕක ගේ*&^*&%$&*!!!

    යකෝ මට ඕනෙ පුලුවන් වෙලාවට මම රිප්ල්යි කරන්නේ.තෝ හිතුවද හොර අයිඩී වලින් ඇවිල්ල මට බැන්නට මම උඹ කවුද කියන්ඩ දන්නේනෑ කියල.තෝ ඕන ඩෙක්ස්ටොප් එකකින් ආවත් මට කමක් නෑ.යක්කුන්ට බය වෙලා මම සොහොනේ ගෙවල් හදන්නේ නෑ පොන්ස්
    ඔහොම තමා බං...ඔය ඉන්නේ හෙනහුරාල..........කරන්න පුලුවන් උදව්ව උඹ කරන බව අපි දන්නව......ඔය *&^*&%$&* පොන්ස් ල කියන ඒවට සැලෙන්න එපා බං....!!!!
    කොහෙටද ? :eek:
    අර අහවල් තැනට.....!!!!!!:baffled::baffled::P
    බෙල්ලට බං....!!!!!