ආරුමුගම් පිල්ලෙයි ඉපදුනේ 1783 ආරුමුගම්පිල්ලෙයිට දාව පේදුරුත්ඩුවෙදි..
පොඩි කාලෙම ට්‍රෙන්ඩ්1ට ගියේ සුද්දගේ ආගමික ස්කෝලෙට...ඒ කාලේ සමජේ ඉහල තලයකට යනවා නම් ඒක තම පාත් එක.
මොහු ගියේ ෆෙඩ්රික් නෝත් හදපු ආගමික ස්කෝලට.. අවුරුදු22 ඉදන් භාෂා පරිවර්තකයෙක් විදියට නෝත්ගේ ආණ්ඩුවට බොහෝම හිතවත්ව වැඩ කලා.. ඉංග්‍රීසි පාලනය නුවර යටත් කරගෙන ඉද්දි ඒ කාලේ රජසිංහ රජතුමාගේ ට්‍රන්ස්ලේශන් වැඩ කලෙත් මොහු... 1815 ඒ..
ඉංග්‍රීසි ලංකාඩුකාරගේ පරිවර්තකය විදියටත් වැඩ කලා.. කොහොමහරි කේට් මුඩලියර් කෙනෙකුත් උනා..
(මුඩලියර්, අධිකාරම් වගේව සුද්ද හැදුවේ කලු සුද්දො ලව්වම සිංහලයෝ ටික පාලනේ කරගන්න වචනේ තේරුම මුඩලියර්=චීෆ්=ලොක්කා ){ පෘතුගීසි ඒ කාලේ ඔහොම දුන්න පට්ටමක් තමා දොන් කියන්නේ.. පෘතුගීසි පාලකයොන්ට ලොකූ මුදලක් දෙන්න තිබ්බ හැමෝම ඒ කාලේ දොන් පට්ටම අරගෙන ඉතින්. සුද්ද සල්ලි ටික අරගෙන උගේ ඔෆිස් එකේදි හැමෝම ඉස්සරහ කියනවලු "උඹ මෙතැන් පටන් මරණය දක්වාම දොන් " කියල.. ඔය සෙල්ලමෙන් ඒ කාලෙ පරංගියා සැහෙන්න සල්ලියක් හෙවුවලු..දොන් > ඩොන් > ඩොමිනන්ට් > ලොක්කා}
අද කාලේ දේශමාන්‍ය දේශශක්ති දෙන්නේත් ඔහොම තමා,අර පුරුද්දෙ ඉතුරු ටිකක්
ඉතින් කොහොමින් කොහොමහරි මේ ඩයල්1 කසාදයක් බැදල ළමයි2ක් හැදුවා.. එක්කෙනෙක් මුතු කුමාරස්වාමි.. ඔහුට හිටියෙ එක ළමයයි.ඒ ආනන්ද කුමාරස්වාමි.. දන්නවනේ කවුද කියලා.. ආනන්ද කුමරස්වාමිට ළමයි4ක් ඉදියා..
අනිත් පුතා තමා සෙල්ලචි. එයට ළමයි 3යි.. පොන්නම්බලම් අරුනාචලන් පොන්නම්බලම් රාමනාදන්,පොන්නම්බලම් කුමරස්වමි... නිදහ්ස සටනෙ චරිත කියල අපිට උගන්නල තියනවා. වෙල්ලාල කුලේ ලොකුව තියාගන්න දගලපු සෙට්1ක්... තව විස්තර දාන්න දන්න අය...