කුමාර් දිගු ගමනකට සැරසෙයි!

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,103
    5,904
    113
    canada
    කුමාර් දිගු ගමනකට සැරසෙයි!

    copyright :lankadeepa

    රටේ දේශපාලන බල අරගලයක් පැහැදිලිව දකින්නට ඇති නිසා ලංකාවේ අඛණ්ඩව දේශපාලනයේ නිරත වීමට තීරණය කළ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික කුමාර් ගුණරත්නම් මහතා කීවේය.
    විවිධ අඩුපාඩු මධ්‍යයේ වුව ද පක්ෂය නගා සිටුවීමට තමන් කැපවෙන බවත්, ඕනෑම අභියෝගයකට මුහුණ දෙමින් දේශපාලන ගමනක් යෑමට බලාපොරොත්තු වන බවත් ඔහු ප්‍රකාශ කළේය.

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    වෙනදට කුරුටු ගාමීන් කියල කොචෝක් දාන බිංගු පුතා කොච්චර බංකොලොත් වෙලාද කියනවනම් දැන් උන්ගෙම ඒව දාල රාජපක්ෂව බේරගන්න පුළුවන්ද කියල බලනව :lol::lol: දෛවයෙ සරදම් කියන්නෙ මේවට තමයි :rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    වෙනදට කුරුටු ගාමීන් කියල කොචෝක් දාන බිංගු පුතා කොච්චර බංකොලොත් වෙලාද කියනවනම් දැන් උන්ගෙම ඒව දාල රාජපක්ෂව බේරගන්න පුළුවන්ද කියල බලනව :lol::lol: දෛවයෙ සරදම් කියන්නෙ මේවට තමයි :rofl:

    :lol:api nodanna binguwa.:rofl:
     
    kirikiriya

    Active member
  • Aug 19, 2010
    205
    35
    28
    මොහු ඕස්ට්‍රේලියාවේ පුරවැසියෙකි. හදිස්සියේම ද්විත්ව පුරවැසි ක්‍රමය නැවතත් ලබාදීමට රජය ක්‍රියාකළේ මොහු ලංකාවට ගෙන්වා ගැනීම සදහායි. දැනට වසරකට පමණ කලින් රජය විසින්ම මොහු ලංකාවෙන් පිටුවහල් කරන ලදී. දෛවයෙ සරදම්.:yes::yes:
    වෙනදට කුරුටු ගාමීන් කියල කොචෝක් දාන බිංගු පුතා කොච්චර බංකොලොත් වෙලාද කියනවනම් දැන් උන්ගෙම ඒව දාල රාජපක්ෂව බේරගන්න පුළුවන්ද කියල බලනව :lol::lol: දෛවයෙ සරදම් කියන්නෙ මේවට තමයි :rofl:
    :yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වෙනදට කුරුටු ගාමීන් කියල කොචෝක් දාන බිංගු පුතා කොච්චර බංකොලොත් වෙලාද කියනවනම් දැන් උන්ගෙම ඒව දාල රාජපක්ෂව බේරගන්න පුළුවන්ද කියල බලනව :lol::lol: දෛවයෙ සරදම් කියන්නෙ මේවට තමයි :rofl:

    දේශපාන සල්ලාල කම කියන්නනේ ඕකට

    :rofl::rofl:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,662
    5,512
    113
    ද්විත්ව පුරවැසි ක්‍රමය නැවතත් ලබාදීමට රජය ක්‍රියාකළේ මොහු ලංකාවට ගෙන්වා ගැනීම සදහායි

    :yes::yes:
     
    Last edited:

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    කුමාර මහත්තයට හමුදාවෙ කොල්ලන්ගෙ *ක් පාර අල්ලල ගිහ්ල්ල වගෙ.

    මතකද මෙකා කලින් කිව්ව ඌව හමුදවෙන් උස්සල ලින්ගික අතවර කෙරුව කියලා
    :D
    …
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,629
    1,569
    113
    dan lankawe minissu ganata dheshapala paksha thyenawa,, munta dhanda symbols hoya gandath bari wei tika dhawasakin
     
    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    රටෙන් පන්නල තියෙන එකාව ආපහු ගෙන්නුවේ JVP එකේ චන්ද කඩන්න.මූට ගෙදර ගෑනිගේ චන්දෙවත් තියද දැන් නෑ :P