කුමාර් දිගු ගමනකට සැරසෙයි!

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    hmm kumarla ekka thama godak aya giye.anith eka campus nathiwechcha eka loku paduwak.pudgalika wasi walata anduwata set wechcha set ekak innawa.
    anura kumarage katha walata mama kamathi unath ,
    dan JVP kiwuwoth anura,anura kiwuwoth JVP wage wela.
    ekath hoda deyak neme idiri pawathmata.

    ow aniwa. pudgala prathirupa matha yapena eka hoda deyak nemei. eth dan wela thiyenne eka. anith lokuma scene eka dan campus nathi nisa anuralagen passe paksheta hoda next generation ekak naha. chamira, duminda, udul wage aya giyapu eka paduwak thamai. eth dan karanna deyak naha. SSU ekath dan pana madi wage :dull::dull:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ස0චාරක විසා වලින් ආපු එකෙක්ට ල0කාවෙ දෙශපාලය කරන්න බෑහෑ නෙ????සුවර් එකටම ඩුවෙල් සිටිසන් ආපහු ඈක්ටිව් කලෙ මුව දෙශපාලනෙට අරන් මඩ ගහන්න වෙන්න ඔනි:angry:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ස0චාරක විසා වලින් ආපු එකෙක්ට ල0කාවෙ දෙශපාලය කරන්න බෑහෑ නෙ????සුවර් එකටම ඩුවෙල් සිටිසන් ආපහු ඈක්ටිව් කලෙ මුව දෙශපාලනෙට අරන් මඩ ගහන්න වෙන්න ඔනි:angry:

    puluwannam me video eka balapan machan.me welawe kumarla karana de hari naha,eth un me welawe hadila thiyena kalabillen prayojana ganna eka karanne

     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,904
    113
    canada
    පොර මරු බඩුවක්. එත් පොරගේ කතා අහන ඉන්න ආසයි. jvp එකේ විශ්ව විද්‍යාල ශිෂය දේශපාලනේ hijack කරේ මේ ගොල්ලොනේ