එස්කියුස් මී මැඩම්...
මට මතක නැහැනෙ.. පොඩ්ඩක් මතක් කරල දෙන්නකො..
අනේ මේ.. අනුන්ගෙ රෙද්දවල් අස්සෙ අතදාන්නෙ නැතුව ගිහින් වැඩක් බලාගන්න ටිටියො
මගේ හැටි පෙන්නන්න පුලුවන් එක ත්රෙඩ් එකක් හරි පෝස්ට් එකක් හරි දාන්න බලන්න.
යකෝ කෙල්ලෙක්නන් කෙල්ලෙක් වගේ හිටපිය ටිටියො. මනුස්සකමට කතා කරාම අපිටම අරින්න එන බලු ජාතකේ කෙනෙක් වෙන්න එපා...
ආයිත් කියනවා මම..
මගේ හැටි පෙන්නන්න පුලුවන් එක ත්රෙඩ් එකක් හරි පෝස්ට් එකක් හරි දාන්න බලන්න.
Ane meh oya methana nikam baba wenne nathuwa inna harida ,
Kawda danne na e dawaswala ara mozilla ekka methana nadagam natuwe?

Oyagei mozilla gei thibunu sambandaya gana mulu ratama dannawa ane.Apitanam ewwa hodata mathakai thawama


හ්ම්ම් අපි නොදන්නා ලෙස්බි කූ
Last edited:


වල් සමනලයා 
