උඹට ප්‍රයිවට් එකේ එවන්නම්.ඉවසපිය![]()


okizthursday weddi ewapan macho
mama ubata ewwa welawa e kale thibba welawa anuwa, dan eka kohama wenas wenawada manda![]()
මට ටයිප් කරන්ඩ කම්මැලී බන්.![]()
දෙදෙනාගේ දෙමාපියන්ට අපල තත්වයක් උදාවිය හැක.වැඩි පිලිතුරු ලිවීමට මට දැන් පණ නැත.පසුවට![]()








උඹට ප්‍රයිවට් එකේ එවන්නම්.ඉවසපිය![]()
thursday weddi ewapan macho
mama ubata ewwa welawa e kale thibba welawa anuwa, dan eka kohama wenas wenawada manda![]()




අම්මෝ පැනි හැලියක් මූ නම්Thanks![]()
.ඉතාමත් වාසනාවන්ත අනාගතයක් හිමි කොල්ලෙකි.ගුණයෙන් ධනයෙන් ආධ්‍ය පුද්ගලයෙකි.ස්ත්‍රීන් බොහෝ පිය කරන චරිතයකි.කෙල්ලෝ ඇඟේ ලඟින් ගියත් ඇඟේ ගෑවී යාමට ඉඩ ඇත.මුලු පවුලම තමාට ආදරය කරන කොල්ලෙකි.නැන්දම්මලාගෙන් පවා හුරතලය ලැබිය හැකි චරිතයකි.හොඳ විධායක ශ්‍රේණියේ රැකියාවක් කිරීමට තරම් වාසනාවන්ත පොරකි.





අම්මෝ පැනි හැලියක් මූ නම්.ඉතාමත් වාසනාවන්ත අනාගතයක් හිමි කොල්ලෙකි.ගුණයෙන් ධනයෙන් ආධ්‍ය පුද්ගලයෙකි.ස්ත්‍රීන් බොහෝ පිය කරන චරිතයකි.කෙල්ලෝ ඇඟේ ලඟින් ගියත් ඇඟේ ගෑවී යාමට ඉඩ ඇත.මුලු පවුලම තමාට ආදරය කරන කොල්ලෙකි.නැන්දම්මලාගෙන් පවා හුරතලය ලැබිය හැකි චරිතයකි.හොඳ විධායක ශ්‍රේණියේ රැකියාවක් කිරීමට තරම් වාසනාවන්ත පොරකි.
දැන් ඉතින් වැදගත්ම ප්‍රශ්නෙ
ලව් එක.ආයේ නෑ සුපිරි කෑල්ලක් ලැබේ.බොක්කෙන් ලව් එක.
අනාවැකීය.
2013 මාර්තු මසට පෙර ෂෝයි කෙල්ලෙක් සෙට් නොවී තිබුනොත් මම පවුසි නොවේමි.![]()






machan here is my gf's details ubata welawak thiyenam karadarayak nathnam poddak awulak nadda kiyala kiyapan..
B'day : 1994.01.09
B'tym : 3.30 p.m
B'place : Matara
Zodiac Sign : Wushaba
sthuthi me karana sathkarayata machan..pin..

umba apita nam mehema kiyanne nane ? nodakin pawusiya![]()
.යකෝ මුන් කසාද බැන්දත් තවමත් මනමාලකම.

උඹට ආයේ කසාද බඳින්ඩ ආසාවක් එහෙම තියෙනව නම් මට කියපන්.යකෝ මුන් කසාද බැන්දත් තවමත් මනමාලකම.
![]()


හැට පැන්නත් වඳුරා බිමින් යන්නේ නෑ කියන්නේ ඕකටනේ ? 
උපන් වේලාව උපන් වේලාවමයි.එය තමාගේ පණ්ඩිත කමෙන් වෙනස් කිරීමට යාම අණුවන කමකි.ස්ත්‍රී නැකැත් වලින් පුරුෂයන්ද පුරුෂ නැකැත් වලින් පුරුශයන්ද ඉපදිය හැක.එසේ නොසලකා තමාගේ අභිමතය පරිදි උපන් වේලාව වෙනස් කල නොහැක.Api ipadena welawa hariyatama dunne naththanm mewa wenas wenawa neda..4.57 kiwwata me winadi 10 k 15 k adu wadi wenna bari nadda..Kurunegala Dabadeniya paththe prasidda kenek kiwwe 04.57 wenna ba kiyala..04.44 ta hadala dunne.....ehema wenna puluwanda pawusi mahaththaya....
එහෙනම් වයිෆ් ගෙයි උඹෙයි කේන්දර දෙක එවල තියපන්.මම දික් කසාද කේස් එකක් අදින්ඩ පුලුවන්ද කියල බලල ඒකට වෙලාවක් කියන්නම්.හැට පැන්නත් වඳුරා බිමින් යන්නේ නෑ කියන්නේ ඕකටනේ ?
![]()



මැණික් ශරීරයකි.එනම් ධනය ඇති වාසනාවන්තයකි.matath dena ganna puluwanda makara lagnayata kohomada kiyala.
mama inna thathwen goda yanna puluwanda kiyalai dena ganna oni.loku deyak oyata godak pin.mage eka sihinayak thiyanawa canadawata yanna eka issta weida kiyala kiyanna.mama mage birthday ekai birth time ekai dennam sahodaraya hariyatama kiyanna.
obata bohoma pin.
Birthday Day-1986. February.01
Birth Time- 6.42 AM
Birth Place- kahawatta sabaragamuwa