කුම්හ,සිංහ,කන්‍යා,තුලාලග්න හිමියන්ට වචනය

js86

Member
Jan 21, 2011
928
40
0
macho...mama uba dila thibuna LANKA TOP TEN site eken mage details dila mage kendare hadagaththa. but eke thiyena wistharei mage kendare thiyena wistharei sampuurnayen wenasne ban. lagneth waradiy ban...maaara case ekane..mokakda ethakota mage hari kendare...ane plz udaw karapan machoo
 

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    දෙදෙනාගේ දෙමාපියන්ට අපල තත්වයක් උදාවිය හැක.වැඩි පිලිතුරු ලිවීමට මට දැන් පණ නැත.පසුවට:dull:

    tks macho me Wisthareta umbata godak pin sidda wenawa demaupiyanta apalai thamai umba hari mata ithiri wisthara tikath balala diyan machoo mama balagena innawa umba reply ekak denakam welawak thibboth mata wisthare PM karapan meke unath kamak ne danna :):):):):):):):)

    me thiyenne old post eka
    Pawusi Mahaththaya wetha,

    Machan mama marry kale proposel ekakin hondata kendarath balala e unata ban mama danna widiyata galapala beluwama api dennatama ekama kaledi mata rahuth eyata senasuru maha dasawakuth enawa meka echchara honda deyak nemei neda pawusi mahaththayo mata poddak e gena theruma karala diyan me thiyenne api dennage upan welawal deka

    mage 1978 - 08 - 23 ude 9.53

    wife 1980 - 10 - 27 Pandara 2.55 poddak me gena wisthara karapan machoo meke danna amarunam mata PM ekakin hari dapan
    plssss machoo
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අම්මෝ පැනි හැලියක් මූ නම්:rofl:.ඉතාමත් වාසනාවන්ත අනාගතයක් හිමි කොල්ලෙකි.ගුණයෙන් ධනයෙන් ආධ්‍ය පුද්ගලයෙකි.ස්ත්‍රීන් බොහෝ පිය කරන චරිතයකි.කෙල්ලෝ ඇඟේ ලඟින් ගියත් ඇඟේ ගෑවී යාමට ඉඩ ඇත.මුලු පවුලම තමාට ආදරය කරන කොල්ලෙකි.නැන්දම්මලාගෙන් පවා හුරතලය ලැබිය හැකි චරිතයකි.හොඳ විධායක ශ්‍රේණියේ රැකියාවක් කිරීමට තරම් වාසනාවන්ත පොරකි.:rolleyes:

    දැන් ඉතින් වැදගත්ම ප්‍රශ්නෙ:love:
    ලව් එක.ආයේ නෑ සුපිරි කෑල්ලක් ලැබේ.බොක්කෙන් ලව් එක.:love:

    අනාවැකීය.:love:
    2013 මාර්තු මසට පෙර ෂෝයි කෙල්ලෙක් සෙට් නොවී තිබුනොත් මම පවුසි නොවේමි.:angry::rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මෝ පැනි හැලියක් මූ නම්:rofl:.ඉතාමත් වාසනාවන්ත අනාගතයක් හිමි කොල්ලෙකි.ගුණයෙන් ධනයෙන් ආධ්‍ය පුද්ගලයෙකි.ස්ත්‍රීන් බොහෝ පිය කරන චරිතයකි.කෙල්ලෝ ඇඟේ ලඟින් ගියත් ඇඟේ ගෑවී යාමට ඉඩ ඇත.මුලු පවුලම තමාට ආදරය කරන කොල්ලෙකි.නැන්දම්මලාගෙන් පවා හුරතලය ලැබිය හැකි චරිතයකි.හොඳ විධායක ශ්‍රේණියේ රැකියාවක් කිරීමට තරම් වාසනාවන්ත පොරකි.:rolleyes:

    දැන් ඉතින් වැදගත්ම ප්‍රශ්නෙ:love:
    ලව් එක.ආයේ නෑ සුපිරි කෑල්ලක් ලැබේ.බොක්කෙන් ලව් එක.:love:

    අනාවැකීය.:love:
    2013 මාර්තු මසට පෙර ෂෝයි කෙල්ලෙක් සෙට් නොවී තිබුනොත් මම පවුසි නොවේමි.:angry::rolleyes:

    :rolleyes::baffled::lol::lol::rofl:

    umba apita nam mehema kiyanne nane ? nodakin pawusiya :rofl:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    machan here is my gf's details ubata welawak thiyenam karadarayak nathnam poddak awulak nadda kiyala kiyapan..

    B'day : 1994.01.09
    B'tym : 3.30 p.m
    B'place : Matara
    Zodiac Sign : Wushaba


    sthuthi me karana sathkarayata machan..pin..

    මේ කේන්දරේ බැලුවොත් මම මොනවහරි අප්සට් දෙයක් දැක්කොත් ඒක අවුලක් වෙනව උඹට කියල ඒක හින්ද මම මේක බලන්නේ නෑ.එහෙම දෙයක් දැකල මට වෙන කාටහරි කියන එක තරම් අප්සට් වැඩක් තවත් නෑ.ඒ හින්ද මම නෙට් එකේ පොරොන්දම් බලන එක කරන්නේ නෑ.ඒ හින්ද ඒක ගැන තරහ වෙන්ඩ එපා:(
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    :rolleyes::baffled::lol::lol::rofl:

    umba apita nam mehema kiyanne nane ? nodakin pawusiya :rofl:

    උඹට ආයේ කසාද බඳින්ඩ ආසාවක් එහෙම තියෙනව නම් මට කියපන්:lol:.යකෝ මුන් කසාද බැන්දත් තවමත් මනමාලකම.:dull::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹට ආයේ කසාද බඳින්ඩ ආසාවක් එහෙම තියෙනව නම් මට කියපන්:lol:.යකෝ මුන් කසාද බැන්දත් තවමත් මනමාලකම.:dull::rofl:

    :lol::lol::rofl: හැට පැන්නත් වඳුරා බිමින් යන්නේ නෑ කියන්නේ ඕකටනේ ? ;)
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Api ipadena welawa hariyatama dunne naththanm mewa wenas wenawa neda..4.57 kiwwata me winadi 10 k 15 k adu wadi wenna bari nadda..Kurunegala Dabadeniya paththe prasidda kenek kiwwe 04.57 wenna ba kiyala..04.44 ta hadala dunne.....ehema wenna puluwanda pawusi mahaththaya....
    උපන් වේලාව උපන් වේලාවමයි.එය තමාගේ පණ්ඩිත කමෙන් වෙනස් කිරීමට යාම අණුවන කමකි.ස්ත්‍රී නැකැත් වලින් පුරුෂයන්ද පුරුෂ නැකැත් වලින් පුරුශයන්ද ඉපදිය හැක.එසේ නොසලකා තමාගේ අභිමතය පරිදි උපන් වේලාව වෙනස් කල නොහැක.
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    :lol::lol::rofl: හැට පැන්නත් වඳුරා බිමින් යන්නේ නෑ කියන්නේ ඕකටනේ ? ;)
    එහෙනම් වයිෆ් ගෙයි උඹෙයි කේන්දර දෙක එවල තියපන්.මම දික් කසාද කේස් එකක් අදින්ඩ පුලුවන්ද කියල බලල ඒකට වෙලාවක් කියන්නම්.:lol::lol::lol:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    matath dena ganna puluwanda makara lagnayata kohomada kiyala.
    mama inna thathwen goda yanna puluwanda kiyalai dena ganna oni.loku deyak oyata godak pin.mage eka sihinayak thiyanawa canadawata yanna eka issta weida kiyala kiyanna.mama mage birthday ekai birth time ekai dennam sahodaraya hariyatama kiyanna.

    obata bohoma pin.

    Birthday Day-1986. February.01
    Birth Time- 6.42 AM
    Birth Place- kahawatta sabaragamuwa
    මැණික් ශරීරයකි.එනම් ධනය ඇති වාසනාවන්තයකි.

    අනාවැකිය..
    සියලු පැතුම් ඉටුවේ.කැනඩා යනවා යනවාමයි.ඉල්ලුම් කර නැත්තන්ම් ඒ සඳහා දැන්ම ඉල්ලුම් කරන්න.

    මුත්‍රා සම්බන්ධ රෝගාබාද වලින් පෙළිය හැක.කොලොස්ට්‍රෝල් වලින් පරිස්සම් වන්න.මිය යන්නේ හාට් ඇටෑක් එකකිනි.ඒ නිසා කට පරිස්සම් කර ගෙන ආහාර ගැනීමෙන් යහපත් ශරීර සෞඛ‍යක් පවත්වා ගත හැකිවේ.

    දැනට රැකියාව සම්බන්ධ අවිනිශ්චිත ස්වභාවයක් පෙන්නුම් කෙරේ.